එරොසන් එනකන් ත්රේඩ් එකට උබ මාර දාර්ශනික ටොක්ස් දුන්නානේ.. එරො ඇවිහ් බැක් කලා විතරයි නහයට මිරිස් කුඩු ගහපු ගොනා වගේ දැන් පිබිනවා, දුවනවා, පනිනවා නැට්ට උස්සගෙන.මෙන්න උඹලගෙ එකෙක්ම කියනවා.
එරොසන් එනකන් ත්රේඩ් එකට උබ මාර දාර්ශනික ටොක්ස් දුන්නානේ.. එරො ඇවිහ් බැක් කලා විතරයි නහයට මිරිස් කුඩු ගහපු ගොනා වගේ දැන් පිබිනවා, දුවනවා, පනිනවා නැට්ට උස්සගෙන.මෙන්න උඹලගෙ එකෙක්ම කියනවා.
Erozan මෙන්න තවත් එකක්.
මම උත්තර දුන්න හැටියෙම උඹ උත්තර දෙනවද...? හැබැයි ඊට පස්සේ ඒ ඔස්සේ මම අහන හැම ප්රශ්නෙකටම සාධාරණ උත්තර දීපං... කැලේ පනින්නේ නැතිව... මොකද කියන්නේ....?
එරොසන් එනකන් ත්රේඩ් එකට උබ මාර දාර්ශනික ටොක්ස් දුන්නානේ.. එරො ඇවිහ් බැක් කලා විතරයි නහයට මිරිස් කුඩු ගහපු ගොනා වගේ දැන් පිබිනවා, දුවනවා, පනිනවා නැට්ට උස්සගෙන.
නිකං ඤං පඤං ටෝක්.... කතාව එහෙමමයි.. කලින් පැහැදිලිව උත්තර දීල තියෙන ඒවා ආයෙ ආයෙත් අහනවා...
එරොසන් එනකන් ත්රේඩ් එකට උබ මාර දාර්ශනික ටොක්ස් දුන්නානේ.. එරො ඇවිහ් බැක් කලා විතරයි නහයට මිරිස් කුඩු ගහපු ගොනා වගේ දැන් පිබිනවා, දුවනවා, පනිනවා නැට්ට උස්සගෙන.
දැන් උබ බෞද්ධ නෙමේ නම් මොන ආගමද නියෝජනය කරන්නෙ???අන්යාගමික පච නම් මට දෙන්ඩ එන්ඩ එපා..

ලෝකය පැතලියි කියන අයත්, ලෝකය දෙවියන් මැව්වා කියන අයත්, නෙලූම්මල් උඩ ඉපදුණු හැටියේ ඇවිදල උදාන ගාථා කියන අයත් ඔක්කොම අන්තිමට වැටෙන්නේ සංකල්පනා කියන ගනයට සහෝදරයා... දැන් උඹ බලපං මහින්දට විරුද්ධව කටක් ඇරල තියෙනවද...? ඉතිං උඹ උඹගේ ආගම ගැනත් හිතන්නේ ඒ වගේ අධි මාන්නයකින්....
උඹලගේ එකා හෙන දෙපිට කාට්ටුවානේ බං. ඕකා බලන් ගියාම කරන්නේ දෙපැත්ත කන එකනේ.
මට ආගමක් නෑ..... උඹ පිළිගන්න එක නොපිළිගන්න එක වෙනම දෙයක්....
මෙතන වෙන ආගම්වල එවුන් ඇවිල්ල තර්ක කරන්නේ නැති නිසා ඒවා උඩට එන්නේ නෑ...
වැරදිලාවත් ඒ වගේ එකෙක් ආවොත් මම කලින් උත්තර දීල තියෙනවා....
ඇයි සෙක්සි කලින් ඔයාට ඒකට උත්තර දීලා තිෙයෙද්දී අහන්නේ...? අපි අපේ ප්රශ්න ගැන කතා කරමුකෝ... ඇයි නිකං පච වෙන්නේ....
ඉපදුණ හැටියේ ඇවිදින එක පුනර්භවය සම්බන්ධ දෙයක්. ඒවගේ සිද්ධි ලෝකයේ වෙලා තියෙනවා. මේක කියවපන්. https://www.romper.com/p/baby-appea...but-theres-a-medical-explanation-for-it-60933
බුදු දහමේ ලෝකය දෙවියන් මැව්වා කියන එක ප්රතික්ෂේප වෙනවා. බුදු දහමේ ලෝකය පැතලියි කියන්නේ නෑ.

අපි ඒ දේවල් ගැන පස්සේ කතා කරමු... මග හැරල උඩින් අලූත් මාතෘකාවලට නොයා අපි දෙන්නගේ ප්රශ්න ටික විසඳගමු....
කෝ නෑනේ උත්තර.....

මට තියෙන ප්රශ්නේ මේකයි. බුදු දහමේ මූලික සංකල්පය ප්රතික්ෂේප කරන උඹලා වගේ එවුන් කොහොමද බුදු දහම ගැන තර්ක කරන්නේ?

අපි ඒ දේවල් ගැන පස්සේ කතා කරමු... මග හැරල උඩින් අලූත් මාතෘකාවලට නොයා අපි දෙන්නගේ ප්රශ්න ටික විසඳගමු....
කෝ නෑනේ උත්තර.....
අපි ජීවත් වෙන්න ඕන උඹලත් එක්ක එක සමාජයේ හින්දා...
උඹල කරන දේවල් නොකරන දේවල්, අපි කරන දේවල්, නොකරන දේවල් එකිනෙකාට බලපාන නිසා...![]()
කෝ ඉතින් උඹ මට කිව්වේ නෑ නේ අරක?

හරි උඹලා අපි එක්ක සමාජයේ ජීවත් වෙනවා. බෞද්ධ අපේ ගති පැවතුම් උඹලට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඇයි බෞද්ධ මිනිස්සු උඹලට හිරිහැර කරනවද?
ආයෙත් ගිහිල්ල බලන්න මම ඒකට උත්තර දුන්නොත් මම අහපු ප්රශ්න දෙකට උත්තර දෙනවා ද...?
ඊට පස්සේ ඒ ඔස්සේ අහන ප්රශ්නවලට උත්තර නොදී පුරුදු මොඩල් එකෙන් ජෝක් කරනවද...?![]()
පෙලහර පාපු සිද්දි එහෙම කොහොමද මචන් වෙන්නේ. දඹදෙනි යුගයෙ එහෙම. දලා මාලිගාවෙත් තියනවා එහෙම. එව්වත් ලොකේ මීට කලින් වෙලා තියනවද?