සාදුට ත් Iphone-X ඕනෙමයි

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔවු උත්තර දෙනවා. ආයිත් මට උඹ අහපු ප්‍රශ්න දෙක කියන්න. උඹ බුදු දහම කිව්වම තේරුම් ගන්න ඕන බුදුන් දේශනා කරපු ධර්මය කියලා. හරිද? බුදු දහමේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටිනා නැති දෙය මොකක්ද?

    01. ඔයා කියන කාශ්‍යප තෙරුන්ගේ සිවුරේ කතාව නූතන භික්ෂුව සමග ගලපන්නේ ඇයි...?

    මම මනසෙන් ඇඳගන්නවා පිටසක්වල ජීවියෙක්... ඒකෙන් අදහස් වෙනවද උඹට වඩා මම මනසෙන් දියුණුයි කියලා...
    නෑනේ... ඉතිං මම දැන් මගේ මනෝවිකාරය උඹ ඉස්සරහා කියනවා... උඹ කියනවා එහෙම රූපයක් මවා ගන්න බෑ කියලා...
    දැන් මේකට උත්තර දීපංකෝ....

    01. දැන් මම මවාගත්ත පිටසක්වල ජීවියා ඉන්නවා කියල උඹ පිළිගන්නවාද..?
    02. උඹ ඒක පිළිගත්තේ නෑ කියල මම මනසෙන් උසස් වෙලා උඹ මනසෙන් හීන වෙනවද...?

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.

    අනේ හරි බං. මම ඕකට උත්තර දෙන්නම්. මම ඊයේ උඹෙන් ප්‍රශ්නයක් ඇහුවා. උඹෙන් මට උත්තරයක් ලැබුණේ නෑ. මම අද අහපු එකට උත්තට දීලා උඹෙන් ඊයේ අහපු එකට උත්තර දෙන එක ප්‍රායෝගික නෑ නේ. මට මුලින්ම ඒකට උත්තරයක් දෙන්න?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    01. ඔයා කියන කාශ්‍යප තෙරුන්ගේ සිවුරේ කතාව නූතන භික්ෂුව සමග ගලපන්නේ ඇයි...?

    මම මනසෙන් ඇඳගන්නවා පිටසක්වල ජීවියෙක්... ඒකෙන් අදහස් වෙනවද උඹට වඩා මම මනසෙන් දියුණුයි කියලා...
    නෑනේ... ඉතිං මම දැන් මගේ මනෝවිකාරය උඹ ඉස්සරහා කියනවා... උඹ කියනවා එහෙම රූපයක් මවා ගන්න බෑ කියලා...
    දැන් මේකට උත්තර දීපංකෝ....

    01. දැන් මම මවාගත්ත පිටසක්වල ජීවියා ඉන්නවා කියල උඹ පිළිගන්නවාද..?
    02. උඹ ඒක පිළිගත්තේ නෑ කියල මම මනසෙන් උසස් වෙලා උඹ මනසෙන් හීන වෙනවද...?

    ඉන්න මම උත්තරයක් දෙනවා.
     
    හරි උඹ මනසින් ඇදගන්නවා පිටසක්වල ජීවියෙක්ව. උඹ ඇදගන්නා ආකාරය අනුව උඹේ මනසේ දියුණු බව තීරණය කරගන්න පුලුවන්. කොටින්ම පිටසක්වල ජීවියාගේ Features සියල්ල සමගම උඹට ජීවියෙක්ගේ රූපයක් ඇදගන්න පුලුවන්නම් ඒක හොද දියුණු මනසක්. තව උඹට ඒ පිටසක්වල ජීවියාගේ මනස ඕන වෙලාවක ඒ විදිහටම ඒ ඒ Features අනුව මවාගන්න පුලුවන්නම් උඹේ මනස ගොඩාක් දියුණුයි. ඕකට උත්තර දෙන්න වෙන්නේ උඹ මනසින් ඇදගන්නා ආකාරය අනුව. දල රූපයක් ඕන කෙනෙක්ට මවාගන්න පුලුවන්.

    1- මම එය පිටසක්වල ජීවියෙක් කියලා පිළිගන්නේ නෑ. ජීවියෙක් කියලා පිළිගන්නවා.
    2- එහෙම මනසින් හීන වීමක් වෙන්නේ නෑ. මොකද මචන් මනසින් රූපයක් මවන්න පුලුවන් කියන එක ඕන මෙන්ටල් ස්ටේට් එකක ඉන්න කෙනෙක්ට කරන්න පුලුවන්. උඹ රූපයක් මැව්වොත් මට උඹ ට වගේ තව ජීවියෙක්ව මවාගන්න පුලුවන්. මනසින් රෑපයක් මවාගන්න එක නෙවේ හැකියාව. රෑපය මවාගන්නා ආකාරය අනුව. මනසින් හීන වීමක් එතනට අදාල නෑ.

    මම කිව්වේ භාවනා කරලා ලබාගන්න ඕන මෙන්ටල් ස්ටේට් එකක්. සංස්කාරයන් බිද වැටිලා යන ආකාරයට පේන තරමේ මෙන්ටල් සටේට් එකක්.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    ඒකත් එකක්. හැබැයි මේ කියන්නේ දඹදෙනි යුගයේ තියෙන්නේ දාතුන් අහසට ගිහින් දර්ශයක් දැම්මා කියලා.

    ප්‍රාතිහාර්ය පෑම් බුදු දහමේ විතරක් එන්නේ නෑ. ඒවා වෙනත් ආගම් වල තියෙනවා. වෙන ආගම් වලත් කසිණ භාවනා තියෙනවා. ඒවා බොහොම වීර්යයෙන් වැඩුවම ධ්‍යාන කියන මානසික තත්වයක් ඇතිවෙනවා. ඒ ඒ ප්‍රාතිහාර්යයට අදාල වෙනම කසිණ යන් තියෙනවා. ඒවා උපදවාගත් අයට එම ධ්‍යානය කට සමවැදිලා ඔය වගේ දේවල් කරන්න පුලුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට ආගමක් නෑ..... උඹ පිළිගන්න එක නොපිළිගන්න එක වෙනම දෙයක්....
    මෙතන වෙන ආගම්වල එවුන් ඇවිල්ල තර්ක කරන්නේ නැති නිසා ඒවා උඩට එන්නේ නෑ...
    වැරදිලාවත් ඒ වගේ එකෙක් ආවොත් මම කලින් උත්තර දීල තියෙනවා.... :cool:
    හරි එහෙනම් උබ කියපන් කන්යාවියක් දෙයියෙක් නිසා ගැබ් ගන්ඩ පුලුවන්ද බැරිද කියල....???
     
    Oct 13, 2016
    2,675
    276
    0
    හරි එහෙනම් උබ කියපන් කන්යාවියක් දෙයියෙක් නිසා ගැබ් ගන්ඩ පුලුවන්ද බැරිද කියල....???

    බැහැ. එහෙම වෙන්න නම් එකම විශේෂයේ ජීවීන් දෙන්නෙක් වෙන්න ඕනේ. දෙවියෝ කියන්නේ homo sapiens නෙමෙයි නිසා ඒක වෙන්න බෑ. :yes:
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    සියලුම පන්සල් වල තියෙන පිං කැට සීල් කරලා රජයට පවරගන්න ඕන.ඒ සල්ලි වලින් ඒ ඒ පන්සල් වල දියුණුවට වැඩ කරන්න ඕන.එහෙම කරානම් ඔය අයිෆෝන් ගන්න,බඩු ගහන චීවරේ දාගත්ත උන් නිකන්ම අඩු වෙලා නියම හාමුදුරුවරු විතරක් ඉතුරු වෙයි.

    okama muslim/katholic palli wala ekathu wena evatath karamuda ?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    okama muslim/katholic palli wala ekathu wena evatath karamuda ?
    ඔව් එවටත් කරන්න ඔනා තමයි.. හැබැයි එවට රාජ්ය අනුග්‍රහයක් ලැබෙන්නේ නැ. විවස්තාවේ කියන්නේ බුද්දාගම රකිනවා කියලා මිසක් කතොලික මුස්ලිම් පල්ලි රකිනවා කියලා නෙමෙයි. ඒ නිසා ඔතන නීතිමය ගැටලු තියනවා. චැරිටි හැටියට ලියාපදින්චි ආයතන හා ආගමික ස්තානවල එකතුවෙන එවට වෙන දේවල් ගැන ආන්ඩුවට අවබොදයක් නැ.
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb

    පළවෙනි දේ තමයි මම මළ මිනියක් එතූ රෙද්ද කියල ගත්තේ සිවුරට තියෙන තැන කියන්නයි...
    ඒ කියන්නේ සිවුරට වඩා ඒක පැළඳ ඉන් භික්ෂුවගේ චරිතය හා හැසිරිම වැදගත් කියන එකට.....
    සිවුරක් මැසීමේ ක‍්‍රමවේදයෙන්ම සිවුරට තියෙන භෞතික වටිනාකම නැතිවෙනවා.... මෙතන තර්ක කරපු උඹලා කියන්නේ සිවුරට ගරු කළ යුතුයි ඒකෙන් ආවරණය ලබන පුද්ගලයාගේ කල්කිරියාව නොබලා කියල... මම ඒකට විරුද්ධව තමයි මුල ඉඳන් කමෙන්ට් කළේ...

    හරි දෙවෙනි එක කාශ්‍යාප තෙරුන්ගේ කතාව මම දන්නවා... එතකොට මේ අපි කතා කරන භික්ෂුවගේ ෆොන් එකත් එක්ක උඹ මේක ගලපන්නේ කොහොමද....? :confused:

    ane puke rata hadanna issella uba hadiyan budurajanan wahanse dakmata uhulla wadak na budun buduuna uba monada karanne dawasama kala kanniya wage anith minissunge thred gadagassawanawa:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane puke rata hadanna issella uba hadiyan budurajanan wahanse dakmata uhulla wadak na budun buduuna uba monada karanne dawasama kala kanniya wage anith minissunge thred gadagassawanawa:yes:

    මේකෙනම් පොඩි ගත යුත්තක් තියෙනව...සක්විති රජකම අත ඇරල ගිහින් මහන උන උත්තමයෙක් ගැන ..

    අම්මගෙන් සල්ලි ඉල්ලගෙන 99 ඩේට කාඩ් දාගෙන් ගේ මූල්ලෙ ඉදල නෙට් එන චූ කොල්ලො විවේචනය කරන්ඩ යනව..උබ හරි මචන් ඇගිල්ලෙ තරමට ඉදිමෙන්ඩ දැන ගන්ඩ ඔනෙ..:yes:
    .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෑ අනිවාර්යයෙන් ම මානවයෙක් ෂොට් එකක් දෙන්නම ඕන.... :P

    බැහැ. එහෙම වෙන්න නම් එකම විශේෂයේ ජීවීන් දෙන්නෙක් වෙන්න ඕනේ. දෙවියෝ කියන්නේ homo sapiens නෙමෙයි නිසා ඒක වෙන්න බෑ. :yes:

    එතකොට දෙයියන්ගෙ පුත්ත්‍රයා ගැන කියන ආගම පටන් ගත්ත තැනම බේගලයක්ද නැද්ද??
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    එතකොට දෙයියන්ගෙ පුත්ත්‍රයා ගැන කියන ආගම පටන් ගත්ත තැනම බේගලයක්ද නැද්ද??

    මම කිව්වනේ සාපේක්ෂව හොඳම ආගම බුද්ධාගම....
    අනෙක් ඒවල තියෙන කෙබර ගැන කතා කරන්න ඒ ආගම්වල එවුන් ඇවිල්ල කතා කරන්න ඕන... උන් එන්නේ නෑ මොකද තර්ක කරන්නවත් දෙයක් නැති සම්ප‍්‍රලාප හින්දා.... :P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එතකොට දෙයියන්ගෙ පුත්ත්‍රයා ගැන කියන ආගම පටන් ගත්ත තැනම බේගලයක්ද නැද්ද??
    ඒක තමයි කොලවෙරියා එන්නේ නැත්තේ ඔය වගේ එකක් අහලා ත්‍රේඩ් එකක් දැම්මම.. ඌ දන්නවා හත්පොලේ ගාගැනීමක් කියලා.. හැබැයි බෞද්ද බූරූ යක්කු බොරුව ඇත්ත කරන්න නොයෙකුත් පොයින්ට් ගෙනත් හත්පොලේම ගාගෙන යනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බැහැ. එහෙම වෙන්න නම් එකම විශේෂයේ ජීවීන් දෙන්නෙක් වෙන්න ඕනේ. දෙවියෝ කියන්නේ homo sapiens නෙමෙයි නිසා ඒක වෙන්න බෑ. :yes:

    ඇයි හෝමෝ නියැන්ඩතාර් කෙනෙක්ටත් පුලුවන්නෙ :P