සාමාන්‍යයෙන් රයිස් එකකට තෙල් කොච්චර දානවද බං? 🤔

vgp

Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    හාල් කිලෝ බාගයක්? තෙල් 125ml ? පිස්සුද බං උබට. උබ rice එක ගෙහුවේ බදාම තච්චියකද

    MR kitchen channel එකේ ඇති බලන් හදපන් ගානට එනවා සොයා සෝස් බෝතලයක් ගනින්
     

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    Ida kapan seafood rice
    IMG_4754.jpeg
     
    • Love
    Reactions: Asmodeus