බිත්ති තමා එහේම වැටේන්න හොද නෑ කියන්නේ. යකෝ හැමතැනම ඔහොම ඔකා පන්නලාද තියෙන්නේ . මොන පොන්සියේක්ද බන් ඕකාඅඩි 8ක් නම් ටිකක් දිග බිම් එකක්... බිම් එකේ පළලත් එක්ක ෆොටෝ එකේ මං හිතුවේ අඩි 3ක් වගේ කියලා... මෙහෙමයි ඒත් ක්රම තියෙනවා දාන්න දෙපැත්තේ බිම් වල කම්බි වැඩි කරලා.. කෝකටත් ඔය සම්බන්ධව වැඩිපුර දන්න කෙනෙක්ට පෙන්නන්න.a beem aka adi 8 k tynwa
Oya wasthu ewa beluwada nedda neme bn, baasla boruth kiyanawa, chartered engineer kenek genalla (inspection ekakata 5000k wage) genalla pennapan, analyze karala kiyawi. Plan ekath deepan e manussayata e wele. Karanna puluwan hondama de kiyayi. Parakku wennepa owata.ow bn..mn htye na satalima ghddi.. hbai beem tika kmbi wlin join krla tynnee
ගොඩ උපදෙස් ගන්නැතුව ඉන්ජෙක්ට පෙන්න පන්මෙතන බීම් එක කනුවට අරන් නෑ..ටිකක් පන්නලා අරන් තියෙන්නේ
View attachment 168413
මිනිහා කියනවා කුරුස වගේ හිටින්න දාන්නේ නෑ කියලා..මේකේ සීන් එක මොකක්ද බන්?
View attachment 168414
අප්පට හුඩු රේන්ෆෝස්මන්ට් නැතුවද දාන්න යන්නේ ? හුටා මම හිතුවෙ ඒ කෑල්ලෙ කම්බ්බි පස්සේ දාන්න තියලකියලඒ ස්ලැබ් කෑල එකියට පැනපු කෑල්ලක් නේ ? කැන්ටි ලීවර් ටයිප් එකට ඔහොම බීම් දානවා. ලොකු වේට් එකක් එන්නෙ නැති සන්සේශ්ඩ් වගේ එලක් නම් ලොකූ අවුලක් වෙන්නේ නෑ