සායි බබාගේ තියෙන විෂේශත්වය මොකද්ද?
සායි බබාගේ තියෙන විෂේශත්වය මොකද්ද බන්? මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.දන්න එකෙක් ඉන්නව නම් කියහල්ලකෝ බන්.



ඇරිස්ටෝටල්;9946312 said:අමුතු විශේශත්වයක් නෑ, සායි බබා සෑහෙන සමාජ සේවයක් කරල තියෙනව, ඉස්කෝල හදල තියෙනව, අවුරුද්දකට 45000ක් විතර බෙහෙත් ගන්න ඉස්පිරිතාලයක් හදල තියෙනව, මිනිස්සු ලක්ශ ගානකට බොන්න වතුර දීල තියෙනව, ගෙවල් දොරවල් හදල දීල තියෙනව, ඉතින් කන්න බොන්න අදින්න පලදින්න නැති මිනිහෙක්ට කන්න වේලක්, බොන්න වතුර ටිකක් ඉන්න තැනක් දෙන මනුස්සයෙක් මැරුනහම ලක්ශ ගනන් මිනිස්සු දුක් වෙන එක සාමාන්‍යය දෙයක්නෙ
"සායිබබා úiska f,dj by<u ffjoH ;dlaIKfhka hq;a iqmsß wdfrda.H Yd,d 3 la" fmr mdi,a" úYajúoHd," mdkSh c, iemhqï jHdmD;s" wirKhkag wdydr iemhSfï jHdmD;s isÿ lrkafka tu fiajdjkag lsisÿ uqo,la wh fkdlrñks' t;=udf.a Y%S i;H idhs iqmsß úfYaI{ wdfrda.H Yd,dj u.ska isÿ lrk yDo" wlaIs" jl=.vq yd iakdhq Y,Hl¾u .Kk jirlg 45000 blaujhs' wo f,dj jgd úfYaI{ ffjoHjreka fuu frday, y÷kajkafka ì,la fkdue;sj yola ,efnk ÈjHuh frday, f,isks' cd;sh" wd.u" l=,h" ifï j¾Kh fuys m%;sldr ,nkakg tk msßia yg n,mdkafka ke;' me,am;a jdisfhlao uyd ukaÈrhl n,jf;lao lshd ke;' we;s tlu foa ienE ffu;%S .=Khhs' wo fm!oa.,slj f,dj bÈl< úYd,;u yd §¾>;u c, iemhqï jHdmD;sh l%shd;aul lrkafka;a idhs ndnd;=udKkaf.a wkq.%yfhks' ta mqÜgmd¾;sfha isg fpkakdhs olajd lsf,daógr 4500 l È.ska hq;a msßisÿ mdkSh c, iemhqï jHdmD;shhs' Èklg ie;mqï 6 la muK fomhska msßisÿ mdkSh c,h fidhd .sh ÿmam;a ck;djf.a fodrlvg wo c,h meñfKkafka idhs ndnd;=udKka ksiduh "
ඇරිස්ටෝටල්;9946391 said:මෙහෙමයි, සායිබබාට ඇති ආධ්‍යාත්මික හැකියාවක් වත් ගුප්ත බලයක්වත් නැහැ, එයා ප්‍රසිද්ධවුන මුල් කාලයේ එයාගෙ පින්තූර වලින් අලු එන එක, පැනි එන එක ගැන වැඩි විස්තර මම දන්නෙ නැහැ, ඒත් බෝලයක් මවන්න ගිහින් වැඩේ වරද්දගත්ත එකේ විඩියෝ එකක් නං දැකල තියෙනව
මම හිතන්නෙ මෙහෙමයි
: සායිබබා මුලින් තමන්ට බලයක් තියෙනව කියල බොරුවට කියන්න ඇති, ඉන්දියාවෙ සචින්ට වදින මිනිස්සු ඉන්න එකේ සායි බබාට වදින එක සාමාන්‍ය දෙයක්නෙ, පස්සෙ සායිබබා සමාජ සේවයට අතගහන්න ඇති, මම ගරුකරන්නෙ එතුමා කරපු සමාජ සේවයට මිසක් මැජික් බලෙන් මාල, පැනි, අලු මවන එකට නෙවෙයි:


මුගේ පච මැජික්හ්ම්..හොද සමාජ සේවකයෙක් නම් වෙන්න අති..ඒත් මේක පට්ට බොරු මවාපෑම් කරපු මජික් කාරයෙක් කියල නම් කියන්න පුලුවන්...මිනිස්සු රැවටිලා මේ මිනිහට වදින්නත් පටන් ගත්තා...

හ්ම්..හොද සමාජ සේවකයෙක් නම් වෙන්න අති..ඒත් මේක පට්ට බොරු මවාපෑම් කරපු මජික් කාරයෙක් කියල නම් කියන්න පුලුවන්...මිනිස්සු රැවටිලා මේ මිනිහට වදින්නත් පටන් ගත්තා...