සැටලිම වැරදිද බන්?

pjgprabath

Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    වැඩෙ අලකරන්න යන්නේ බං ඔකේ බර කනුවට වැටේන්නේ නැහැ තව පරක්කු නැහැ දැන්ම්ම හදාගනින් මොන කුරුසද බං අවු15 වැඩි මොන හෙනයක්වතු නැ ඔය මක බාස්ලා කියන විදිහට වැඩ කරන්න එප‍ා පැලැන් එකේ විදිහට වැඩකරන්න
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    අනිත් පැත්තෙත් බීම් එකකට නේද සෙට් වේන්නෙ. ඔක එහේනම් අවුලක් වෙන එකක් නෑ. මගෙත් තියනවා එහේම තැන්. ඒවනම් ඔය කුරුස කතා හින්දා නෙමේ. මගේ කුරුස වැටිච්ච තැනුත් තියනවා. :lol: :lol: බිත්ති තමා එහේම වැටේන්න හොද නෑ කියන්නේ. යකෝ හැමතැනම ඔහොම ඔකා පන්නලාද තියෙන්නේ . මොන පොන්සියේක්ද බන් ඕකා
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    a beem aka adi 8 k tynwa
    අඩි 8ක් නම් ටිකක් දිග බිම් එකක්... බිම් එකේ පළලත් එක්ක ෆොටෝ එකේ මං හිතුවේ අඩි 3ක් වගේ කියලා... මෙහෙමයි ඒත් ක්‍රම තියෙනවා දාන්න දෙපැත්තේ බිම් වල කම්බි වැඩි කරලා.. කෝකටත් ඔය සම්බන්ධව වැඩිපුර දන්න කෙනෙක්ට පෙන්නන්න.
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ow bn..mn htye na satalima ghddi.. hbai beem tika kmbi wlin join krla tynnee
    Oya wasthu ewa beluwada nedda neme bn, baasla boruth kiyanawa, chartered engineer kenek genalla (inspection ekakata 5000k wage) genalla pennapan, analyze karala kiyawi. Plan ekath deepan e manussayata e wele. Karanna puluwan hondama de kiyayi. Parakku wennepa owata.

    Mamath eka parak ohoma hadala anagaththa, baasla karanne unta hithena hithena ewa. ekai mama kiyanne. Chartered engineer kenekta pennapan nethnm umbata setalima gahana gana wage neme paduwa issarahadi.

    Mamath kanu dekak eha meha wenawa kiyala hithala plan arawa mewa mokuth nethuwa heduwa, owa e wele 50000i paduwa mula indan heduwa nam. Anthimata 15 lacks wage paduwak awith newathune.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බර දරා ගන්ඩ බැරි වෙනව , අස්තාවරයි, ඕව වස්තු නෙමේ ගොන්කම.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඒ ස්ලැබ් කෑල එකියට පැනපු කෑල්ලක් නේ ? කැන්ටි ලීවර් ටයිප් එකට ඔහොම බීම් දානවා. ලොකු වේට් එකක් එන්නෙ නැති සන්සේශ්ඩ් වගේ එලක් නම් ලොකූ අවුලක් වෙන්නේ නෑ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කැන්ටිලීවර කියන්නෙ ඕකට....
    දන්න තරමින් කණුවටයි, දිග බීම් එකටයි එන කම්බි වලටම සම්බන්ධ කරල කනුවත් එක්කම එන්න ඕනෙ.

    කැන්ටිලීවරයෙන් තමයි, ස්ලැබ් එකේ. එළියට පනින කොටසෙ බර දරාගෙන ඉන්නෙ....
    මේ දාල තියෙන විදිහට, කැන්ටිලීවරේ බරත් දරාගන්න වෙලා තියෙන්නෙ ස්ලැබ් එකටමයි...
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Meke nam tikak awulak penawa ban mata nam mokada oke force eka divide wela yanna neh karanne ohoma tibbama kohomada divide wenne
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අවුලක් නැහැ බන් මැද බිම් එක ලගම නිසා අව්ලක් නැහැ. ඔය.වගේ තැන්වලට කියලම තව කම්බි බැද ගනින්
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    bass kiyana eka ahanna epa, structural engineer kenek dakkoth hina wei :p
    9 inches biththi badinawa nam aulak na habai :D
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    destroyed.gif
     

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    මෙතන බීම් එක කනුවට අරන් නෑ..ටිකක් පන්නලා අරන් තියෙන්නේ

    View attachment 168413

    මිනිහා කියනවා කුරුස වගේ හිටින්න දාන්නේ නෑ කියලා..මේකේ සීන් එක මොකක්ද බන්?

    View attachment 168414
    ගොඩ උපදෙස් ගන්නැතුව ඉන්ජෙක්ට පෙන්න පන්
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඒ ස්ලැබ් කෑල එකියට පැනපු කෑල්ලක් නේ ? කැන්ටි ලීවර් ටයිප් එකට ඔහොම බීම් දානවා. ලොකු වේට් එකක් එන්නෙ නැති සන්සේශ්ඩ් වගේ එලක් නම් ලොකූ අවුලක් වෙන්නේ නෑ
    අප්පට හුඩු රේන්ෆෝස්මන්ට් නැතුවද දාන්න යන්නේ ? හුටා මම හිතුවෙ ඒ කෑල්ලෙ කම්බ්බි පස්සේ දාන්න තියලකියල