සාදුට ත් Iphone-X ඕනෙමයි

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මෙන්න උඹලගෙ එකෙක්ම කියනවා.
එරොසන් එනකන් ත්‍රේඩ් එකට උබ මාර දාර්ශනික ටොක්ස් දුන්නානේ.. එරො ඇවිහ් බැක් කලා විතරයි නහයට මිරිස් කුඩු ගහපු ගොනා වගේ දැන් පිබිනවා, දුවනවා, පනිනවා නැට්ට උස්සගෙන.
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Erozan මෙන්න තවත් එකක්.

    මම උපුටා දැක්වීම් කරන්න හේතුව කලින් කිව්වනේ.... ඔයා දැන් ආයෙත් උදේ කියපු ලාමක තැනට වැටනේන එපා..
    එතකොට ඔයාගේ කලිසම ටිකෙන් ටික බුරුල්වෙලා ගැලවෙන්න යනවා.... නිරුවත පේන්න ගන්නවා.... මෝඩ ජෝක් එපා...
    කෙළවුණාම ජෝක් කරන්න එපා....
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මම උත්තර දුන්න හැටියෙම උඹ උත්තර දෙනවද...? හැබැයි ඊට පස්සේ ඒ ඔස්සේ මම අහන හැම ප‍්‍රශ්නෙකටම සාධාරණ උත්තර දීපං... කැලේ පනින්නේ නැතිව... මොකද කියන්නේ....?

    කියපං.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    එරොසන් එනකන් ත්‍රේඩ් එකට උබ මාර දාර්ශනික ටොක්ස් දුන්නානේ.. එරො ඇවිහ් බැක් කලා විතරයි නහයට මිරිස් කුඩු ගහපු ගොනා වගේ දැන් පිබිනවා, දුවනවා, පනිනවා නැට්ට උස්සගෙන.

    උඹටත් තේරුණාද...? :P නිකං ඤං පඤං ටෝක්.... කතාව එහෙමමයි.. කලින් පැහැදිලිව උත්තර දීල තියෙන ඒවා ආයෙ ආයෙත් අහනවා...
    ඇයි දැන් ලෑස්තිවෙලා ආපු දේවල් හිස්....:rolleyes:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    එරොසන් එනකන් ත්‍රේඩ් එකට උබ මාර දාර්ශනික ටොක්ස් දුන්නානේ.. එරො ඇවිහ් බැක් කලා විතරයි නහයට මිරිස් කුඩු ගහපු ගොනා වගේ දැන් පිබිනවා, දුවනවා, පනිනවා නැට්ට උස්සගෙන.

    උඹලගේ එකා හෙන දෙපිට කාට්ටුවානේ බං. ඕකා බලන් ගියාම කරන්නේ දෙපැත්ත කන එකනේ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    දැන් උබ බෞද්ධ නෙමේ නම් මොන ආගමද නියෝජනය කරන්නෙ???අන්යාගමික පච නම් මට දෙන්ඩ එන්ඩ එපා..

    මට ආගමක් නෑ..... උඹ පිළිගන්න එක නොපිළිගන්න එක වෙනම දෙයක්....
    මෙතන වෙන ආගම්වල එවුන් ඇවිල්ල තර්ක කරන්නේ නැති නිසා ඒවා උඩට එන්නේ නෑ...
    වැරදිලාවත් ඒ වගේ එකෙක් ආවොත් මම කලින් උත්තර දීල තියෙනවා.... :cool:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    ලෝකය පැතලියි කියන අයත්, ලෝකය දෙවියන් මැව්වා කියන අයත්, නෙලූම්මල් උඩ ඉපදුණු හැටියේ ඇවිදල උදාන ගාථා කියන අයත් ඔක්කොම අන්තිමට වැටෙන්නේ සංකල්පනා කියන ගනයට සහෝදරයා... දැන් උඹ බලපං මහින්දට විරුද්ධව කටක් ඇරල තියෙනවද...? ඉතිං උඹ උඹගේ ආගම ගැනත් හිතන්නේ ඒ වගේ අධි මාන්නයකින්....

    ඉපදුණ හැටියේ ඇවිදින එක පුනර්භවය සම්බන්ධ දෙයක්. ඒවගේ සිද්ධි ලෝකයේ වෙලා තියෙනවා. මේක කියවපන්. https://www.romper.com/p/baby-appea...but-theres-a-medical-explanation-for-it-60933

    බුදු දහමේ ලෝකය දෙවියන් මැව්වා කියන එක ප්‍රතික්ෂේප වෙනවා. බුදු දහමේ ලෝකය පැතලියි කියන්නේ නෑ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඹලගේ එකා හෙන දෙපිට කාට්ටුවානේ බං. ඕකා බලන් ගියාම කරන්නේ දෙපැත්ත කන එකනේ.

    ඇයි සෙක්සි කලින් ඔයාට ඒකට උත්තර දීලා තිෙයෙද්දී අහන්නේ...? අපි අපේ ප‍්‍රශ්න ගැන කතා කරමුකෝ... ඇයි නිකං පච වෙන්නේ....
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මට ආගමක් නෑ..... උඹ පිළිගන්න එක නොපිළිගන්න එක වෙනම දෙයක්....
    මෙතන වෙන ආගම්වල එවුන් ඇවිල්ල තර්ක කරන්නේ නැති නිසා ඒවා උඩට එන්නේ නෑ...
    වැරදිලාවත් ඒ වගේ එකෙක් ආවොත් මම කලින් උත්තර දීල තියෙනවා.... :cool:

    මට තියෙන ප්‍රශ්නේ මේකයි. බුදු දහමේ මූලික සංකල්පය ප්‍රතික්ෂේප කරන උඹලා වගේ එවුන් කොහොමද බුදු දහම ගැන තර්ක කරන්නේ?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    ඇයි සෙක්සි කලින් ඔයාට ඒකට උත්තර දීලා තිෙයෙද්දී අහන්නේ...? අපි අපේ ප‍්‍රශ්න ගැන කතා කරමුකෝ... ඇයි නිකං පච වෙන්නේ....

    කෝ ඉතින් උඹ මට කිව්වේ නෑ නේ අරක?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඉපදුණ හැටියේ ඇවිදින එක පුනර්භවය සම්බන්ධ දෙයක්. ඒවගේ සිද්ධි ලෝකයේ වෙලා තියෙනවා. මේක කියවපන්. https://www.romper.com/p/baby-appea...but-theres-a-medical-explanation-for-it-60933

    බුදු දහමේ ලෝකය දෙවියන් මැව්වා කියන එක ප්‍රතික්ෂේප වෙනවා. බුදු දහමේ ලෝකය පැතලියි කියන්නේ නෑ.

    අපි ඒ දේවල් ගැන පස්සේ කතා කරමු... මග හැරල උඩින් අලූත් මාතෘකාවලට නොයා අපි දෙන්නගේ ප‍්‍රශ්න ටික විසඳගමු....
    කෝ නෑනේ උත්තර..... :P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඉපදුණ හැටියේ ඇවිදින එක පුනර්භවය සම්බන්ධ දෙයක්. ඒවගේ සිද්ධි ලෝකයේ වෙලා තියෙනවා. මේක කියවපන්. https://www.romper.com/p/baby-appea...but-theres-a-medical-explanation-for-it-60933

    බුදු දහමේ ලෝකය දෙවියන් මැව්වා කියන එක ප්‍රතික්ෂේප වෙනවා. බුදු දහමේ ලෝකය පැතලියි කියන්නේ නෑ.

    පෙලහර පාපු සිද්දි එහෙම කොහොමද මචන් වෙන්නේ. දඹදෙනි යුගයෙ එහෙම. දලා මාලිගාවෙත් තියනවා එහෙම. එව්වත් ලොකේ මීට කලින් වෙලා තියනවද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මට තියෙන ප්‍රශ්නේ මේකයි. බුදු දහමේ මූලික සංකල්පය ප්‍රතික්ෂේප කරන උඹලා වගේ එවුන් කොහොමද බුදු දහම ගැන තර්ක කරන්නේ?

    අපි ජීවත් වෙන්න ඕන උඹලත් එක්ක එක සමාජයේ හින්දා...
    උඹල කරන දේවල් නොකරන දේවල්, අපි කරන දේවල්, නොකරන දේවල් එකිනෙකාට බලපාන නිසා... :cool:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    අපි ඒ දේවල් ගැන පස්සේ කතා කරමු... මග හැරල උඩින් අලූත් මාතෘකාවලට නොයා අපි දෙන්නගේ ප‍්‍රශ්න ටික විසඳගමු....
    කෝ නෑනේ උත්තර..... :P

    පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නැති දේ මොකක් කියලා මුලින්ම කියන්න.?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    අපි ජීවත් වෙන්න ඕන උඹලත් එක්ක එක සමාජයේ හින්දා...
    උඹල කරන දේවල් නොකරන දේවල්, අපි කරන දේවල්, නොකරන දේවල් එකිනෙකාට බලපාන නිසා... :cool:

    හරි උඹලා අපි එක්ක සමාජයේ ජීවත් වෙනවා. බෞද්ධ අපේ ගති පැවතුම් උඹලට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඇයි බෞද්ධ මිනිස්සු උඹලට හිරිහැර කරනවද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කෝ ඉතින් උඹ මට කිව්වේ නෑ නේ අරක?

    ආයෙත් ගිහිල්ල බලන්න මම ඒකට උත්තර දුන්නොත් මම අහපු ප‍්‍රශ්න දෙකට උත්තර දෙනවා ද...?
    ඊට පස්සේ ඒ ඔස්සේ අහන ප‍්‍රශ්නවලට උත්තර නොදී පුරුදු මොඩල් එකෙන් ජෝක් කරනවද...? :oo:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හරි උඹලා අපි එක්ක සමාජයේ ජීවත් වෙනවා. බෞද්ධ අපේ ගති පැවතුම් උඹලට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඇයි බෞද්ධ මිනිස්සු උඹලට හිරිහැර කරනවද?

    Plz answer...
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    ආයෙත් ගිහිල්ල බලන්න මම ඒකට උත්තර දුන්නොත් මම අහපු ප‍්‍රශ්න දෙකට උත්තර දෙනවා ද...?
    ඊට පස්සේ ඒ ඔස්සේ අහන ප‍්‍රශ්නවලට උත්තර නොදී පුරුදු මොඩල් එකෙන් ජෝක් කරනවද...? :oo:

    ඔවු උත්තර දෙනවා. ආයිත් මට උඹ අහපු ප්‍රශ්න දෙක කියන්න. උඹ බුදු දහම කිව්වම තේරුම් ගන්න ඕන බුදුන් දේශනා කරපු ධර්මය කියලා. හරිද? බුදු දහමේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටිනා නැති දෙය මොකක්ද?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    පෙලහර පාපු සිද්දි එහෙම කොහොමද මචන් වෙන්නේ. දඹදෙනි යුගයෙ එහෙම. දලා මාලිගාවෙත් තියනවා එහෙම. එව්වත් ලොකේ මීට කලින් වෙලා තියනවද?

    පෙලහර කියන්නේ යමාමහපෙලහර ද?