සැටලිම වැරදිද බන්?

exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    awulak wage...wishesha hetuwak netnam beam ekak hema welawema column ekakata sambanda wenna onee......puluwannam drawing eka dapan wedi wistarayak kiwweki...anit eka beam eka edge ekedi wall eka uda wage penne....
     
    • Like
    Reactions: elajani

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    awulak wage...wishesha hetuwak netnam beam ekak hema welawema column ekakata sambanda wenna onee......puluwannam drawing eka dapan wedi wistarayak kiwwekikiwweki....anit eka beam eka edge ekedi wall eka uda wagd penne....
    kurusa tynna hoda na kiyla bn kiynne..anit ewa nm smbnda wela tynne
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    අවුලක් තියෙනවා වගේ....ස්ළැබ් එකේ බර වැටෙනවා බිත්තියටත්....වාස්තු කේස් නිසාද මෙහෙම කරේ?
     
    • Like
    Reactions: PHBhagya

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    අවුලක් තියෙනවා වගේ....ස්ළැබ් එකේ බර වැටෙනවා බිත්තියටත්....වාස්තු කේස් නිසාද මෙහෙම කරේ?
    ow bn..mn htye na satalima ghddi.. hbai beem tika kmbi wlin join krla tynnee
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    සමහරු ඕව බලනව නේද. එක එක එවුන්ගෙ විස්වාස. වහල ගහන්න ගියාමත් ඔහොමනෙ. කුරුසෙට බම්බු ගහන්න කියල හයිය ගැන බලපං. බඩුවල ගනන් හැටියට පිරිමහගෙන හයියට හදාගන්න ඕන එකපාර.
     
    • Like
    Reactions: elajani and libero

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    සමහරු ඕව බලනව නේද. එක එක එවුන්ගෙ විස්වාස. වහල ගහන්න ගියාමත් ඔහොමනෙ. කුරුසෙට බම්බු ගහන්න කියල හයිය ගැන බලපං. බඩුවල ගනන් හැටියට පිරිමහගෙන හයියට හදාගන්න ඕන එකපාර.
    eka tma bn..mara seen eka muth kiynwa wadi hndta kre kiyla
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    වැඩේ අනලා නේද පුටේ.. කවුද බාස්? ස්ට්‍රක්චරල් ඉන්ජෙක්ට පෙන්නපන් විගහට
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    වැඩේ අනලා නේද පුටේ.. කවුද බාස්? ස්ට්‍රක්චරල් ඉන්ජෙක්ට පෙන්නපන් විගහට
    heta concrete eka dnna tynne bn..ane mnda
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    heta concrete eka dnna tynne bn..ane mnda
    අඳුරන යාළුවෝ නැද්ද ඉන්ජලා. සල්ලි නාස්ති කර ගන්නේ නැතුව ඉක්මනට අහපන්.. බාස්ට ඕන විදියට නෙමේ, උඹට ඕන විදියට ගේ ගහපන්..
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    බීම් බීම් අතරත් බීම් දානවා . ඔය බිම් එකේ දිග අඩි 3ක් වගේ නේද... ඒක නිසා මම හිතන්නේ නෑ ඕක අවුලක් කියලා.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    බීම් බීම් අතරත් බීම් දානවා . ඔය බිම් එකේ දිග අඩි 3ක් වගේ නේද... ඒක නිසා මම හිතන්නේ නෑ ඕක අවුලක් කියලා.
    kanu laga laga tynwa bn hbai
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    Oya balcony ekakda? Balcony ekak nam man hithanne load bearing walata echchara awulak na. Habai gedara mada beam ekak nam case wei bun. Balcony nam Double net da danne?

    Matath oya case eka e kale kiwwa gewal deke parents la. E nisa man structural Engineer & Architect ta plan eka andiddima oya seen eka kiwwa. E nisa Beam cross une nathi widihata plan eke indanma wade una.

    Wasthu seen nam therumakma na. Eth gewal deke kattiya & mason la ekka ane nisa ehema kara. Man nam kiyanne wasthu walata bambu gahanna kiyala umba wade karapan hariyata.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    බීම් බීම් අතරත් බීම් දානවා . ඔය බිම් එකේ දිග අඩි 3ක් වගේ නේද... ඒක නිසා මම හිතන්නේ නෑ ඕක අවුලක් කියලා.
    a beem aka adi 8 k tynwa