සාදුලගේ කැරිකම

shenat

Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමයි, නීතිය.. හැමෝටම සම අයිතිය.. වගේ දේවල් රට බයිලා. තමන්ට වාසි කොහොමද, කොහොමද තමන්ගේ ඇගට දැනෙන්නේ...
    අන්න ඒ පැත්තට තමයි කට්ටිය හේතු හොයාගෙන කෙස් පැලෙන තර්ක ගොඩ නගන්නේ... ඒ වුනාට කියන්නේ නම් තමන් පක්ෂග්‍රාහී නැ කියල..
    නමුත් යට තියෙන්නේ හිතේ.. හැමදේම personal.

    වැඩිය ඕනේ නැ.. ටොයිලට් නම් ගෑනුන්ට වෙනම තිබුනට කමක් නැහැ කියල හිතෙන්නේ මෙහෙම..

    තඩි බතල කළු කැත ගැනියෙක් උබට ඉස්සෙල්ල ගිහින් ටොයිලට් එක වනසල තිබ්බොත් තෝ ආපහු කියයි..
    අනේ මං කියපු එක ඉල්ලා අස් කරගන්නවා කියල. ගෑනු පිරිමි වෙන වෙනම ටොයිලට් තියෙන්න ඕන කියල..
    හැම ගෑනිම ඔහොම වනසන ජාතියේ එවුන් නම් අනිවා කියයි..

    mama me "apita mokada" punchi puthata udaharanayak kiwwe. :P:P
    wen karala tiyenne othana witarak newei kiyala kiwwe. kochchara dewal matha wen karanawada?

    sama ayithiyak newei. :D
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    Canada වල බන් pregnant ගෑනු කෙනෙක්ටවත් seat එක දෙන්නෑ බන්. මන් එහෙ ගිය වෙලාවක බස් එකේ යද්දී pregnant lady කෙනෙක් නැගල මන් seat එක දුන්න. එහා පැත්තේ හිටපු සුද්දෙක් ඇහැවූවනේ බන් " Why did you give her the seat ? Are you the one responsible for her pregnancy? කියල .:(
     
    Sep 2, 2018
    234
    25
    0
    mata newei putha oyatane terenne natte. :(

    ganu / pirimi kiyala minissu bedanne mokada?

    ugath/nugath kiyala bedanne ai?

    VIP/VVIP/normal kiyalath minissu bedanne ai?

    ehema bedala e anuwa neweida eka eka tanwala salakanne. ehema karanawa nam eka kalinma sadahan karanawa e thanwala. apita akuru ugannala, adyapanayak deela tiyenne ewa kiyawala terum ganna neda puthe? :D

    e wagema tamai oya seat kathawath. eka kalinma sadahan karala tiyenawa. wadi unata passe kiwwa newei. hariyata ara toilet eka wagemai. kalin ma gahala tiyenawa ganu ayata/pirimi ayata wen karala tiyenne kiyala.

    dan oya wage ekek oka atulata giyoth kiyana de tamai mama udaharanekin kiwwe. giyata passe eliyata adala damma kiyala thread ekak dai eka asadaranai kiyala.. :lol::lol::P:P

    උබ කියන එක හරි කියමුකෝ ... එත් ඒවගේ ඉදගන්න දෙන නිසානේ මිනිස්සු ඕවගේ ඉදගන්නේ බන් ... වෙන් කරලා නම් ආයේ වෙන අයට ඉදගන්න බැනේ බන් ...

    එකයි මන් කිව්වේ සදුලගේ වැඩි ගානක් ගන්න ඕන කියලා ... මොකද VIP /VVIP සිට් ටිකක් ගණන් නේ... එකෙන් බස් එකේ ඒ සිට් එකට ලැබෙන්නේ නැති මුදල හම්බවෙනවා
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Canada වල බන් pregnant ගෑනු කෙනෙක්ටවත් seat එක දෙන්නෑ බන්. මන් එහෙ ගිය වෙලාවක බස් එකේ යද්දී pregnant lady කෙනෙක් නැගල මන් seat එක දුන්න. එහා පැත්තේ හිටපු සුද්දෙක් ඇහැවූවනේ බන් " Why did you give her the seat ? Are you the one responsible for her pregnancy? කියල .:(

    amma appa nathuwa hadichcha awajathaka kalakanniyek :yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    Canada වල බන් pregnant ගෑනු කෙනෙක්ටවත් seat එක දෙන්නෑ බන්. මන් එහෙ ගිය වෙලාවක බස් එකේ යද්දී pregnant lady කෙනෙක් නැගල මන් seat එක දුන්න. එහා පැත්තේ හිටපු සුද්දෙක් ඇහැවූවනේ බන් " Why did you give her the seat ? Are you the one responsible for her pregnancy? කියල .:(

    ehema denna ona kiyala neethiyak na. manussakamata dena eka wenama kathawak. mamath denawa mata nagitala yanna bari asaneepayak wage ekak nattan.

    habai reserve karala tiyenawa nam tanak denna onane. ekane "reserve" karanawa kiyanne.

    kohomahari ara suddata "mind your own business sir" kiyala hinawela kiyannane ban tibune.. :D uta wadakuth nane anunge labbawal. anyway e sudda wage hitiye ape "perumal" (aka "apita mokada") puthada danne na :D
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    හාමුදුරු නමකට වෙන් කරපු සීට් එකේ ඉදගන්න දෙන එක වෙනම කතාවක් ... එත් දුර ගමන් බස් එකක පැය 4,5 ක් යන ගමනකදිත් ඒක අදාලද ? ඇයි සාදුට පොඩ්ඩක් කලින් ඇවිල්ල බස් එකේ ඉදගන්න බැරිද?

    බස් එකේ කොන්ද සීට් තියෙනවා කියල බස් එකට නග්ගගෙන, ටිකටුත් කැඩුවට පස්සේ නැගිටින්න කියන එක වැරදි නේද ? විනාඩි 30ක , පැයක වගේ ගමනක් නම් කමක් නෑ කියන්න පුළුවන් .. එත් පැය 4,5ක් හිටගෙන යන්න කියන එක වැරදි නේද?

    අඩුම බැංකුවේ පෝලිමේ ඉද්දි මැදින් පැනල වෙන එකෙක් වැඩේ කරගද්දී මල පනින්නේ නැද්ද?

    සාදුලගේ මේ කැරිකම අපි නවත්තමු නේද දැන් ?

    Machan hamuduruwanta wenama seat ekak thiyanawane.
    Eka nathuwa wena ekaka yanna.
     
    Sep 2, 2018
    234
    25
    0
    Canada වල බන් pregnant ගෑනු කෙනෙක්ටවත් seat එක දෙන්නෑ බන්. මන් එහෙ ගිය වෙලාවක බස් එකේ යද්දී pregnant lady කෙනෙක් නැගල මන් seat එක දුන්න. එහා පැත්තේ හිටපු සුද්දෙක් ඇහැවූවනේ බන් " Why did you give her the seat ? Are you the one responsible for her pregnancy? කියල .:(

    එකත් හරිනේ ගැනිව හොදට බලාගන්න මිනිහ දැනගන්න ඕන ...
    එකට මෙහෙ බන් ... පොඩි කාලේ ඉදන් උගන්නේ එක එකාට ඇවිල්ල ඇරලා යන්න දෙන්න කියලනේ බන් ...
     
    • Like
    Reactions: Honda.putha

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Canada වල බන් pregnant ගෑනු කෙනෙක්ටවත් seat එක දෙන්නෑ බන්. මන් එහෙ ගිය වෙලාවක බස් එකේ යද්දී pregnant lady කෙනෙක් නැගල මන් seat එක දුන්න. එහා පැත්තේ හිටපු සුද්දෙක් ඇහැවූවනේ බන් " Why did you give her the seat ? Are you the one responsible for her pregnancy? කියල .:(

    Canada...?

    Bahutharayak ehemada bn...?
    Mama hithuwe Canada kiyanne hugak hoda ratak kiyala.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    mama me "apita mokada" punchi puthata udaharanayak kiwwe. :P:P
    wen karala tiyenne othana witarak newei kiyala kiwwe. kochchara dewal matha wen karanawada?

    sama ayithiyak newei. :D

    මාත් ඒ පොඉන්ට් එකටම තමයි කිව්වේ. උබ එක්ක ගේමට නෙමෙයි, උදාහරණයක් තමයි කිව්වේ. උබ ඔහොම කියනකොට
    periods හැදුන ගෑනියෙක් උබට කලින් ගිහින් ටොයිලට් එක පුරා ලේ වගුරලා, පෑඩ් එකත් ටොයිලට් එක උඩ තියල ආවනම් ඔය රැඩිකල් අදහස් අකුලගනියි කියල ඕක මන් කලින් කිව්වා වගේ personal ෆීල් වෙන හැටියට කියන දෙයක් කියල. ඕව උලුප්පලා තමයි දේශපාලක්ඥයෝ මිනිස්සුන්ව බෙදල ගොනාට අන්දවන්නේ.
    දැන් කෙල්ලෙක් නැතුව වේලි වේලි ඉන්නවා කියමුකෝ කළු කැත කොට තට්ට අනාත සිංහලයෙක්, ජීවිතේට ගැනියෙක් ගේ ඇගක් දැකල නැහැ. ටෝක් කරගන්න තේරෙන්නේ නැ. කන්ෆිඩන්ට් නැහැ. weird ඇක්ෂන් ගොඩක් දානවා. නමුත් කැමතියි කෙල්ලෙක් සෙට් වෙනවනම්. හැබැයි ඉතින් අනික් එවුන් දිහා බලාගෙන හුල්ලනවා.

    දෙස්පාලුවෙක් ඇවිල්ල කියනවා මම මේ කෙල්ලෝ නැති හැම කොල්ලටම කෙල්ලෙක් දෙනවා කියල. ඉතින් ඔන්න ඔය වගේ තට්ට අනාථයෝ ඔක්කොම මූට චන්දෙ දෙනවා. රටේ වැඩි ප්‍රමාණයක් ඉන්නේ මේ ජාතියේ එවුන් නිසා අර දේශපාලුව බලේට එනවා. හරි වැරැද්ද මොකක්ද කියල කතා කරන්න ආවොත් කවුරු හරි, ඔක්කොම ටික එකතුවෙලා ගේම ඉල්ලනවා, ඇයී උබල ඉරිසියා කරන්නේ අපිට ? කියල
     
    Last edited:
    Sep 2, 2018
    234
    25
    0
    Machan hamuduruwanta wenama seat ekak thiyanawane.
    Eka nathuwa wena ekaka yanna.

    හරි මචං මාත් එකමයි කියන්නේ ... දුර ගමන් බස් වල ඒ වෙන් කරපු ආසන වල ඉදගන්න නොදී හිටිය නම් හරිනේ ... මොකද එක දිගට පැය 4,5ක් හිටගෙන යන එක අමාරුයිනේ?
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    Thread Date Comment
    reputation_balance.gif
    සාදුලගේ කැරිකම 09-13-2018 03:02 PM Kari ponnaya.tho hithan inne pitarata giyapu un diwya wimana wala innawa iyalada.suddonge jangi hodana wesa ballo.nikan puk line denne nathuwa paththakata wela hutapan wesige putha:D:D

    තියන හදිස්සියට හුටපන් කියල ලියල තියෙන්නේ :lol:
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හාමුදුරු නමකට වෙන් කරපු සීට් එකේ ඉදගන්න දෙන එක වෙනම කතාවක් ... එත් දුර ගමන් බස් එකක පැය 4,5 ක් යන ගමනකදිත් ඒක අදාලද ? ඇයි සාදුට පොඩ්ඩක් කලින් ඇවිල්ල බස් එකේ ඉදගන්න බැරිද?

    බස් එකේ කොන්ද සීට් තියෙනවා කියල බස් එකට නග්ගගෙන, ටිකටුත් කැඩුවට පස්සේ නැගිටින්න කියන එක වැරදි නේද ? විනාඩි 30ක , පැයක වගේ ගමනක් නම් කමක් නෑ කියන්න පුළුවන් .. එත් පැය 4,5ක් හිටගෙන යන්න කියන එක වැරදි නේද?

    අඩුම බැංකුවේ පෝලිමේ ඉද්දි මැදින් පැනල වෙන එකෙක් වැඩේ කරගද්දී මල පනින්නේ නැද්ද?

    සාදුලගේ මේ කැරිකම අපි නවත්තමු නේද දැන් ?

    සාදුද සිස්ටර්ද පූසාරිද අදාල නෑ මමනම් සීට් එක දෙනව. මොකද මාම වාඩිවෙද්දිම දන්නව සීස්ටර් කෙනෙක් හාමුදුරු කෙනෙක් නැග්ගොත් සීට් එක දෙන්න වෙනව කියල. ඒත් එලකිරියෙයි අරෙහෙයි මෙහෙයි හඬා වැලපෙන්නෙනම් නෑ සීට් එක දෙන්න වුනා කිය කිය. ටිකක් දුර යද්දි පැයකින් විතර කොහොමත් සීට් එකක් හම්බෙනව මග බහින අයගෙන්. එච්චරම අමාරුවක් තියනවනම් කොන්දගෙන් මග බහින කෙනෙක් අහල ලගින් හිටගන්න.
     
    Sep 2, 2018
    234
    25
    0
    Thread Date Comment
    reputation_balance.gif
    සාදුලගේ කැරිකම 09-13-2018 03:02 PM Kari ponnaya.tho hithan inne pitarata giyapu un diwya wimana wala innawa iyalada.suddonge jangi hodana wesa ballo.nikan puk line denne nathuwa paththakata wela hutapan wesige putha:D:D

    තියන හදිස්සියට හුටපන් කියල ලියල තියෙන්නේ :lol:

    ඔහොම එවුන් තමයි, හරි පින්වන්තයෝ talks දෙන්නේ :lol:
    ගණන් ගන්න එපා , ඉරිසියාකාරයෝ බන් :yes:
     
    Sep 2, 2018
    234
    25
    0
    සාදුද සිස්ටර්ද පූසාරිද අදාල නෑ මමනම් සීට් එක දෙනව. මොකද මාම වාඩිවෙද්දිම දන්නව සීස්ටර් කෙනෙක් හාමුදුරු කෙනෙක් නැග්ගොත් සීට් එක දෙන්න වෙනව කියල. ඒත් එලකිරියෙයි අරෙහෙයි මෙහෙයි හඬා වැලපෙන්නෙනම් නෑ සීට් එක දෙන්න වුනා කිය කිය. ටිකක් දුර යද්දි පැයකින් විතර කොහොමත් සීට් එකක් හම්බෙනව මග බහින අයගෙන්. එච්චරම අමාරුවක් තියනවනම් කොන්දගෙන් මග බහින කෙනෙක් අහල ලගින් හිටගන්න.

    කැමැත්තෙන් දෙන එක වෙනම කතාවක් ... මේක මේ කොන්දම සිට් තියෙනවා නගින්න නගින්න කියල මිනිස්සු නග්ගගෙන ... පස්සේ උට නැගිටින්න කිව්වම හරියන්නේ නැනේ බන් ....
     
    KingGnanapala

    Junior member
  • Jun 22, 2017
    86
    18
    8
    Madagascar
    Ithin ban dura yanawanm hamuduruwanta wen karapu seat eke nethuwa wena seat ekaka indagattanam ahawaraine. Ea tharamwath molayak nethnam itin bus wala nogihin thamange wahaneka gamana yannai tiyenne.:angry::angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කැමැත්තෙන් දෙන එක වෙනම කතාවක් ... මේක මේ කොන්දම සිට් තියෙනවා නගින්න නගින්න කියල මිනිස්සු නග්ගගෙන ... පස්සේ උට නැගිටින්න කිව්වම හරියන්නේ නැනේ බන් ....
    ඇන්කර් කිරි විකුණන්නෙත් ඊට වඩා හොඳ බීමක් නෑ වගේ... ඒවයේ ගුණාත්මකභාවයේ අවුලක් තියෙනවා කිව්වට කෝ කවුරුවත් ගණන් ගන්නවද.. නෑනේ.. ඔය බොන්නේ...
    ඒ වගේ බස් එකේ කොන්දා ඒ සීට් එකට මිනිස්සු නග්ගන්නේත්කිසි අවුලක් වෙන්නේ නෑ වගෙ. ඒත් ඇත්තටම පැහැදිලිව බස් එකේ ප්‍රදර්ශනය කරලා තියෙනවා ආබාධිතයෙකුට, පූජ්‍ය පක්ෂයට වෙන කල ආසන. අර කොන්දම ඊට පස්සේ කියනවා ඉඩ දෙන්න කියලත්. ඒක නිසා මීට පස්සෙවත් කොන්දගේ අවන්ක කම ගැන නොසිතා තමන්ගේ දැනුම පරිදිම එහෙම දැන්වීම් දාලා තියෙන ආසන වල වාඩිවෙද්දි කොන්දා මොනා කිව්වත් නැගිටින්න වෙනවා හිතලා යන්න.
    එතකොට කොන්දට නොරැවටි ගමන යන්න ඔබට පුලුවන්
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ඉස්සෙල්ල දැනගනින් ඒ සීට් එකේ හිටියොත් නැගිට්න්නවෙනව කියල..
    (උබ ඉස්සෙල්ලා අවනම් වෙන සීට් එකක වාඩි වෙන්න තිබුනනේ ඇයි රිස්ක් තියාගෙන ඒකෙම වාඩි උනේ )
    හිතපන් ඇයි නැගිටින්නේ කියල..
    (පූජක යන්ගේ සීලයට ගුනයට ගරු කිරීමක් වශයෙන් (ඒහෙම නොවෙන හාමුදුරුවො අනන්තවත් ඉන්නව නමුත් සංඝ රත්නය කියන ගුනයට ගරු කිරීමක් විදියට.. )[සාදු කියල කියන්නේ ජයින ආගමේ පූජයයන්ට උබ ඒකවත් දන්නේ නැද්ද?] )
    කොන්දගේ පැත්තෙන් බලමු: බස් එකට හාමුදුරු නමක් නැග්ගම සිරිත විදියට සීට් එකක් දෙනව ඒක දුන්නැත්නම් උට හරි නෑ

    හාමුදුරුවන්ගේ පැත්තෙන් බලමු: මම දන්න ගොඩක් හාමුදුරුවරු ඉන්නව ඕක ගැන හිතන.. හිතලා ඉස්ස්ල්ලේ ඇවිත් නගින..එහෙම නොහිතන අයත් ඇති ..අනික දුර පලාත් වල ගොඩක් හාමුඩුරුවන්ට සල්ලි ප්‍රශ්නත් තියනවා..

    උබලා ඉන්නේ ලංකාවේ කියල තේරුම් ගනින්...
    මම වෙන රටක ඉන්නේ මට තේරෙනව, දැනිලා තියනවා ලංකාවේ ඔය තියන සිරිත් විරිත් වටින කම මෙහෙ

    උබ ප්‍රගී ගෑනියෙක් ආවොත් නිදාගන්න ඩයල් එකක් නේ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමයි, නීතිය.. හැමෝටම සම අයිතිය.. වගේ දේවල් රට බයිලා. තමන්ට වාසි කොහොමද, කොහොමද තමන්ගේ ඇගට දැනෙන්නේ...
    අන්න ඒ පැත්තට තමයි කට්ටිය හේතු හොයාගෙන කෙස් පැලෙන තර්ක ගොඩ නගන්නේ... ඒ වුනාට කියන්නේ නම් තමන් පක්ෂග්‍රාහී නැ කියල..
    නමුත් යට තියෙන්නේ හිතේ.. හැමදේම personal.

    වැඩිය ඕනේ නැ.. ටොයිලට් නම් ගෑනුන්ට වෙනම තිබුනට කමක් නැහැ කියල හිතෙන්නේ මෙහෙම..

    තඩි බතල කළු කැත ගැනියෙක් උබට ඉස්සෙල්ල ගිහින් ටොයිලට් එක වනසල තිබ්බොත් තෝ ආපහු කියයි..
    අනේ මං කියපු එක ඉල්ලා අස් කරගන්නවා කියල. ගෑනු පිරිමි වෙන වෙනම ටොයිලට් තියෙන්න ඕන කියල..
    හැම ගෑනිම ඔහොම වනසන ජාතියේ එවුන් නම් අනිවා කියයි..

    මාත් ඒ පොඉන්ට් එකටම තමයි කිව්වේ. උබ එක්ක ගේමට නෙමෙයි, උදාහරණයක් තමයි කිව්වේ. උබ ඔහොම කියනකොට
    periods හැදුන ගෑනියෙක් උබට කලින් ගිහින් ටොයිලට් එක පුරා ලේ වගුරලා, පෑඩ් එකත් ටොයිලට් එක උඩ තියල ආවනම් ඔය රැඩිකල් අදහස් අකුලගනියි කියල ඕක මන් කලින් කිව්වා වගේ personal ෆීල් වෙන හැටියට කියන දෙයක් කියල. ඕව උලුප්පලා තමයි දේශපාලක්ඥයෝ මිනිස්සුන්ව බෙදල ගොනාට අන්දවන්නේ.
    දැන් කෙල්ලෙක් නැතුව වේලි වේලි ඉන්නවා කියමුකෝ කළු කැත කොට තට්ට අනාත සිංහලයෙක්, ජීවිතේට ගැනියෙක් ගේ ඇගක් දැකල නැහැ. ටෝක් කරගන්න තේරෙන්නේ නැ. කන්ෆිඩන්ට් නැහැ. weird ඇක්ෂන් ගොඩක් දානවා. නමුත් කැමතියි කෙල්ලෙක් සෙට් වෙනවනම්. හැබැයි ඉතින් අනික් එවුන් දිහා බලාගෙන හුල්ලනවා.

    දෙස්පාලුවෙක් ඇවිල්ල කියනවා මම මේ කෙල්ලෝ නැති හැම කොල්ලටම කෙල්ලෙක් දෙනවා කියල. ඉතින් ඔන්න ඔය වගේ තට්ට අනාථයෝ ඔක්කොම මූට චන්දෙ දෙනවා. රටේ වැඩි ප්‍රමාණයක් ඉන්නේ මේ ජාතියේ එවුන් නිසා අර දේශපාලුව බලේට එනවා. හරි වැරැද්ද මොකක්ද කියල කතා කරන්න ආවොත් කවුරු හරි, ඔක්කොම ටික එකතුවෙලා ගේම ඉල්ලනවා, ඇයී උබල ඉරිසියා කරන්නේ අපිට ? කියල

    mama kiyanne na toilet wen karanna ona na kiyala. etakota uda kiyapu de mata apply wenne na. :rolleyes:

    anith eka ape matha hadenne apita wasi widiyata wenna puluwan. hama welema ehemath na. mama ehema na. mokada mata awasi wena onataram dewal walata pakshawa mama katha karanawa. udaharana ona nam kiyannam. hamadema personal kiyanawa nam ehema wenna bane.

    neethi wagema reethi th thiyenawa ne. me bus wala pujya pakshayata seat dena eka gattot meka godak durata reethiyak wage. neethiyak newei. eth neetiyak nowunath eka specially ma sadahan karala tiyenawa nam e sadahan karala tiyena de neetiyata patahani nattan api eka pilipadinna ona ne.

    kawruth bus ekata naginne oka danagena. mu edama da danne na bus ekaka giye oka nodanagena inna. ehema nodana unath eken wedak na. mokada pahadiliwama sinhalen, tamil ,english walin eka gahala tiyenawa. itin dakkata passe wena seat nattan digatama hitagena yannath bari nan bahinna tiyenne. wena gon part dammata wedak nane. :D:D:D

    okama tawaduratath kiwwoth dan hithamu bus ekata "pujya pakshaye" aya 5k naginawa kiyala. ethakota ara seat eka witarai kondata denna kiyanna puluwan. mokada eke witarai "reserved" kiyala gahala tiyenne. anith ewa illanna aithiyak na. denawa nam manussakamata dunnoth misa.

    meeta wada kiyanna terenne na. me tika terenneth nattan aruu amu harakek. :lol::lol:

    kohoma unath me "perumal" putha mekata enne eyage dawase earnings hoyagena stress eka release karanna. ekata me melo wedak nathi, terumak na kiyala tamanuth danna topics genawa. anith unawa awussala ganna. :D:D:D:D:yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    කැමැත්තෙන් දෙන එක වෙනම කතාවක් ... මේක මේ කොන්දම සිට් තියෙනවා නගින්න නගින්න කියල මිනිස්සු නග්ගගෙන ... පස්සේ උට නැගිටින්න කිව්වම හරියන්නේ නැනේ බන් ....

    itihn oya konda kiyapu kathawe weraddak nane. seat tiyenawane 40+ k ma. ubala rawatunata karanna deyak nane.. :P:P