සාදුට ත් Iphone-X ඕනෙමයි

Spider Baba

Member
Oct 1, 2017
212
11
0
මේකේ පොස්ට් දැක්කම පේනවා හාමුදුරුවෝ අයි පොන් එකක් ගත්තා කියලා පට්ට ඉරිසියාවෙන් ඉන්න සින්හලුන්ව ..

උබලා 8 ,5 වැඩ කරලා කවදාවත් ඕවා ගන්න බැ ,,:lol:

ඒ නිසා අනුන්ට ඉරිසියා කරන්න එපා ..

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    ඔකුං මහණ වෙන්නේ ඔය වගේ ලක්සරි ලයිෆ් එකක් සුවර් කරගෙන
    බලපන්කො බං නිකං ඉඳගෙන
    ඔය ඉන්නවයි කියන දෙය්යෝ කියන වේසිගෙ පුතාලත් මේ පකයලටමනේ සැප දෙන්නේ

    අපේ පන්සලේ ඔය වගේ එකෙක් ඉඳල උ ගුටි කාල ගියා ගමෙහ් කොල්ලෙක්ගෙන්. අරු උට පිහියෙන් අනින්න ගිහිං ගැනු කේස් එකකට. අරු පන්සලට ගිහිං නෙලලා තිබ්බ නාලාගිරියා වගේ.

    අම්මෝ ගනයෝ ගැන නං කියන්න කතා එමටයි

    හොඳ උන් නං දැකලම නෑ ඉන්නව ගොඩක් අඩුවෙන්.

    ථෙරවාදය අයින් කරන්න ඔනෙ රටින්.
    ථෙරවාදය තියෙන සෙරම රටවල් බොග රටවල් .

    මහායාන බුද්ධාගම තමා මට හිතෙන්නෙ හරිම බුද්ධාගම .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,885
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි.
    එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ.
    ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට උඩ දාගන බණින ගිහියෙක් අඩුම තරමේ පන්සිල් රකිනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ.

    පිං පව් එකවුන්ට් එකක් හැමෝටම තියෙනවද? හර බැර බැලන්සින් එහෙමත් වලංගුද?:nerd:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    මේකේ පොස්ට් දැක්කම පේනවා හාමුදුරුවෝ අයි පොන් එකක් ගත්තා කියලා පට්ට ඉරිසියාවෙන් ඉන්න සින්හලුන්ව ..

    උබලා 8 ,5 වැඩ කරලා කවදාවත් ඕවා ගන්න බැ ,,:lol:

    ඒ නිසා අනුන්ට ඉරිසියා කරන්න එපා ..

    අදම මහණ වෙනවා බන් මන් .
    අදකාලෙ ගිහියෙක් වෙලා ඉඳලා මිනිහෙක් වෙන්න බැහැ. පැවිද්දෙක්ම වෙන්න ඔනෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    කොළඹ ලක්සරි පන්සල් වල උන් ඒ
    සමන්තbadda, උඩුවේ වගේ උන් එහෙමයි
    උන් දානෙකට එන්න කලින් ලිස්ට් එකක් එවනවා මේ මේ කෑම ජාති හදන්න කියල
    බුදුහාමුදුරුවෝ අද හිටිය නං බඩ කපා ගන්නව බං

    තොරාමාළු, චිකන් නැතුව සමහරුන්ට කැවෙන්නෙ නැහැ බන්.
    අපෙ පැත්තෙ එකෙක් හිටියා , හැමදාම මූ ඩ්‍රින්ක් එක දානවා. හැබැයි ගමෙ එවුන් එක්ක ෂෙප් එකෙ ඉන්නවා .
    ඩ්‍රින්ක් එක දාන එක ගමම දන්නවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි.
    එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ.
    ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට උඩ දාගන බණින ගිහියෙක් අඩුම තරමේ පන්සිල් රකිනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ.

    :rofl::rofl::rofl::rofl:

    ඉතින් එහෙනන් සාසනෙන් වැඩන් නෑනේ. හාමුදුරැවො ටික තම තමන්ගේ වැඩ බලගත්තාම හරි ගිහියන්ටත් උපදෙස් අනුසාසනා දෙන්නෙ නැතුව. නිකන් බොරැවට හාමුදුරැවන්ට බය වෙන්න එපා බන්. වැරැද්ද දැක්ක තැන වැරැද්ද පෙන්නලා දීපන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    තොරාමාළු, චිකන් නැතුව සමහරුන්ට කැවෙන්නෙ නැහැ බන්.
    අපෙ පැත්තෙ එකෙක් හිටියා , හැමදාම මූ ඩ්‍රින්ක් එක දානවා. හැබැයි ගමෙ එවුන් එක්ක ෂෙප් එකෙ ඉන්නවා .
    ඩ්‍රින්ක් එක දාන එක ගමම දන්නවා.

    බඩු ගහන උනුත් ඉන්නෙ. ගමේ උන්ම දන්නවා සීන් එක. හැබැයි එකෙක් කට අරින්නෑ. :rofl::rofl: අඩුගානේ දනක්, පිරිතක් වත් හදිස්සියකට කියවා ගන්න ඉන්නෙ ඔච්චරනේ කියල කරබාගෙන ඉන්නවා. මොකටද බන් ඔහොම ජීවිත...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සියලුම පන්සල් වල තියෙන පිං කැට සීල් කරලා රජයට පවරගන්න ඕන.ඒ සල්ලි වලින් රජයේ මැතිඇමති වරුන්ට සුකොපභෝගී වාහන අරන් දෙන්න ඕනේ.තව ඉතුරු වෙන ඒවා ඒ ගොල්ලටම බෙදල දෙන ක්‍රමයක් හදන්න ඕනේ.එතකොට බැඳුම්කරය වගේ හොරකම් කරන්න ඕනේ නෑනේ.තවත් ඉතුරු වෙනව නම් අපි වගේ පශ්චාත් භාගය දික් කරන අයට දෙන ක්‍රමයකුත් හදල තියන්න ඕනේ

    :lol::lol: මෙන්න මේක තමයි මූට කියන්න ඕනේ වෙලා තිබ්බේ :lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,650
    113
    බඩු ගහන උනුත් ඉන්නෙ. ගමේ උන්ම දන්නවා සීන් එක. හැබැයි එකෙක් කට අරින්නෑ. :rofl::rofl: අඩුගානේ දනක්, පිරිතක් වත් හදිස්සියකට කියවා ගන්න ඉන්නෙ ඔච්චරනේ කියල කරබාගෙන ඉන්නවා. මොකටද බන් ඔහොම ජීවිත...

    :lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,650
    113

    අදම මහණ වෙනවා බන් මන් .
    අදකාලෙ ගිහියෙක් වෙලා ඉඳලා මිනිහෙක් වෙන්න බැහැ. පැවිද්දෙක්ම වෙන්න ඔනෙ.

    :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔකුං මහණ වෙන්නේ ඔය වගේ ලක්සරි ලයිෆ් එකක් සුවර් කරගෙන
    බලපන්කො බං නිකං ඉඳගෙන
    ඔය ඉන්නවයි කියන දෙය්යෝ කියන වේසිගෙ පුතාලත් මේ පකයලටමනේ සැප දෙන්නේ

    අපේ පන්සලේ ඔය වගේ එකෙක් ඉඳල උ ගුටි කාල ගියා ගමෙහ් කොල්ලෙක්ගෙන්. අරු උට පිහියෙන් අනින්න ගිහිං ගැනු කේස් එකකට. අරු පන්සලට ගිහිං නෙලලා තිබ්බ නාලාගිරියා වගේ.

    අම්මෝ ගනයෝ ගැන නං කියන්න කතා එමටයි

    හොඳ උන් නං දැකලම නෑ ඉන්නව ගොඩක් අඩුවෙන්.

    අනිවා.. කටක් ඇරල හාමුරැවනේ කියල කියන්න පුලුවන් අය කීප දෙනයි ඉන්නෙ... අනිත් ඔක්කොම ලෝක හොරැ...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,476
    113

    ථෙරවාදය අයින් කරන්න ඔනෙ රටින්.
    ථෙරවාදය තියෙන සෙරම රටවල් බොග රටවල් .

    මහායාන බුද්ධාගම තමා මට හිතෙන්නෙ හරිම බුද්ධාගම .

    මේකට මුල මෙලෝ දෙයක් දන්නේ නැති කිරිසප්පයින්ව අවුරුදු 7න් 8න් මහණ කිරීම. මහ උන්ට කන්න බොන්න දෙන්න නැති කොට පංසලට බාර දෙනවා. ඊට පස්සේ උන් පොඩි කාලේ පීඩනයෙන් ඉඳලා කරඳඩු උස් මහත් උනාම පිස්සු කෙලින්න ගන්නවා. මහණ වීමට අවම වයස අවුරුදු 18 යැයි සම්මත කරලා නීතියක් ගෙනාවත් පවු නෑ මුං බුද්ධ ශාසනයට කරන විනාශය දැක්කම
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    මේකට මුල මෙලෝ දෙයක් දන්නේ නැති කිරිසප්පයින්ව අවුරුදු 7න් 8න් මහණ කිරීම. මහ උන්ට කන්න බොන්න දෙන්න නැති කොට පංසලට බාර දෙනවා. ඊට පස්සේ උන් පොඩි කාලේ පීඩනයෙන් ඉඳලා කරඳඩු උස් මහත් උනාම පිස්සු කෙලින්න ගන්නවා. මහණ වීමට අවම වයස අවුරුදු 18 යැයි සම්මත කරලා නීතියක් ගෙනාවත් පවු නෑ මුං බුද්ධ ශාසනයට කරන විනාශය දැක්කම

    ගොඩක් උන් මහණ වෙන්නෙ දුප්පත් කමෙන් මිදෙන්න .
    එකයි. ගිහියෙක් වෙලාම හිටියනම එක්කො ඉස්කොලෙ ගමන නවතිවි. නැත්තම් හිරෙ යාවි. ගුටිකාලා මැරෙවි. මහණ උනහම එව්වායෙන් බෙරෙනවානෙ. රජතුමත් වඳිනවානෙ සිවුරට.
    එක පැත්තකින් මහණ වීම කියන්නෙ දුප්පතෙක්ට ගොඩ යන්න තියෙන ලෙසිම ක්‍රමය
    "කසාවතට පුංචිපුතෙ නුඹ දන්දුන්නෙ ,මම සසර දුකින් එතෙර වෙන්න සිතාගෙන නොවෙ .මට සමාවෙයන් රත්තරං පුතෙ " කියලා සිංදුවකුත් තියෙන්නෙ ඔය සීන් එක ගැන තමා.
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    කොයි හාමුදුරුවෝද මෙහෙම ගන්නේ?උඹ අරයා මෙයා කියනවා කියලා කියන්නේ නැතුව දැකලා තියෙනවද හාමුදුරුවෝ බණ කියන්න සල්ලි ගන්නවා?

    uba mona rateda ban inne. hamuduruwo bana kyna salli gnnawa. hamoma newe. habai bahutharayak aya gnnawa
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අනිවා.. කටක් ඇරල හාමුරැවනේ කියල කියන්න පුලුවන් අය කීප දෙනයි ඉන්නෙ... අනිත් ඔක්කොම ලෝක හොරැ...

    :yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,876
    6,508
    113
    ගග අද්දර
    අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි.
    එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ.
    ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට උඩ දාගන බණින ගිහියෙක් අඩුම තරමේ පන්සිල් රකිනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ.

    :yes::yes::yes::yes::yes: කරන කලට පවු මීහිරිය මී සේ කියනවනේ අයියේ.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මෙන්න දායක සභාවේ මහතෙක් ඇවිත්.:rofl:හාමුදුරුවරු මේවා කරනකොට ගිහියෝ හැදෙන්නේ කොහොමද?:P

    I Phone X ගත්ත හාමුදුරුවෝ

    හා...සාදුකාරයක් දෙන්න පින්වතුනි!!!

    Screen-_Shot-2017-11-09-at-8.12.38-_PM-1.png

    image.jpg

    ලෝකයේ මිල අධිකම ජංගම දුරකතනයක් ලෙස සැලකෙන අයිෆෝන් මාදිලියේ නවතම ජංගම දුරකතනය, Iphone X මිලදී ගත් ස්වාමීන් වහන්සෙ කෙනෙකුගේ ජායාරූපයක් අදාළ ආයතනය විසින් අන්තර්ජාලය වෙත නිකුත් කර ඇති අතර එය මේ වනවිට ෆේස්බුක් සමාජජාලය තුල වේගයෙන් හුවමාරු වනවා.

    ගිහි ගෙය කළකිරී සියලු දේ අතහැර මහන වන බොහෝ ස්වාමීන් වහන්සේලා ගිහියන්ටත් වඩා සුපිරි, සුඛෝපභෝගී ජීවිත ගතකරන අයුරු සහ ඉතා ආශාවෙන් යුතුව ඒ දෙවල් රැස් කරන අයුරු වර්ථමාන සමාජයේ ඉතා සුලභ සිදුවීමක්.

    පස්කම් සැප විදිමින්, මිලාධික සන්නාම සහිත භාන්ඩ භාවිතා කරමින්, දරු පවුල් නඩත්තු කරමින් ජීවත් වන ස්වාමීන් වහන්සේලායැයි කියාගන්නා චීවරධාරීන් පිළිබඳව ජනතාව දැනුවත් විය යුතුය.

    ගාල්ල නගරයේ ඇති මුස්ලිම් ජාතිකයෙකුට අයත්යැයි සැලකෙන මෙම දුරකතන අලෙවිසලෙන් ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් ඉතා මිල අධික ජංගම දුරකතන වරින් වර පැමිණ මිලදී ගන්නා බවද වාර්තා වී තිබේ.

    රැකියාවක් නොකරන, ආදායම් මාර්ග නැති, දායකයින් පින් පිණිස ලබා දෙන ආහාර පාන වලදා ජීවත්වන පූජ්‍ය පක්ෂයට ලක්ෂ එකහමාරත් දෙකත් අතර මුදලක් වියදම් කර ජංගම දුරකතන මිලදී ගත හැක්කේ කෙසේද යන්න වෙනමම කල්පනා කල යුතු/සොයා බැලිය යුතු ගැටලුවකි.

    (අල්පෙච්ච ජීවිතයක් ගතකරමින් නව තාක්ෂණය කිසිදු ඇලීමකින් තොරව භාවිතා කර ධර්මය ප්‍රචාරණය කරමින් සිය වගකීම් ඉටුකරන ස්වාමීන් වහන්සේලාට මෙය අදාළ නොවේ.)

    අනේ මන්ද ඉතින්.. :baffled:

    උඹලා යම් ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ දුස්සීල භාවයට විරුද්ධව කථා කරත් මචන් ඒක යන්නේ බුදු රදුන් වදාල මග යන උතුම් සංඝ රත්නය පිටින්. මොකද සියලු ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන්නේ සංඝ රත්නයයි. ඒක නිසා දෙයක් කියන්න කලින් පොඩ්ඩක් පරිස්සම් වෙන්න.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,476
    113
    උඹලා යම් ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ දුස්සීල භාවයට විරුද්ධව කථා කරත් මචන් ඒක යන්නේ බුදු රදුන් වදාල මග යන උතුම් සංඝ රත්නය පිටින්. මොකද සියලු ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන්නේ සංඝ රත්නයයි. ඒක නිසා දෙයක් කියන්න කලින් පොඩ්ඩක් පරිස්සම් වෙන්න.

    ඒ කොහෙ තියෙන නීතියක්ද? එතකොට කොහෙ හරි ඉන්න හොර සිවුරු කාරයෙක් කුපාඩිකමක් කරලා අත්අඩංගුවට ගත්තොත් ඒකෙන් කියවෙන්නේ, සැරියුත් මුගලන් මහාරහතන් වහන්සේලාව අත්අඩංගුවට ගත් බවද?