ඔවු උත්තර දෙනවා. ආයිත් මට උඹ අහපු ප්‍රශ්න දෙක කියන්න. උඹ බුදු දහම කිව්වම තේරුම් ගන්න ඕන බුදුන් දේශනා කරපු ධර්මය කියලා. හරිද? බුදු දහමේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටිනා නැති දෙය මොකක්ද?
01. ඔයා කියන කාශ්‍යප තෙරුන්ගේ සිවුරේ කතාව නූතන භික්ෂුව සමග ගලපන්නේ ඇයි...?
මම මනසෙන් ඇඳගන්නවා පිටසක්වල ජීවියෙක්... ඒකෙන් අදහස් වෙනවද උඹට වඩා මම මනසෙන් දියුණුයි කියලා...
නෑනේ... ඉතිං මම දැන් මගේ මනෝවිකාරය උඹ ඉස්සරහා කියනවා... උඹ කියනවා එහෙම රූපයක් මවා ගන්න බෑ කියලා...
දැන් මේකට උත්තර දීපංකෝ....
01. දැන් මම මවාගත්ත පිටසක්වල ජීවියා ඉන්නවා කියල උඹ පිළිගන්නවාද..?
02. උඹ ඒක පිළිගත්තේ නෑ කියල මම මනසෙන් උසස් වෙලා උඹ මනසෙන් හීන වෙනවද...?



