පොල්ගහේ කරටියට මෝටාර් හෝ වෙනත් උණ්ඩයක් වැදී පිපිරී යාමේදී වටේම ගිනිගන්නවා ගහ හයිය නිසා. එත් බෝ ගහට වැදුනට පුපුරන්නේ නැ, කොළ පොඩියි අතු පොඩියි. අතු කැඩෙනවා සහ කොළ හැලෙනවා විතරයි
ඒකක් දෙකක් වදිනව නම් ඒ කතාව හරි, නමුත් මෙතන එකක් දෙකක් නෙවෙයි නේ, දවස් ගාණක් පත්තු වුණ ඇමෝ ඩම්ප් එකක් නේ. එතෙන්දි කොළේ සයිස් එක බලපාන්නෙ නෑ පිටවෙන තාපයේ ප්රමාණයට. පේනවද අර වහලෙ පරාල හිටං පිච්චිලා තියෙනවා. ඒත් බෝ කොළ පිච්චිලා කර වෙලා නැත්තෙ ඇයි ?





