සාදුට ත් Iphone-X ඕනෙමයි

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඔව් මචන්.ඒකනේ වැඩේ.අපෙත් වයිෆ්ලගේ පවුලේ අය තමා පන්සල බදන් ඉන්නේ.හැබැයි ඊයේ නම් එයාලටත් එපා වෙලා හිටියේ..
ගැනු එක්කලා බැ බන්. ඔවා නොකලොත් ඊට වඩා කරදරේ. පහුගිය දවසක ගියා බන් ආනමඩුවේ පැත්ති දුශ්කර ගමාක පන්සලකට. ඒ පන්සලේ නායක හාමුදුරුවො පුදුම සේවයක් කරන්නේ. ගමේ මිනිස්සුන්ට වත්කමක් නැ පන්සලට දානේ දෙන්න. කුලී වැඩ කරන මිනිස්සු ඉන්නේ. ඒ ස්වාමින් වහන්සේ බෞධ්ද වතාවත් ඔක්කොම අඩු නැතුව කරනව ගමට. උන්වහන්සේම දානේ වේල පිලියෙල කරගන්නවා. ගම්මුත් එක්කලා පන්සල් ඉඩමේ වගා කරනවත් එක්ක. දැක්කම දුකයි. පයින් වඩින්නේ පන්සලට. මහ පාරට් කිලොමීටර් 6-7ක් යන්න ඔනා. බයිසිකල් කට්ටක්වත් නැ ගමේ උන්ට. එහෙමයි කියලා ඒ හාමුදුරුවො පන්සල වහලා පොශ් ආරාමේකට රින්ගන්නේ නැ.
 
  • Like
Reactions: dimuthmike

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,884
    9,644
    113

    අන්න මචන් නියම හාමුරුවරු.දන ගහලා වැන්දට පව් නැහැ..අන්න ඒ අයට නම් පුළුවන් විදිහකට උදව් කරන්න ඕන:yes:.මම මේ ලගදී දැක්කා පන්සලේ ඉඩමක වටින ගහක් කපලා ගමේ උන් හාමුදුරුවෝ පන්සලේ නැති අතරේ.හාමුදුරුවෝ ආවට පස්සේ මේක දැකලා සෑහෙන්න දුක් වෙලා.දැන් ඒ හාමුදුරුවෝ පන්සල අත ඇරලා දැන් කැලේට ගිහින් ජීවත් වෙනවලු ගහ කැපුව උබලගෙන් මට දානේ වත් එපා කියලා.ඒ හාමුදුරුවෝ විතරලු ඒ පන්සලටම ඉන්නෙත්..ඔන්න ඔය වගේ හාමුදුරුවරුත් ලංකාවේ ඉන්නවා බන්.:(
     
    අනිවාර්යෙන් මචන්. ඒවා තමයි නියම ජිවිත. ඒ හාමුදුරුවො කිසි දෙයක් බාර ගන්නේ නැ. සල්ලි එහෙම ගන්නේ නැ දුන්නට. පන්සලට මොකටද සල්ලි කියලා ගමේ මිනිස්සු දායකයො එක්කසු කරලා ගමට වැඩක් කරවන්න තමා බලන්නේ. දේශපාලකයොත් එක එක දේවල් දෙන්නහදලා. එවා එපා කියලා හාමුදුරුවො ගමට පාර හදවලා තියෙන්නේ. පන්සල ලොකු පොශ් නැ. ඒත් මාර විදියට ඒ පන්සල නිස්කලන්කයි බන්. හොදට පිරිසිදුව ක්‍රමවත්ව තියනවා.
     
    :):):):):love::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    ගැනු එක්කලා බැ බන්. ඔවා නොකලොත් ඊට වඩා කරදරේ. පහුගිය දවසක ගියා බන් ආනමඩුවේ පැත්ති දුශ්කර ගමාක පන්සලකට. ඒ පන්සලේ නායක හාමුදුරුවො පුදුම සේවයක් කරන්නේ. ගමේ මිනිස්සුන්ට වත්කමක් නැ පන්සලට දානේ දෙන්න. කුලී වැඩ කරන මිනිස්සු ඉන්නේ. ඒ ස්වාමින් වහන්සේ බෞධ්ද වතාවත් ඔක්කොම අඩු නැතුව කරනව ගමට. උන්වහන්සේම දානේ වේල පිලියෙල කරගන්නවා. ගම්මුත් එක්කලා පන්සල් ඉඩමේ වගා කරනවත් එක්ක. දැක්කම දුකයි. පයින් වඩින්නේ පන්සලට. මහ පාරට් කිලොමීටර් 6-7ක් යන්න ඔනා. බයිසිකල් කට්ටක්වත් නැ ගමේ උන්ට. එහෙමයි කියලා ඒ හාමුදුරුවො පන්සල වහලා පොශ් ආරාමේකට රින්ගන්නේ නැ.

    අන්න මචන් නියම හාමුරුවරු.දන ගහලා වැන්දට පව් නැහැ..අන්න ඒ අයට නම් පුළුවන් විදිහකට උදව් කරන්න ඕන:yes:.මම මේ ලගදී දැක්කා පන්සලේ ඉඩමක වටින ගහක් කපලා ගමේ උන් හාමුදුරුවෝ පන්සලේ නැති අතරේ.හාමුදුරුවෝ ආවට පස්සේ මේක දැකලා සෑහෙන්න දුක් වෙලා.දැන් ඒ හාමුදුරුවෝ පන්සල අත ඇරලා දැන් කැලේට ගිහින් ජීවත් වෙනවලු ගහ කැපුව උබලගෙන් මට දානේ වත් එපා කියලා.ඒ හාමුදුරුවෝ විතරලු ඒ පන්සලටම ඉන්නෙත්..ඔන්න ඔය වගේ හාමුදුරුවරුත් ලංකාවේ ඉන්නවා බන්.:(

    :love:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,884
    9,644
    113

    23659292_1573579642719732_2451295830762817377_n.jpg

    මේ ඉන්නෙ හිනිදුම නුගගල ආරණ්‍යයේ වැඩ වසන විමලජෝතී ස්වාමීන් වහන්සේ..වල්ලාපට්ට සහ වෙනිවැල්ගැට කැපීම නිසා සිංහරාජය සහ කන්නැලිය වනාන්තර තුළ සිදුවන විශාල වන සංහාරය නැවැත්වීම උදෙසා උන්වහන්සේ නිහඬව ලෝකයට දෙන මෙම පණිවිඩය කෙතරම් නම් අගනේද.

    :(
     
    • Like
    Reactions: Janadipathi

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    23659292_1573579642719732_2451295830762817377_n.jpg

    මේ ඉන්නෙ හිනිදුම නුගගල ආරණ්‍යයේ වැඩ වසන විමලජෝතී ස්වාමීන් වහන්සේ..වල්ලාපට්ට සහ වෙනිවැල්ගැට කැපීම නිසා සිංහරාජය සහ කන්නැලිය වනාන්තර තුළ සිදුවන විශාල වන සංහාරය නැවැත්වීම උදෙසා උන්වහන්සේ නිහඬව ලෝකයට දෙන මෙම පණිවිඩය කෙතරම් නම් අගනේද.

    :(
    පන්සලේ ඉදගෙන බිස්නස් කරන උනාන්සේලාට නම් මේවා ලො ක්ලාස් වැඩ. විමලජොති ස්වාමින්වහන්සේත් නැගලා යන බණක් දෙකක් කිව්වනම් අයිෆොන් එකක් අරගෙන සෙල්ෆියක් ගහලා ලයික්ස් එහෙම ගන්න තිබ්බා. ගස් කපනවා වගේ දේවල් වලට කැ ගැහුවට ඇහෙන්නේ නැ. මේ වගේම ස්වාමින් වහන්සේ නමක් හිටියා නාමල් උයනේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    පුක නොදී පලයන් ජනාදිපති . හාමුදුරුවෝ ෆස්ට් ක්ලාස් තියා මොන ක්ලාස් එකේ ගියත් තොට තියෙන අමාරුව මොකද්ද ?

    අනුන්ගේ වැරදි හදන්න කලින් තමන්ගේ වැරදි හදන් හිටපන්

    මං හිතන්නේ උබත් මහණ උන එකෙක්
    සාමනේරයෙක් නේද උඹ
    රිදෙන රිදිල්ලෙන් තේරෙනවා
    සැප ඕනා නං සිව්ර ගලවල ගෙදර පල
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මම නම් කියන්නේ මචන් ඔය වගේ හාමුරුවරුන්ට දාන දෙන එක බොරු වැඩක්.ඊයේ මට විතරක් නෙමෙයි ගෙදර ගොඩක් අය හාමුදුරුවරු ගැන කළකිරීමෙන් හිටියේ.මම කිව්වා අනිත් පාර අනාථ නිවාසයකට හරි වැඩිහිටි නිවාසයකට හරි දානයක් දෙමු කියලා.:)

    Machan anatha niwasekata denawata wada pinak dussilwath bilshuwakata dena eka
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    මං හිතන්නේ උබත් මහණ උන එකෙක්
    සාමනේරයෙක් නේද උඹ
    රිදෙන රිදිල්ලෙන් තේරෙනවා
    සැප ඕනා නං සිව්ර ගලවල ගෙදර පල

    :yes:
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    Machan anatha niwasekata denawata wada pinak dussilwath bilshuwakata dena eka

    මචන් හැමදේම වෙන්නෙ අපේ චේතනාව අනුව,...හාමුදුරුකෙනෙකුට උනත් හිත අසතුටින් යමක් දෙනව නම් ඒ දානේ පල විපාක අඩුයි මන් දන්න විදියට,,මෙයා හිත සතුටින් අනාත නිවාසෙක්ට දානයක් දෙනව නම් ඒකෙ පල විපාක තියෙනව,,,,එක දෙයක් අහන්න කැමති...දුසිල්වත් මහනුන්ට දෙන එක පිනක් වෙන්නෙ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද,,,මට ඒක හරියටම තේරෙන්නෙ නෑ..සිල්වත් උතුමන්ට දෙන දානයෙන් පින් ලැබෙනව කියලයි මන් නම් අහල තියෙන්නෙ,,,,
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    reputation_neg.gif
    සාදුට ත් Iphone-X ඕනෙමයි 11-20-2017 09:52 AM Pala huttige putha yanda, anatha niwasa wala kanda netuwa innawa tho idan siuru edan pissu kelina unta pin bath dendalu, pako buduhamuduruwot kiyala tiyenne deyak kenek qwa paliyata piliganna epa kiyala

    machan ponnayo!

    Thoge oya basawa hesiraweemenma penawa tho hoda bauddayek kiyala.

    Man thota ponnaya kiyala amanthranaya karanne tho meke public danne nethuwa back end eke awith ponna kama pradarshane karapu hinda.

    Uba man kiyana de piligattat ekai netat ekai. mata wedak na. thota one magulak karaganin. ahaka inna demawpiyo adaganna enna epa.

    Kondak tiyena ekek nam kelin kiyanna tibba ne ponnayata.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මචන් හැමදේම වෙන්නෙ අපේ චේතනාව අනුව,...හාමුදුරුකෙනෙකුට උනත් හිත අසතුටින් යමක් දෙනව නම් ඒ දානේ පල විපාක අඩුයි මන් දන්න විදියට,,මෙයා හිත සතුටින් අනාත නිවාසෙක්ට දානයක් දෙනව නම් ඒකෙ පල විපාක තියෙනව,,,,එක දෙයක් අහන්න කැමති...දුසිල්වත් මහනුන්ට දෙන එක පිනක් වෙන්නෙ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද,,,මට ඒක හරියටම තේරෙන්නෙ නෑ..සිල්වත් උතුමන්ට දෙන දානයෙන් පින් ලැබෙනව කියලයි මන් නම් අහල තියෙන්නෙ,,,,

    Oke ban

    Kola patin tiyena tika man dannawa.
    Rathu patin tiyena tika man hala tiyena deyak. Mokada dane dena eke anisansa gena katha karapu tenakadi oke pala wipaka lebena piliwelak man ahala tibba. Ekedi man denan inne oya higannonta, anatha niwasa walata dane denawata wada anisansa tiyenawa kiyala dussilwath biksuwakata ( oke bikshuwa kiyanne siwra porawan inna horek da nedda kiyana eka man danne na)

    Math kiwwe man danna de. nil patin uba dala tiyenawa wagema.

    nodanna dewal, danna dewal metana share karaganna puluwan nodanna dewal hoyala balanna puluwan danna ungen.

    Back end eken awith rep kapala bennata prashna wisadenne na.
     
    Jun 15, 2017
    269
    29

    machan dussilwath kiyana eke teruma mokakda?
     
    • Like
    Reactions: rudayas
    Jun 15, 2017
    269
    29
    0
    Oke ban

    Kola patin tiyena tika man dannawa.
    Rathu patin tiyena tika man hala tiyena deyak. Mokada dane dena eke anisansa gena katha karapu tenakadi oke pala wipaka lebena piliwelak man ahala tibba. Ekedi man denan inne oya higannonta, anatha niwasa walata dane denawata wada anisansa tiyenawa kiyala dussilwath biksuwakata ( oke bikshuwa kiyanne siwra porawan inna horek da nedda kiyana eka man danne na)

    Math kiwwe man danna de. nil patin uba dala tiyenawa wagema.

    nodanna dewal, danna dewal metana share karaganna puluwan nodanna dewal hoyala balanna puluwan danna ungen.

    Back end eken awith rep kapala bennata prashna wisadenne na.

    silwath na kiyana eka ne ban.

    ekane dussilawath biksuwa kiyanne siura dagatta horekne ban, ubama dussilawath kiyala aye ubama kiyanawa siura dagatta horekda nedda kiyala uba dan nehelu. uba dannet na uba kiyana dewal, weradi dewal samaja gatha karana epa ban.
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    Oke ban

    Kola patin tiyena tika man dannawa.
    Rathu patin tiyena tika man hala tiyena deyak. Mokada dane dena eke anisansa gena katha karapu tenakadi oke pala wipaka lebena piliwelak man ahala tibba. Ekedi man denan inne oya higannonta, anatha niwasa walata dane denawata wada anisansa tiyenawa kiyala dussilwath biksuwakata ( oke bikshuwa kiyanne siwra porawan inna horek da nedda kiyana eka man danne na)

    Math kiwwe man danna de. nil patin uba dala tiyenawa wagema.

    nodanna dewal, danna dewal metana share karaganna puluwan nodanna dewal hoyala balanna puluwan danna ungen.

    Back end eken awith rep kapala bennata prashna wisadenne na.

    machan man wadagath widiata prashne ahuwe,,,mokada man danne nathi deyak thawa athi kiyala hithan,,man ube rep kapuwe na sirawatama
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මේක ජාතිවාදය පතුරුවන අඩු කුලේ පාහරයන්ට හොද ආදර්ශයක්,
    හාමුදුරුවන් ගිහින් මුස්ලිම් කඩෙන්ම Iphone-X ගන්න එක :yes::yes: