සාදුලගේ කැරිකම

Sep 2, 2018
234
25
0
කරන්න දෙයක් නැහැ බන් ...දැන්වීමක් ගහලා තියෙනවනේ ...කුජිත උනාට එක තමයි ක්‍රමය ...එහෙනම් බන් බඩ දරු අම්මලා හිටගේනයන්නේ ...එක දවසක් එහෙම ගැනු කෙනෙක් යනවා බස් එකේ එකෙක් සිට් එකක් දුන්නේ නැහැ ...හාමුදුරුවෝ නැගිටලා සිට් එක දුන්න කියහන්කෝ ...මිනිස්සු ෆුල් හොල්මන් ...ඊට පස්සේ හිටන් හිටපු එවුන් කැ ගහලා ( උන් හිටන් හිටිය නිසා ) වෙන සිට් එකක් අරන් දුන්න

ubala patalagena ne okkoma ban
 
shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,100
    113
    සාදුලාට වෙන් කරපුවා නෑ.. තියෙන්නේ පුජකයන්ට කියලා.
    සියලු ආගම්වලට පොදුයී.
    සින්හල දෙමල කියව ගන්න බෑරි බල්ලෙක් එලකිරියට ඈවිත්

    හා හා වරද්දගන්න එපා.
    (බ )ලුත් පරපුර, එහෙම නැත්තන් රැඩිකල් වෙන්නේ බුද්ධාගමට බැන්නම (අනික්වට බැන්නොත් ඉතින් හොදිනෑනේ).ඇයි බුද්ධාගම විතරක් අල්ලගන්නේ ඇහුවාම කියන්නේ සියලු ආගම් බොරු ඒකයි එහෙම කිව්වේකියනවා. හැබැයි ඒ කවුරුත් වෙන ආගමක දේවස්තානයක කුනු පුරවමු කියන්න ෆොර්වඩ් වෙන්නෑ.දන්නවනේ ඉතින් දෙක කපලා අතටදෙනවා කියලාදන්නවානේ.

    ඒවගේම තමයි, මෙතුමත්.හාමුදුරුවන්ට බැන්නට එයාට හාම් එකක්නෑනේ.ඒනිසා බුදුදහම එක්ක තරහට හාමුදුරුවෝ බස් එකේ සීට් එක ගන්නවා කියලා බනිනවා රිකම අනන්මනන් කියලා බනිනවා.හැබැයි එයා එතන ගහලා තියෙන්නේ 'පූජ්‍ය පක්ශයට' කියන එක දන්නැතිපාට් එකතමයි එලියටදෙන්නේ.

    හාමුදුවන්ගේ රිකම, නෙවෙයි මේ මහත්තයලගේ රිකම තමයි කියන්න වෙන්නේ
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක

    That's the exact reason.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,921
    3,282
    113
    Malabe
    Canada වල බන් pregnant ගෑනු කෙනෙක්ටවත් seat එක දෙන්නෑ බන්. මන් එහෙ ගිය වෙලාවක බස් එකේ යද්දී pregnant lady කෙනෙක් නැගල මන් seat එක දුන්න. එහා පැත්තේ හිටපු සුද්දෙක් ඇහැවූවනේ බන් " Why did you give her the seat ? Are you the one responsible for her pregnancy? කියල .:(
    Samahara ratawala vayasaka minihekta vunath bus ekey seat eka denne nehe. Hebei e gollanta gaanak nae, mokada Doctorsla kiyala thiyanava ehema karoth health ekata disadvantageous kiyala. Body ekata hondailu hitagena yanna.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    The person who sits in these seats are well aware that they have give up these seats if required. So your logic is exactly not correct. If only these seats were available to sit, then he should have taken the next bus.
    private buses are not obliged to give seats to clergy...they give it because of respect. Actually he has a point. I have seen so many people stand and go when the monk sits and goes for 6 hours....after paying.

    religion is something travelling is something..all this nonesense here only...other countries they will kick your ass :lol::lol:
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    Canada වල බන් pregnant ගෑනු කෙනෙක්ටවත් seat එක දෙන්නෑ බන්. මන් එහෙ ගිය වෙලාවක බස් එකේ යද්දී pregnant lady කෙනෙක් නැගල මන් seat එක දුන්න. එහා පැත්තේ හිටපු සුද්දෙක් ඇහැවූවනේ බන් " Why did you give her the seat ? Are you the one responsible for her pregnancy? කියල .:(

    aussie wala nam seat ganata minissu gannawa....anith eke sadulata kiyala wenam chance eke naa...

    bariwelawath seat eke illuwoth nodi inne puluwan because its not my problem. habai disabled kattiayata godak durata salakanawa...seat markings thiyenawa.
    wenama seat ekek giyoth nodi inna puluwan..
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,921
    3,282
    113
    Malabe
    1. Bus ekey vena seat ekak neththan kenek pujya pakshayata thiyana seat ekey hitiyoth veradida? Hitagena yanna oneda?
    2. Haamuduruvo thun-hathara namak neggoth mona seat valada???
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,921
    3,282
    113
    Malabe
    Godak velavata bus ekata pregnant kenek neggama okkoma kattiya vena peththak balagena innava. Kauruhari seat ekak dunnoth ethakota okkoma aya kerakila aeka diha balanava - hariyata e golloth seat eka denna hitiya vagey :lol::lol::lol:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    D6BAGaY.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    Canada වල බන් pregnant ගෑනු කෙනෙක්ටවත් seat එක දෙන්නෑ බන්. මන් එහෙ ගිය වෙලාවක බස් එකේ යද්දී pregnant lady කෙනෙක් නැගල මන් seat එක දුන්න. එහා පැත්තේ හිටපු සුද්දෙක් ඇහැවූවනේ බන් " Why did you give her the seat ? Are you the one responsible for her pregnancy? කියල .:(
    කට ඇරලා yes කියපන් 🤩
     
    • Haha
    Reactions: elajani

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,530
    113
    වෙන් කරපු ආසනයක් කියලා දැන දැනම වාඩිවෙලා නැගිටින්න උනාම වේස ගෑනියෙක් වගේ අඩන්න තෝ මොන මල් පොන්න හිකනලෙක් ද @apita mokada v2 ගොඩේ ගන් කබර වේසියේ :ROFLMAO:.
     
    • Haha
    Reactions: elajani

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    සාදුලගේ කැරිකම

    හාමුදුරු නමකට වෙන් කරපු සීට් එකේ ඉදගන්න දෙන එක වෙනම කතාවක් ... එත් දුර ගමන් බස් එකක පැය 4,5 ක් යන ගමනකදිත් ඒක අදාලද ? ඇයි සාදුට පොඩ්ඩක් කලින් ඇවිල්ල බස් එකේ ඉදගන්න බැරිද?

    බස් එකේ කොන්ද සීට් තියෙනවා කියල බස් එකට නග්ගගෙන, ටිකටුත් කැඩුවට පස්සේ නැගිටින්න කියන එක වැරදි නේද ? විනාඩි 30ක , පැයක වගේ ගමනක් නම් කමක් නෑ කියන්න පුළුවන් .. එත් පැය 4,5ක් හිටගෙන යන්න කියන එක වැරදි නේද?

    අඩුම බැංකුවේ පෝලිමේ ඉද්දි මැදින් පැනල වෙන එකෙක් වැඩේ කරගද්දී මල පනින්නේ නැද්ද?

    සාදුලගේ මේ කැරිකම අපි නවත්තමු නේද දැන් ?
    කල්ලතෝනි නැග්ගමත් ෂීට් ඉල්ලන එපි කියමු මම නම් දෙන්නේ නෑ

    එකෙන්ම ... මේවා හැදෙන්න ඕන දැන්වත්!
    මහත්තය මේ බැරි නම් බැහැල යන්න සල්ලි දෙන්නම් මීක් මීක්...
    අගලයට ජයවේවා
    ------ Post added on Jan 21, 2023 at 11:34 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ko ara toilet kathawa uba makala dala ne... :eek:

    toilet wala gahala tiyenawa ganu da pirimida kiyala. mama kiwwe ekath asadaranai kiyala.

    kalin apu ekekuta/ekiyakata yanna denna ona ona ekakata.

    hitapan onna kollek enawa hodatama chu bara hadila. male toilet eka full. ganu toilet eke ida tiyenawa kello 2k witara atule hitiyata. mama nam kiyanne eth aruta yanna denna ona. :yes::yes: nattan asadarana nadda? haa nadda kiyahan.. ai yako ehema wen karanne kohomada. kawruth minissu ne. :yes::frown: ha nadda?
    oke mehema awulakuth thiyenawane ban. kollek gihin hitagena watetama allala apuwama ganiyek gihin wadi wenne kohomada?

    anith eka ganu kiyana widihata unge toilet apayawal wagelu. samahara ewun le halalaa pad halala thiyenawalu hathara wate.

    anika ganunta privacy eka denna one. nathnam asahana karayo hama thissema oka asse idi.

    හමුදුරුවොන්ට විතරක් නෙමෙයි; පල්ලියේ ෆාදර් ලාටත් එක්ක තමයි seat එක වෙන් කරලා තියෙන්නේ. ආගමික කට්ටිය ඔය පුජකවරු ඔක්කොම තමයි ඔය ආසනය වෙන් කරලා තියෙන්නේ.

    එතකොට එහෙමනම් හාමුදුරුවරු කියල නැහැ හැමෝටම ඔය උබ කියන දේ වෙන්න ඕන.
    hamuduruwanta license dunna nam oya mokuth nane.

    mona kehelmalakatada license denne naththe kiyala mata nam hitha ganna ba.
    ------ Post added on Jan 21, 2023 at 11:51 AM

    හාමුදුරුවන්ගේ පැත්තෙන් බලමු: මම දන්න ගොඩක් හාමුදුරුවරු ඉන්නව ඕක ගැන හිතන.. හිතලා ඉස්ස්ල්ලේ ඇවිත් නගින.
    දවසක් හොඳ පාඩමක් මම ඉගෙන ගත්තා. ඉස්කෝලෙ යන කාලෙ. දවසක් මම බස් එකට නගිද්දි ඒකෙ හාමුදුරු කෙනෙක් විතරයි හිටියෙ. මම ඉඳගත්තම හාමුදුරුවෝ මගෙන් ඇහුවා 'මාස කීයද' කියලා. මට තේරුනේ නෑ. ඔය සීට් එකේ ඉඳ ගත්තු හින්දයි ඇහුවෙ කිව්වා. ඒත් මම උඩ බිම බලනවා. 'ඇයි යකෝ උඹ ඔතන ඉඳගත්තම බඩවෙච්චි ගෑණියෙක් නැග්ගොත් ඔතන දෙන්න වෙනවා. වෙන සීට් නැත්නම් විතරක් වෙන් කරපු එව්වල ඉඳගනින්'

    මමත් ඉතින් වෙන එකකට ගියා. වයසක හාමුදුරු කෙනෙක්.
    ------ Post added on Jan 21, 2023 at 12:02 PM
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    oke mehema awulakuth thiyenawane ban. kollek gihin hitagena watetama allala apuwama ganiyek gihin wadi wenne kohomada?

    anith eka ganu kiyana widihata unge toilet apayawal wagelu. samahara ewun le halalaa pad halala thiyenawalu hathara wate.

    anika ganunta privacy eka denna one. nathnam asahana karayo hama thissema oka asse idi.

    ------ Post added on Jan 21, 2023 at 12:02 PM

    ඔව් බන්. ඒව වෙනම තියෙන්න ඕන.
    මං ඕක කිව්වෙ අරූගෙ උත්තරේ අරන් ඌව ළිඳේ දාන්න. ඌට එහෙම බෑ කියන්නත් බෑනෙ 🤭
     
    • Haha
    Reactions: Honda.putha