kurusa tynna hoda na kiyla bn kiynne..anit ewa nm smbnda wela tynneawulak wage...wishesha hetuwak netnam beam ekak hema welawema column ekakata sambanda wenna onee......puluwannam drawing eka dapan wedi wistarayak kiwwekikiwweki....anit eka beam eka edge ekedi wall eka uda wagd penne....
ow bn..mn htye na satalima ghddi.. hbai beem tika kmbi wlin join krla tynneeඅවුලක් තියෙනවා වගේ....ස්ළැබ් එකේ බර වැටෙනවා බිත්තියටත්....වාස්තු කේස් නිසාද මෙහෙම කරේ?
Message ekak demma balapankurusa tynna hoda na kiyla bn kiynne..anit ewa nm smbnda wela tynnemessage ekak demma
eka tma bn..mara seen eka muth kiynwa wadi hndta kre kiylaසමහරු ඕව බලනව නේද. එක එක එවුන්ගෙ විස්වාස. වහල ගහන්න ගියාමත් ඔහොමනෙ. කුරුසෙට බම්බු ගහන්න කියල හයිය ගැන බලපං. බඩුවල ගනන් හැටියට පිරිමහගෙන හයියට හදාගන්න ඕන එකපාර.
heta concrete eka dnna tynne bn..ane mndaවැඩේ අනලා නේද පුටේ.. කවුද බාස්? ස්ට්රක්චරල් ඉන්ජෙක්ට පෙන්නපන් විගහට
අඳුරන යාළුවෝ නැද්ද ඉන්ජලා. සල්ලි නාස්ති කර ගන්නේ නැතුව ඉක්මනට අහපන්.. බාස්ට ඕන විදියට නෙමේ, උඹට ඕන විදියට ගේ ගහපන්..heta concrete eka dnna tynne bn..ane mnda
kanu laga laga tynwa bn hbaiබීම් බීම් අතරත් බීම් දානවා . ඔය බිම් එකේ දිග අඩි 3ක් වගේ නේද... ඒක නිසා මම හිතන්නේ නෑ ඕක අවුලක් කියලා.
a beem aka adi 8 k tynwaබීම් බීම් අතරත් බීම් දානවා . ඔය බිම් එකේ දිග අඩි 3ක් වගේ නේද... ඒක නිසා මම හිතන්නේ නෑ ඕක අවුලක් කියලා.
plan na bn..tibba gedra whle glawala beem slab dnna haduwebeam layout ekak hadagatte nedda structural engineer kenekuta kiyala?