ko ara toilet kathawa uba makala dala ne... 
toilet wala gahala tiyenawa ganu da pirimida kiyala. mama kiwwe ekath asadaranai kiyala.
kalin apu ekekuta/ekiyakata yanna denna ona ona ekakata.
hitapan onna kollek enawa hodatama chu bara hadila. male toilet eka full. ganu toilet eke ida tiyenawa kello 2k witara atule hitiyata. mama nam kiyanne eth aruta yanna denna ona. 
nattan asadarana nadda? haa nadda kiyahan.. ai yako ehema wen karanne kohomada. kawruth minissu ne. 
ha nadda?
oke mehema awulakuth thiyenawane ban. kollek gihin hitagena watetama allala apuwama ganiyek gihin wadi wenne kohomada?
anith eka ganu kiyana widihata unge toilet apayawal wagelu. samahara ewun le halalaa pad halala thiyenawalu hathara wate.
anika ganunta privacy eka denna one. nathnam asahana karayo hama thissema oka asse idi.
හමුදුරුවොන්ට විතරක් නෙමෙයි; පල්ලියේ ෆාදර් ලාටත් එක්ක තමයි seat එක වෙන් කරලා තියෙන්නේ. ආගමික කට්ටිය ඔය පුජකවරු ඔක්කොම තමයි ඔය ආසනය වෙන් කරලා තියෙන්නේ.
එතකොට එහෙමනම් හාමුදුරුවරු කියල නැහැ හැමෝටම ඔය උබ කියන දේ වෙන්න ඕන.
hamuduruwanta license dunna nam oya mokuth nane.
mona kehelmalakatada license denne naththe kiyala mata nam hitha ganna ba.
------
Post added on Jan 21, 2023 at 11:51 AM
හාමුදුරුවන්ගේ පැත්තෙන් බලමු: මම දන්න ගොඩක් හාමුදුරුවරු ඉන්නව ඕක ගැන හිතන.. හිතලා ඉස්ස්ල්ලේ ඇවිත් නගින.
දවසක් හොඳ පාඩමක් මම ඉගෙන ගත්තා. ඉස්කෝලෙ යන කාලෙ. දවසක් මම බස් එකට නගිද්දි ඒකෙ හාමුදුරු කෙනෙක් විතරයි හිටියෙ. මම ඉඳගත්තම හාමුදුරුවෝ මගෙන් ඇහුවා 'මාස කීයද' කියලා. මට තේරුනේ නෑ. ඔය සීට් එකේ ඉඳ ගත්තු හින්දයි ඇහුවෙ කිව්වා. ඒත් මම උඩ බිම බලනවා. 'ඇයි යකෝ උඹ ඔතන ඉඳගත්තම බඩවෙච්චි ගෑණියෙක් නැග්ගොත් ඔතන දෙන්න වෙනවා. වෙන සීට් නැත්නම් විතරක් වෙන් කරපු එව්වල ඉඳගනින්'
මමත් ඉතින් වෙන එකකට ගියා. වයසක හාමුදුරු කෙනෙක්.
------
Post added on Jan 21, 2023 at 12:02 PM