සැප ගන්නම හදපු රුම් එකක් - පට්ට

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    අම්ම අඩනව අනේ මගේ හුත්තිගේ පුතා වරදක් කරේ නැ කියල.
    ගෙදර කාමරේ හත් අට දෙනෙක් අයිස් ගහනව මේ වේසි දන්නේ නැද්ද?

    මුන් එකෙක් අල්ලාගෙන ඇවිල්ල ගැට ගහල කපල කුඩු සල්ලි දුන්නේ නැ කියල.
    කුඩු අයිස් ගහ ගහ ඉන්නකොට පොලිසියට මාට්ටු.

    දෙවැනි වීඩියෝ එකේ රුම් එකේ විස්තරේ

    ෆන් රූම්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    MhCPrH4.png
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උඹ අර වැනස වෙනස ද කියලා චැනල් එක බලලා තියෙනෙවාද? අර ආර්මි එකේ උන්ව එහෙම ඉන්ටවීව් කරන්නෙ. ආර්මි නම් කමක් නෑ කියපන්කො මැරයන්ගෙ ගෙවල් වල උන්වත් ඉන්ටර්වීව් කරනවා.

    ඊට පස්සෙ උන් නිකන් තොත්ත බබාලා. ගමේ උනුයි පොලීසියයි තමයි උන්ව මැරයෝ කරලා තියෙන්නෙ. කමෙන්ට් වල එක එකාට හරියට කඳුළු එනවා. ඒ මදිවට තව පිම්පියෝ සෙට් එකක් වැළලෙනවා 'ප්‍රවුඩ් ටු බී අහවල්ගම' කිය කිය.
     
    අපෝ ඔව් බන්. ඔය වගේ චැනල් තියනව ගොඩක්.
    දැක්ක නේද මේ කාලකන්නි ඉන්න විදිය.
    කිසි රස්සවක් කරන්නත් නැ.
    ගමේම උන්ට කරදරේ ඇති.​

    අම්මෝ හෙන අපතයෝ ටිකක් :baffled:
    පොඩ්ඩක් එලියට බැහැල බලපන් එහෙ මෙහෙ ඇවිදලා.
    ගොඩක් නගරබද වතු වල, නගරබද ගම් වල ඉන්නෙම මේ වගේ අපතයෝ තමයි ගොඩක්
    ------ Post added on Dec 21, 2023 at 7:08 PM
     
    • Sad
    Reactions: DXB2021 and NRTG

    Gangster69

    Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    allana ewa vdo karala news wala dana widiyath ekka meka passe hena game ekak yanawa kiyala hithern nedda bn
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අම්ම අඩනව අනේ මගේ හුත්තිගේ පුතා වරදක් කරේ නැ කියල.
    ගෙදර කාමරේ හත් අට දෙනෙක් අයිස් ගහනව මේ වේසි දන්නේ නැද්ද?

    මුන් එකෙක් අල්ලාගෙන ඇවිල්ල ගැට ගහල කපල කුඩු සල්ලි දුන්නේ නැ කියල.
    කුඩු අයිස් ගහ ගහ ඉන්නකොට පොලිසියට මාට්ටු.

    දෙවැනි වීඩියෝ එකේ රුම් එකේ විස්තරේ

    ෆන් රූම්

    අර අන්තිමට ලොක්කා මේසෙක වාඩි වෙලා අල්ලගත්ත බඩු එක්ක රඟපාන අවධානෙ හිඟාකන ගොම්පාට් එක දැන් නවත්තන්න ඕනෙ. චාටර් :lol:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මේවගේ උන් නම් ආපහු ගෙදර එවන්නේ නැති තරමට හොදයි. හැබැයි ඉතිං ඕවා ගහන උන් විකුණන උන් හිරේ යවලා ගෙන්නන උන් පාර්ලිමේන්තු යවන එක තමයි අවුල්
     
    • Like
    Reactions: NRTG