සාලාව කඳවුරේ බුදු හිමියන් සහ බෝ සමිඳුන්
Last edited:



ඔය සොන්නය නිසාම තමා මාත් මේක හොයන්න පටන්ගත්තෙ.mewage unta loku amaruwak thibba oka gana
උබට ඔච්චරටම ඔනි නන් ළගටම ගිහින් බලා ගනින් දැන් පාරවල් ඇරල එකේ. පින්තූර දැක්ක වගේද?ජිංතක ජිල්ලබකිට;20256305 said:කරුණකරල ලඟටම ගිහින් ගත්ත පින්තූරයක් දැම්මනම් අපේ භක්තිය විශ්වාසය තවත් වැඩිවෙනවා නේ. මේක ඈතින් ඉඳන් ගත්ත එකක් නේ.


mewage unta loku amaruwak thibba oka gana
![]()
ඉදිරියේ රාළ;20256062 said:
ජිංතක ජිල්ලබකිට;20257402 said:
මාත් බෞද්ධයෙක්, බොරු කියන එක , අනුන් රවටන එක බෞද්ධයනට තරම් නොවෙයි. . මට පේන විදිහට නම් බුදු පිලිමේ වම් පැත්ත හිස කොටසට සෑහෙන හානියක් වෙලා වගේ. කෝ ක්ලොස් අප් පින්තූරයක් බය නැතුව දැම්ම නම් බලාගන්න තිබ්බා.
ඔච්චරටම ඔනි නන් ලගටම ගිහින් බලල පොටෝ අපිටත් එවන්න කියපන්. මුන් හිතාගෙන ඉදියෙ ඔතන කෑල්ලක්වත් නෑ කියල. බුදුදහම කියන්නෙ විජ්ජාවක් නොවුනට අපි අදහන විදියට දෙවිවරු ඉන්නව. ඒකනිසා තමා ඔය විදියට රැකෙන්නෙ. ඒක ඔප්පු වෙනකොට මේ හතරවටේ ඉන්න එක දෙවියෙක් අදහන උන්ට රිදෙනව.ඉදිරියේ රාළ;20257422 said:ඒකත් තහවුරු කරගන්න අපි ක්ලෝස් අප් එකක් එනකල් ඉමුකො.
ඇස් පනාපිට තියෙන දේ පේන්නෙ නැත්තෙ ඇයි, වටේම ගස් වල කොළ කරවෙලා තියෙද්දි, පොල් ගස් වල කරටි පවා පිච්චිලා තියෙද්දි, බෝධින් වහන්සේගෙ බෝ කොළ කරවෙලා නැත්තෙ මොකෝ ?