මේ ගැන දන්න උන් පොඩ්ඩක් කියහන්කො.
මම rice එකක් හදන්න ගියා. දෙන්නෙක්ට කන්න සාමාන්‍යයෙන් full කියල කඩවලින් දෙන සයිස් එකට කීරි සම්බා හාල් ග්‍රෑම් 500 ක විතර බත් තිබුණෙ. එළවළු දාල බිත්තරයක් දාල චිකන් දාලා හැදුවා. හැබැයි බත් එක වේලිලා වගේ. පොල් තෙල් 500ml බෝතලේකින් කාලක් විතරම දැම්මා. එ‍්ත් මදි වගේනෙ.
මම හදපු විදිහෙ වැරැද්දක්ද? නැත්නම් කඩේකින් අපි කන රයිස් එකකට මීටත් වඩා තෙල් දානවද?
දන්න එකෙක් හරියටම කියහන්කො.

Last edited: