ඒ කොල්ලා පව් බන්. දුප්පත් අහිංසක කොල්ලෙක්. මට කඳුලු ආවා. ඇයි බන් කොල්ලා ඒ වේසිගෙ දත් ටික බඩට යන්න ගැහුවෙ නැත්තේ ? පට්ට පවු බන්. අනිවා පොලිසි ගිහින් හොඳ ඇපයක් ඉල්ලපන්. පව් අහිංසකයා.

ඒ කොල්ලා පව් බන්. දුප්පත් අහිංසක කොල්ලෙක්. මට කඳුලු ආවා. ඇයි බන් කොල්ලා ඒ වේසිගෙ දත් ටික බඩට යන්න ගැහුවෙ නැත්තේ ? පට්ට පවු බන්. අනිවා පොලිසි ගිහින් හොඳ ඇපයක් ඉල්ලපන්. පව් අහිංසකයා.

කතා කරලා වැඩක් නෑ බං..
කෙටියෙන් කියනවා නම් කොල්ලා කරපු වැඩේ වැරදියි..
හැබැයි ඌ වැදගත් විදියට මේකිගෙන් සමාව ඉල්ලුවා..
ඒකිට තේරුණා පොර බය වෙලා කියලා..
එහෙම සමාව ඉල්ලුවත් මේකි කනේ පාරක් ගැහුවා..
පොර සයිලන්ස්.. අනික ඌට මේකිට අතක් උස්සන්නත් බෑ..
කෙල්ලෙක් නිසා සහ වැරැද්ද උගේ නිසා..
වටේ උන් පරල වෙනවනේ..
කැමරාව මේකිගෙ පැත්තට දික් වෙලා තියෙනවා දැක්කම මේකි තව ටිකක් ෆෝම් වුණා..
ඒකිට ඔය අස්සෙ හිතුනා අපේ මයුර දිසානයක වගේ මේකිත් ෆේමස් වෙයි කියලා..
සයිබර් එකේ පවා ඔය වීඩියෝ එක වැටිලා මේකි හෙන ෆේමස් චරිතයක් වෙයි කියලා..
අර වෙච්ච ෆෝම් එකටම කනේ පාරවල් කෙලගෙන කෙලගෙන ගියා..
වීඩියෝ එක සයිබර් එකට වැටුණා..
හෙන ආසාවෙන් හිටියා කෙල්ල..
අන්තිමට රෙද්දෙ ගූ ගියා..
දැන් ඕකිට ආත්මෙකට කොල්ලෙක් ගන්න බෑ.. හිටියත් එකෙක් ඌ යනවා.. මොකද ඒකිගෙ චරිතෙ ඝාතනය වුණා.. හැදිච්චකම කියන එක බල්ලට ගියා.. පාරක දැක්කත් ඕකිට වෙනදට වඩා කොල්ලො විහිලු කරන්න ගන්නවා.. දකින දකින එකා හිනා වෙනවා.. ඉල්ලං පුකේ ටිංකිරි ගාගන්නවා කියන්නෙ ඔව්වට තමා..
ඒකි නැහැදිච්ච වේසියෙක් කියලා කතාවෙන් තේරෙනවනේ බං..
කොල්ල දුප්පත් කොල්ලෙක් හින්ද මම හිතන්නේ නෑ නඩුකියන්න යයි කියල.
නමුත් කොල්ලට තියෙන්නේ අනිවා නඩුවක් කියන්න.
මේක ප්රසිද්ධ වෙච්ච කේස් එකක් නිසා ලෝයර් කෙනෙක් තමන්ගේ ජනප්රියත්වය වැඩිකරගන්න නොමිලේ උනත් මේ වගේ ආණ්ඩුවකට පෙනී සිටින්න අකමැති වෙන එකක් නෑ සමහරවිට
කිසිම ප්රශ්නයක් නැතුව මෙතැනදී කොල්ලට නඩු කියල රුපියල් 15000ක් විතර ගලවගන්න පුළුවන්.
ගාන අඩු හෝ වැඩි වෙන්න පුළුවන් ඉන්න මහේස්ත්රාත්වරයා අනුව.
දැන් මේ කෙල්ල ලොවෙත් එන්ට්රි දාන්න නං යන්නේ නෑ.
මූ මොන වැරැද්ද කරත් එහෙම අතක්පයක් උස්සන්න කාටවත් අයිතියක් නෑ.
ක්ෂණික කෝපයට එක පාරක් දෙකක් වගේ ගැහුවනන් judge කෙනෙක් කේස් එක dismiss කරලා දායි.
නමුත් මෙතැනදී විනාඩි 45ක් අල්ලන් ගහනවා කියන්නේ එක ලොකු වැරද්දක්.
අනිත් දේ තමයි හොද වෙලාවට කොල්ල මෙතැනදී අත උස්සන්න යන්නේ නැත්තේ, නැත්තං කෙල්ල ගැහුවා වගේ නෙමෙයි කොල්ලට වෙනමම කතන්දරයක් වැටෙනවා දණ්ඩ නීති සංග්රහයේ 312 වගන්ති
ප්රාකාරව අඩන්තේට්ටම යටතේ.
කොල්ල නියපොත්තක් වත් නොතියන්නේ හොද වෙලාවට.
කොල්ලට හොද නීති උපදේශනයක් ලැබුනනං සමහර විට නඩුවකට යයි.
මෙතනදී කොල්ලට සිද්ද වෙච්ච අපහාසයට හා පහරදීමට වන්දි ගන්න පුළුවන්, නමුත් කෙල්ලව හිරේ නං යවන්න බෑ. කොහොමටත් ඉතින් උපරිමය 20ක් වගේ තමයි ගන්න පුළුවන්.
... කෙල්ලන්ට එකක්, කොල්ලන්ට වෙනම එකක් ... කොල්ලන්ගෙ ඇඟවල් හැදිල තියෙන්නෙ ලේ මස් නහර වලින් නෙමෙයි වෙන්න ඇති ..... ගෑනු සම තැන ඉල්ලන්නෙ මේවත් තියාගෙන ... බොහොම ස්තුතියි අදහස් දැක්වීමට ... 
බලපන් ලංකා නීතියෙත් තියෙන දෙබිඩි පිළිවෙත... කෙල්ලන්ට එකක්, කොල්ලන්ට වෙනම එකක් ... කොල්ලන්ගෙ ඇඟවල් හැදිල තියෙන්නෙ ලේ මස් නහර වලින් නෙමෙයි වෙන්න ඇති ..... ගෑනු සම තැන ඉල්ලන්නෙ මේවත් තියාගෙන ... බොහොම ස්තුතියි අදහස් දැක්වීමට ...
![]()

ඔයත් ඉතින් අයෙත් දැම්ම වාරියපොළ කුමාරි හාමි....
ඉතින් එපා වෙනවනේ..අම්මපා මේ එළකිරියේ මන් මේ දැකපු 10 වෙනි ත්රෙඩ් ඒක ද මන්ද...ඇති අෆ්ෆා මේක දැන්...මේ කෙල්ල වැරදියි තමයි...
දැන් නිකන් මේකත් සනුක වගේ වෙයි කියලා මට බය හිතෙනවා....
අර කස්ටම් ත්රෙඩ් ඒක කරන්නකෝ මේක නැතුව...කවුරු හරි ඔයා නිසා ඉගන ගනීවි....ඇත්තමයි![]()

කාටවත් ඒක ඕනෙ නෑ වගේ, ඉතින් දිගටම ගෙනියන එකේ තේරුමකුත් නෑ වගේ .. 
හා හා .. සනුක තව හොඳයි ...![]()
කස්ටම්ස් ත්රෙඩ්කාටවත් ඒක ඕනෙ නෑ වගේ, ඉතින් දිගටම ගෙනියන එකේ තේරුමකුත් නෑ වගේ ..

බලපන් ලංකා නීතියෙත් තියෙන දෙබිඩි පිළිවෙත... කෙල්ලන්ට එකක්, කොල්ලන්ට වෙනම එකක් ... කොල්ලන්ගෙ ඇඟවල් හැදිල තියෙන්නෙ ලේ මස් නහර වලින් නෙමෙයි වෙන්න ඇති ..... ගෑනු සම තැන ඉල්ලන්නෙ මේවත් තියාගෙන ... බොහොම ස්තුතියි අදහස් දැක්වීමට ...
![]()
මේකට හේතුව ලංකාවේ තියෙන සංස්කෘතිය වෙන්න ඇති...ලංකාවේ තියෙන්නේ ගැනු ළමයි ගේට කරලා තියන්න ඕන එතකොට එයාලව බලාගන්න ඕන තව ඔය වගේ bla bla වගේ ඒවානේ.....
ඒක නිසා වෙන්න ඇති නීතියත් එහෙම ඇත්තේ..දැන් ඒවා වෙනස් වෙයිද මන්ද මේ කුමාරි හාමි නිසා මාර වැඩේ එහෙම වුනොත්....
වාරියපොළ කුමාරි හාමි එරෙහිව ...... නඩු තීන්දුව
ඔන්න ඔහොම වෙයි...මන් අහලා තියෙනවා ඔහොම කියනවා...ගානර්ට එරෙහිව මරේ නඩු තීන්දුව වගේ ඒවා ඉස්කෝලේ ඉගැන්නුවා.....
... බලන් ගියාම අපේනෙ ශාරියා වගේ දෙබිඩි නීති තියෙන්නෙ ... වෙනස, උන් ගැහැණුන්ට කෙල වෙන්න නීති හදල, අපේ අය පිරිමින්ට කෙළවෙන්න නීති හදල ... වෙනසකුත් නෑ බලන් ගියාම ... 

අන්තිමේදී වෙලා තියෙන්නෙ සාධාරණයට වඩා, එක අන්තයකට අසීමිත නිදහසක් ලැබිල ... 

ඕනද නැද්ද කියල බලන්න කරන්න එපයි![]()

ඉතින්, වැඩිය කාටවත් ඕනෙ නැත්තන්, මොකටද අපිත් මහන්සි වෙන්නෙ ... තනියම බුදු වෙනව මම ...
(කොහොමත් එක්සෑම් ලියන්න වෙන එකක් නෑ, වැඩ වැඩී ලබන මාසෙ
)නෑ මචං ඔතන මුලින්ම විහිළු කරන්නේ කොල්ලනේ.
ඌ ඔතන කරන්නේ අහම්බෙන් පාරේ දකින කෙල්ලෙක්ට විහිලු කරන එකනේ.
නමුත් මූ වැරදිලා හරි අතක් ඉස්සුවනන් ඔතනදි ලොයර්සලා අනිත් පැත්තට කතාකරනවා මේක නිකන් අහම්බෙන් පාරේදී දැකල කරපු එකක් නෙමෙයි හිතාමතාම අර කෙල්ලව පටලවගන්න එහෙමත් නැත්තං ඒකිට පහර දෙන්න හිතාගාගෙනම කලින් සැලසුම් කරලා කරපු දෙයක් කියල.
එතකොට කොල්ලට අවාසි වෙනවා.
නමුත් මෙතනදී ඌට විරුද්ධව කතාකරන්න දෙයක් නැහැ නේ.
ඒ නිසා කොල්ලට පට්ට වාසි.

.. ඔන්න බලපන්, නීතියෙත් හැටි ... අරූ කොච්චර වධ හිංසාවට ලක් උනාද ... කෙනෙකුට පහර දීල වධ හිංසාවට ලක්කරාට හිරේ යවන්න බෑ කියන්නෙ කොච්චර නීති ලිහිල්ද ... ඕනෙ එකෙක්ට ගහල, සොච්චම් දඩයක් ගෙවල මාරු වෙන්න පුළුවන් ... ස්තුතියි මචන්, තොරතුරු වලට ... කටු බෑල්ලියෙක්.....

කොල්ල දුප්පත් කොල්ලෙක් හින්ද මම හිතන්නේ නෑ නඩුකියන්න යයි කියල.
නමුත් කොල්ලට තියෙන්නේ අනිවා නඩුවක් කියන්න.
මේක ප්රසිද්ධ වෙච්ච කේස් එකක් නිසා ලෝයර් කෙනෙක් තමන්ගේ ජනප්රියත්වය වැඩිකරගන්න නොමිලේ උනත් මේ වගේ ආණ්ඩුවකට පෙනී සිටින්න අකමැති වෙන එකක් නෑ සමහරවිට
කිසිම ප්රශ්නයක් නැතුව මෙතැනදී කොල්ලට නඩු කියල රුපියල් 15000ක් විතර ගලවගන්න පුළුවන්.
ගාන අඩු හෝ වැඩි වෙන්න පුළුවන් ඉන්න මහේස්ත්රාත්වරයා අනුව.
දැන් මේ කෙල්ල ලොවෙත් එන්ට්රි දාන්න නං යන්නේ නෑ.
මූ මොන වැරැද්ද කරත් එහෙම අතක්පයක් උස්සන්න කාටවත් අයිතියක් නෑ.
ක්ෂණික කෝපයට එක පාරක් දෙකක් වගේ ගැහුවනන් judge කෙනෙක් කේස් එක dismiss කරලා දායි.
නමුත් මෙතැනදී විනාඩි 45ක් අල්ලන් ගහනවා කියන්නේ එක ලොකු වැරද්දක්.
අනිත් දේ තමයි හොද වෙලාවට කොල්ල මෙතැනදී අත උස්සන්න යන්නේ නැත්තේ, නැත්තං කෙල්ල ගැහුවා වගේ නෙමෙයි කොල්ලට වෙනමම කතන්දරයක් වැටෙනවා දණ්ඩ නීති සංග්රහයේ 312 වගන්ති
ප්රාකාරව අඩන්තේට්ටම යටතේ.
කොල්ල නියපොත්තක් වත් නොතියන්නේ හොද වෙලාවට.
කොල්ලට හොද නීති උපදේශනයක් ලැබුනනං සමහර විට නඩුවකට යයි.
මෙතනදී කොල්ලට සිද්ද වෙච්ච අපහාසයට හා පහරදීමට වන්දි ගන්න පුළුවන්, නමුත් කෙල්ලව හිරේ නං යවන්න බෑ. කොහොමටත් ඉතින් උපරිමය 20ක් වගේ තමයි ගන්න පුළුවන්.

එතකොට මචන් සමහර උන් අපහසයක් උනම කොටි ගනන් ඉල්ලලා නඩු දන්නෙ, තම්න්ගෙ තත්වෙ අනුව ඉල්ලන මුදල වෙනස් වෙනවද![]()