සැඟඋනු_කතාවේ_ඇත්ත-wariyapola new video released

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඒ කොල්ලා පව් බන්. දුප්පත් අහිංසක කොල්ලෙක්. මට කඳුලු ආවා. ඇයි බන් කොල්ලා ඒ වේසිගෙ දත් ටික බඩට යන්න ගැහුවෙ නැත්තේ ? පට්ට පවු බන්. අනිවා පොලිසි ගිහින් හොඳ ඇපයක් ඉල්ලපන්. පව් අහිංසකයා.
     
    • Like
    Reactions: sandunhiran

    thanujaka

    Well-known member
  • කොල්ල දුප්පත් කොල්ලෙක් හින්ද මම හිතන්නේ නෑ නඩුකියන්න යයි කියල.
    නමුත් කොල්ලට තියෙන්නේ අනිවා නඩුවක් කියන්න.
    මේක ප්‍රසිද්ධ වෙච්ච කේස් එකක් නිසා ලෝයර් කෙනෙක් තමන්ගේ ජනප්‍රියත්වය වැඩිකරගන්න නොමිලේ උනත් මේ වගේ ආණ්ඩුවකට පෙනී සිටින්න අකමැති වෙන එකක් නෑ සමහරවිට:rolleyes:
    කිසිම ප්‍රශ්නයක් නැතුව මෙතැනදී කොල්ලට නඩු කියල රුපියල් 15000ක් විතර ගලවගන්න පුළුවන්.
    ගාන අඩු හෝ වැඩි වෙන්න පුළුවන් ඉන්න මහේස්ත්‍රාත්වරයා අනුව.
    දැන් මේ කෙල්ල ලොවෙත් එන්ට්‍රි දාන්න නං යන්නේ නෑ.
    මූ මොන වැරැද්ද කරත් එහෙම අතක්පයක් උස්සන්න කාටවත් අයිතියක් නෑ.
    ක්ෂණික කෝපයට එක පාරක් දෙකක් වගේ ගැහුවනන් judge කෙනෙක් කේස් එක dismiss කරලා දායි.
    නමුත් මෙතැනදී විනාඩි 45ක් අල්ලන් ගහනවා කියන්නේ එක ලොකු වැරද්දක්.
    අනිත් දේ තමයි හොද වෙලාවට කොල්ල මෙතැනදී අත උස්සන්න යන්නේ නැත්තේ, නැත්තං කෙල්ල ගැහුවා වගේ නෙමෙයි කොල්ලට වෙනමම කතන්දරයක් වැටෙනවා දණ්ඩ නීති සංග්‍රහයේ 312 වගන්ති
    ප්‍රාකාරව අඩන්තේට්ටම යටතේ.
    කොල්ල නියපොත්තක් වත් නොතියන්නේ හොද වෙලාවට.
    කොල්ලට හොද නීති උපදේශනයක් ලැබුනනං සමහර විට නඩුවකට යයි.
    මෙතනදී කොල්ලට සිද්ද වෙච්ච අපහාසයට හා පහරදීමට වන්දි ගන්න පුළුවන්, නමුත් කෙල්ලව හිරේ නං යවන්න බෑ. කොහොමටත් ඉතින් උපරිමය 20ක් වගේ තමයි ගන්න පුළුවන්.
     
    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    ඒ කොල්ලා පව් බන්. දුප්පත් අහිංසක කොල්ලෙක්. මට කඳුලු ආවා. ඇයි බන් කොල්ලා ඒ වේසිගෙ දත් ටික බඩට යන්න ගැහුවෙ නැත්තේ ? පට්ට පවු බන්. අනිවා පොලිසි ගිහින් හොඳ ඇපයක් ඉල්ලපන්. පව් අහිංසකයා.
    :yes::yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයත් ඉතින් අයෙත් දැම්ම වාරියපොළ කුමාරි හාමි....:angry::angry:
    ඉතින් එපා වෙනවනේ..අම්මපා මේ එළකිරියේ මන් මේ දැකපු 10 වෙනි ත්‍රෙඩ් ඒක ද මන්ද...ඇති අෆ්ෆා මේක දැන්...මේ කෙල්ල වැරදියි තමයි...:yes::yes:

    දැන් නිකන් මේකත් සනුක වගේ වෙයි කියලා මට බය හිතෙනවා....:sorry::eek:

    අර කස්ටම් ත්‍රෙඩ් ඒක කරන්නකෝ මේක නැතුව...කවුරු හරි ඔයා නිසා ඉගන ගනීවි....ඇත්තමයි:yes::yes:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    කතා කරලා වැඩක් නෑ බං..
    කෙටියෙන් කියනවා නම් කොල්ලා කරපු වැඩේ වැරදියි..
    හැබැයි ඌ වැදගත් විදියට මේකිගෙන් සමාව ඉල්ලුවා..
    ඒකිට තේරුණා පොර බය වෙලා කියලා..
    එහෙම සමාව ඉල්ලුවත් මේකි කනේ පාරක් ගැහුවා..
    පොර සයිලන්ස්.. අනික ඌට මේකිට අතක් උස්සන්නත් බෑ..
    කෙල්ලෙක් නිසා සහ වැරැද්ද උගේ නිසා..
    වටේ උන් පරල වෙනවනේ..
    කැමරාව මේකිගෙ පැත්තට දික් වෙලා තියෙනවා දැක්කම මේකි තව ටිකක් ෆෝම් වුණා..
    ඒකිට ඔය අස්සෙ හිතුනා අපේ මයුර දිසානයක වගේ මේකිත් ෆේමස් වෙයි කියලා..
    සයිබර් එකේ පවා ඔය වීඩියෝ එක වැටිලා මේකි හෙන ෆේමස් චරිතයක් වෙයි කියලා..
    අර වෙච්ච ෆෝම් එකටම කනේ පාරවල් කෙලගෙන කෙලගෙන ගියා..
    වීඩියෝ එක සයිබර් එකට වැටුණා..
    හෙන ආසාවෙන් හිටියා කෙල්ල..
    අන්තිමට රෙද්දෙ ගූ ගියා..
    :rofl:

    දැන් ඕකිට ආත්මෙකට කොල්ලෙක් ගන්න බෑ.. හිටියත් එකෙක් ඌ යනවා.. මොකද ඒකිගෙ චරිතෙ ඝාතනය වුණා.. හැදිච්චකම කියන එක බල්ලට ගියා.. පාරක දැක්කත් ඕකිට වෙනදට වඩා කොල්ලො විහිලු කරන්න ගන්නවා.. දකින දකින එකා හිනා වෙනවා.. ඉල්ලං පුකේ ටිංකිරි ගාගන්නවා කියන්නෙ ඔව්වට තමා..:yes:

    ඒකි නැහැදිච්ච වේසියෙක් කියලා කතාවෙන් තේරෙනවනේ බං.. :cool:

    anna kathawa. oka thamai mchn kellage hithe thibbe.
    චේතනහම් භික්කවේ කම්මං වදාමි
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,848
    113
    කොල්ල දුප්පත් කොල්ලෙක් හින්ද මම හිතන්නේ නෑ නඩුකියන්න යයි කියල.
    නමුත් කොල්ලට තියෙන්නේ අනිවා නඩුවක් කියන්න.
    මේක ප්‍රසිද්ධ වෙච්ච කේස් එකක් නිසා ලෝයර් කෙනෙක් තමන්ගේ ජනප්‍රියත්වය වැඩිකරගන්න නොමිලේ උනත් මේ වගේ ආණ්ඩුවකට පෙනී සිටින්න අකමැති වෙන එකක් නෑ සමහරවිට:rolleyes:
    කිසිම ප්‍රශ්නයක් නැතුව මෙතැනදී කොල්ලට නඩු කියල රුපියල් 15000ක් විතර ගලවගන්න පුළුවන්.
    ගාන අඩු හෝ වැඩි වෙන්න පුළුවන් ඉන්න මහේස්ත්‍රාත්වරයා අනුව.
    දැන් මේ කෙල්ල ලොවෙත් එන්ට්‍රි දාන්න නං යන්නේ නෑ.
    මූ මොන වැරැද්ද කරත් එහෙම අතක්පයක් උස්සන්න කාටවත් අයිතියක් නෑ.
    ක්ෂණික කෝපයට එක පාරක් දෙකක් වගේ ගැහුවනන් judge කෙනෙක් කේස් එක dismiss කරලා දායි.
    නමුත් මෙතැනදී විනාඩි 45ක් අල්ලන් ගහනවා කියන්නේ එක ලොකු වැරද්දක්.
    අනිත් දේ තමයි හොද වෙලාවට කොල්ල මෙතැනදී අත උස්සන්න යන්නේ නැත්තේ, නැත්තං කෙල්ල ගැහුවා වගේ නෙමෙයි කොල්ලට වෙනමම කතන්දරයක් වැටෙනවා දණ්ඩ නීති සංග්‍රහයේ 312 වගන්ති
    ප්‍රාකාරව අඩන්තේට්ටම යටතේ.
    කොල්ල නියපොත්තක් වත් නොතියන්නේ හොද වෙලාවට.
    කොල්ලට හොද නීති උපදේශනයක් ලැබුනනං සමහර විට නඩුවකට යයි.
    මෙතනදී කොල්ලට සිද්ද වෙච්ච අපහාසයට හා පහරදීමට වන්දි ගන්න පුළුවන්, නමුත් කෙල්ලව හිරේ නං යවන්න බෑ. කොහොමටත් ඉතින් උපරිමය 20ක් වගේ තමයි ගන්න පුළුවන්.

    බලපන් ලංකා නීතියෙත් තියෙන දෙබිඩි පිළිවෙත :dull: ... කෙල්ලන්ට එකක්, කොල්ලන්ට වෙනම එකක් ... කොල්ලන්ගෙ ඇඟවල් හැදිල තියෙන්නෙ ලේ මස් නහර වලින් නෙමෙයි වෙන්න ඇති ..... ගෑනු සම තැන ඉල්ලන්නෙ මේවත් තියාගෙන ...
    බොහොම ස්තුතියි අදහස් දැක්වීමට ... :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    බලපන් ලංකා නීතියෙත් තියෙන දෙබිඩි පිළිවෙත :dull: ... කෙල්ලන්ට එකක්, කොල්ලන්ට වෙනම එකක් ... කොල්ලන්ගෙ ඇඟවල් හැදිල තියෙන්නෙ ලේ මස් නහර වලින් නෙමෙයි වෙන්න ඇති ..... ගෑනු සම තැන ඉල්ලන්නෙ මේවත් තියාගෙන ...
    බොහොම ස්තුතියි අදහස් දැක්වීමට ... :yes:

    මේකට හේතුව ලංකාවේ තියෙන සංස්කෘතිය වෙන්න ඇති...ලංකාවේ තියෙන්නේ ගැනු ළමයි ගේට කරලා තියන්න ඕන එතකොට එයාලව බලාගන්න ඕන තව ඔය වගේ bla bla වගේ ඒවානේ.....:dull::dull::dull:

    ඒක නිසා වෙන්න ඇති නීතියත් එහෙම ඇත්තේ..දැන් ඒවා වෙනස් වෙයිද මන්ද මේ කුමාරි හාමි නිසා මාර වැඩේ එහෙම වුනොත්....:baffled::baffled:

    වාරියපොළ කුමාරි හාමි එරෙහිව ...... නඩු තීන්දුව:rolleyes:

    ඔන්න ඔහොම වෙයි...මන් අහලා තියෙනවා ඔහොම කියනවා...ගානර්ට එරෙහිව මරේ නඩු තීන්දුව වගේ ඒවා ඉස්කෝලේ ඉගැන්නුවා.....
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,848
    113
    ඔයත් ඉතින් අයෙත් දැම්ම වාරියපොළ කුමාරි හාමි....:angry::angry:
    ඉතින් එපා වෙනවනේ..අම්මපා මේ එළකිරියේ මන් මේ දැකපු 10 වෙනි ත්‍රෙඩ් ඒක ද මන්ද...ඇති අෆ්ෆා මේක දැන්...මේ කෙල්ල වැරදියි තමයි...:yes::yes:

    දැන් නිකන් මේකත් සනුක වගේ වෙයි කියලා මට බය හිතෙනවා....:sorry::eek:

    අර කස්ටම් ත්‍රෙඩ් ඒක කරන්නකෝ මේක නැතුව...කවුරු හරි ඔයා නිසා ඉගන ගනීවි....ඇත්තමයි:yes::yes:

    හා හා .. සනුක තව හොඳයි ... :rofl::rofl:

    කස්ටම්ස් ත්‍රෙඩ් :rolleyes::dull:
    කාටවත් ඒක ඕනෙ නෑ වගේ, ඉතින් දිගටම ගෙනියන එකේ තේරුමකුත් නෑ වගේ .. :dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හා හා .. සනුක තව හොඳයි ... :rofl::rofl:

    කස්ටම්ස් ත්‍රෙඩ් :rolleyes::dull:
    කාටවත් ඒක ඕනෙ නෑ වගේ, ඉතින් දිගටම ගෙනියන එකේ තේරුමකුත් නෑ වගේ .. :dull:

    ඕනද නැද්ද කියල බලන්න කරන්න එපයි:confused::confused:
     
    thanujaka

    Well-known member

  • බලපන් ලංකා නීතියෙත් තියෙන දෙබිඩි පිළිවෙත :dull: ... කෙල්ලන්ට එකක්, කොල්ලන්ට වෙනම එකක් ... කොල්ලන්ගෙ ඇඟවල් හැදිල තියෙන්නෙ ලේ මස් නහර වලින් නෙමෙයි වෙන්න ඇති ..... ගෑනු සම තැන ඉල්ලන්නෙ මේවත් තියාගෙන ...
    බොහොම ස්තුතියි අදහස් දැක්වීමට ... :yes:

    නෑ මචං ඔතන මුලින්ම විහිළු කරන්නේ කොල්ලනේ.
    ඌ ඔතන කරන්නේ අහම්බෙන් පාරේ දකින කෙල්ලෙක්ට විහිලු කරන එකනේ.
    නමුත් මූ වැරදිලා හරි අතක් ඉස්සුවනන් ඔතනදි ලොයර්සලා අනිත් පැත්තට කතාකරනවා මේක නිකන් අහම්බෙන් පාරේදී දැකල කරපු එකක් නෙමෙයි හිතාමතාම අර කෙල්ලව පටලවගන්න එහෙමත් නැත්තං ඒකිට පහර දෙන්න හිතාගාගෙනම කලින් සැලසුම් කරලා කරපු දෙයක් කියල.
    එතකොට කොල්ලට අවාසි වෙනවා.
    නමුත් මෙතනදී ඌට විරුද්ධව කතාකරන්න දෙයක් නැහැ නේ.
    ඒ නිසා කොල්ලට පට්ට වාසි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,848
    113

    මේකට හේතුව ලංකාවේ තියෙන සංස්කෘතිය වෙන්න ඇති...ලංකාවේ තියෙන්නේ ගැනු ළමයි ගේට කරලා තියන්න ඕන එතකොට එයාලව බලාගන්න ඕන තව ඔය වගේ bla bla වගේ ඒවානේ.....:dull::dull::dull:

    ඒක නිසා වෙන්න ඇති නීතියත් එහෙම ඇත්තේ..දැන් ඒවා වෙනස් වෙයිද මන්ද මේ කුමාරි හාමි නිසා මාර වැඩේ එහෙම වුනොත්....:baffled::baffled:

    වාරියපොළ කුමාරි හාමි එරෙහිව ...... නඩු තීන්දුව:rolleyes:

    ඔන්න ඔහොම වෙයි...මන් අහලා තියෙනවා ඔහොම කියනවා...ගානර්ට එරෙහිව මරේ නඩු තීන්දුව වගේ ඒවා ඉස්කෝලේ ඉගැන්නුවා.....

    අපි නීතිය, අපේ සංස්කෘතියත් එක්ක පටලව ගන්නව කියන්නෙ, මුස්ලිම් අයගෙ ශාරියා නීතියත් සාධාරණීකරණය කිරීමක් :rolleyes: ... බලන් ගියාම අපේනෙ ශාරියා වගේ දෙබිඩි නීති තියෙන්නෙ ... වෙනස, උන් ගැහැණුන්ට කෙල වෙන්න නීති හදල, අපේ අය පිරිමින්ට කෙළවෙන්න නීති හදල ... වෙනසකුත් නෑ බලන් ගියාම ... :dull::dull::yes: අන්තිමේදී වෙලා තියෙන්නෙ සාධාරණයට වඩා, එක අන්තයකට අසීමිත නිදහසක් ලැබිල ... :dull::dull:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,848
    113
    ඕනද නැද්ද කියල බලන්න කරන්න එපයි:confused::confused:

    අනේ ෆල ... ඔයත් එක පාරක් ද කොහෙද මුළු ත්‍රෙඩ් එකටම බම්ප් එකක් දැම්ම එච්චරමයි ... :P:P ඉතින්, වැඩිය කාටවත් ඕනෙ නැත්තන්, මොකටද අපිත් මහන්සි වෙන්නෙ ... තනියම බුදු වෙනව මම ... :dull: (කොහොමත් එක්සෑම් ලියන්න වෙන එකක් නෑ, වැඩ වැඩී ලබන මාසෙ:rolleyes:)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,848
    113
    නෑ මචං ඔතන මුලින්ම විහිළු කරන්නේ කොල්ලනේ.
    ඌ ඔතන කරන්නේ අහම්බෙන් පාරේ දකින කෙල්ලෙක්ට විහිලු කරන එකනේ.
    නමුත් මූ වැරදිලා හරි අතක් ඉස්සුවනන් ඔතනදි ලොයර්සලා අනිත් පැත්තට කතාකරනවා මේක නිකන් අහම්බෙන් පාරේදී දැකල කරපු එකක් නෙමෙයි හිතාමතාම අර කෙල්ලව පටලවගන්න එහෙමත් නැත්තං ඒකිට පහර දෙන්න හිතාගාගෙනම කලින් සැලසුම් කරලා කරපු දෙයක් කියල.
    එතකොට කොල්ලට අවාසි වෙනවා.
    නමුත් මෙතනදී ඌට විරුද්ධව කතාකරන්න දෙයක් නැහැ නේ.
    ඒ නිසා කොල්ලට පට්ට වාසි.

    :dull::dull::dull: .. ඔන්න බලපන්, නීතියෙත් හැටි ... අරූ කොච්චර වධ හිංසාවට ලක් උනාද ... කෙනෙකුට පහර දීල වධ හිංසාවට ලක්කරාට හිරේ යවන්න බෑ කියන්නෙ කොච්චර නීති ලිහිල්ද ... ඕනෙ එකෙක්ට ගහල, සොච්චම් දඩයක් ගෙවල මාරු වෙන්න පුළුවන් ... ස්තුතියි මචන්, තොරතුරු වලට ...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,906
    113
    Dubai
    හැදියාවක්, චර්යාවක් තියෙන යහපත් කෙල්ලෙක් මේ වගේ පින්ගුත්තර වැඩ කරන්නේ නෑ බන්.. මොකක් හරි වරදක් උනා නම් ඒකට එක කනේ පාරක් ගහලා වැරැද්ද පෙන්නලා දුන්නා නම් ඉවරයි.. නමුත් මේකි අම්බානක නෙලනවනේ.. කොටින්ම කියනවා නම් වේසා ගෑනු (ගනිකාවන්) හැසිරෙන විදියට මේකිත් හැසිරුනේ.. මේ වගේ එවුන් ඉන්දියාවෙත් බහුලව ඉන්නවා. මේකිගේ පවුලේ එවුන්ගේ පැටිකිරියත් මේකිගෙන්ම තෙරුම් ගන්න පුලුවන්. උබලා අහල තියෙනවද පන්සියපනස් ජාතක කතාවල එනවා ගිරවු දෙන්නෙගේ කතාව. එක ගිරවෙක් හැදෙනවා තාපසයො ලග. අනික් ගිරවා හැදෙනවා හොරු මන්කොල්ලකාරයො ලග. මේ ගිරවු දෙන්නා කතා කරන විදිය වෙනස් හැසිරෙන විදිය වෙනස්. තාපසයො දෙන්නා ලග හැදුන ගිරවා බොහොම විනීතව එන්න ඉදගන්න කියලා සන්සුන්ව කතා කරනවා නමුත් මන්කොල්ලකාරයො හොරු ලග හැදුන ගිරවා කතාකරන්නේ ගහපන් මරපන් ඇනපන් කියලා. ඉතින් මේ වගේ මේ කෙල්ලගේ පරිසරය ජීවත් වෙන පරිසරය වෙනස්.. ඒ නිසයි මේ වගේ යක්ශනියක් විදියට හැසිරෙන්නෙ.. කවදා හරි මේ කෙල්ල බැදපු එකාට වෙන්නේ ඇට දෙක ගලක් උඩ තියලා තලාගෙන මැරෙන්න. දැනටමත් මෙ කෙල්ල කරගෙන තියෙන්නේ තමන්ගේ චරිතය තමන් විසින්ම දූශනය කර ගත්ත එකයි
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    wedagath kellek nam,sadda nathuwa yanna yanawa,rathu katta panina thenata wede set wnoth nam ekak gahala,adagena gihin bus ekata nagiy,
    Eth meki ehema case ekak nemei,habai ithin me kolla nathuwa wena ekek mekita set wuna nam,Kellata dewiyangema pihitai,mekige welawa hoda kamata thama mekita mehema ekek wihilu karala thiyenne,nattan ada wenakota mekiwa hoyanna police ballo danna wela,
    mona wunath kello wunama oita wadiya sanwarawa hasirenna Oni,
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කොල්ල දුප්පත් කොල්ලෙක් හින්ද මම හිතන්නේ නෑ නඩුකියන්න යයි කියල.
    නමුත් කොල්ලට තියෙන්නේ අනිවා නඩුවක් කියන්න.
    මේක ප්‍රසිද්ධ වෙච්ච කේස් එකක් නිසා ලෝයර් කෙනෙක් තමන්ගේ ජනප්‍රියත්වය වැඩිකරගන්න නොමිලේ උනත් මේ වගේ ආණ්ඩුවකට පෙනී සිටින්න අකමැති වෙන එකක් නෑ සමහරවිට:rolleyes:
    කිසිම ප්‍රශ්නයක් නැතුව මෙතැනදී කොල්ලට නඩු කියල රුපියල් 15000ක් විතර ගලවගන්න පුළුවන්.
    ගාන අඩු හෝ වැඩි වෙන්න පුළුවන් ඉන්න මහේස්ත්‍රාත්වරයා අනුව.
    දැන් මේ කෙල්ල ලොවෙත් එන්ට්‍රි දාන්න නං යන්නේ නෑ.
    මූ මොන වැරැද්ද කරත් එහෙම අතක්පයක් උස්සන්න කාටවත් අයිතියක් නෑ.
    ක්ෂණික කෝපයට එක පාරක් දෙකක් වගේ ගැහුවනන් judge කෙනෙක් කේස් එක dismiss කරලා දායි.
    නමුත් මෙතැනදී විනාඩි 45ක් අල්ලන් ගහනවා කියන්නේ එක ලොකු වැරද්දක්.
    අනිත් දේ තමයි හොද වෙලාවට කොල්ල මෙතැනදී අත උස්සන්න යන්නේ නැත්තේ, නැත්තං කෙල්ල ගැහුවා වගේ නෙමෙයි කොල්ලට වෙනමම කතන්දරයක් වැටෙනවා දණ්ඩ නීති සංග්‍රහයේ 312 වගන්ති
    ප්‍රාකාරව අඩන්තේට්ටම යටතේ.
    කොල්ල නියපොත්තක් වත් නොතියන්නේ හොද වෙලාවට.
    කොල්ලට හොද නීති උපදේශනයක් ලැබුනනං සමහර විට නඩුවකට යයි.
    මෙතනදී කොල්ලට සිද්ද වෙච්ච අපහාසයට හා පහරදීමට වන්දි ගන්න පුළුවන්, නමුත් කෙල්ලව හිරේ නං යවන්න බෑ. කොහොමටත් ඉතින් උපරිමය 20ක් වගේ තමයි ගන්න පුළුවන්.

    එතකොට මචන් සමහර උන් අපහසයක් උනම කොටි ගනන් ඉල්ලලා නඩු දන්නෙ, තම්න්ගෙ තත්වෙ අනුව ඉල්ලන මුදල වෙනස් වෙනවද :confused:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එතකොට මචන් සමහර උන් අපහසයක් උනම කොටි ගනන් ඉල්ලලා නඩු දන්නෙ, තම්න්ගෙ තත්වෙ අනුව ඉල්ලන මුදල වෙනස් වෙනවද :confused:

    ඒ කෝටිපතියෝ බන්. උන්ට දහ පාලොස් දාහක් අරන් වැඩක් නැති නිසා. කොහොමත් ඒ ඉල්ලන ගාන දෙන්නේ නෑ නේ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    10580214_606109952841541_3140251381063351105_n.jpg