සැබෑ ද්‍රෝහියා කවුද කරුණා vs SF Vote

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    සැබෑ ද්‍රෝහියා කවුද කරුණා vs SF Vote

    21192371_2027264940830122_1543850454300960486_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක්‌ එක්‌ අයගේ පෞද්ගලික අමනාපකම්වලට උත්තරීතර ආරක්‍ෂක හමුදාව සම්බන්ධ කර නොගන්නා ලෙස යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ඉල්ලා සිටියේය.

    එක්‌ හමුදා නිලධාරියකුට විරුද්ධව කවුරු හෝ ප්‍රසිද්ධියේ දෝෂාරෝපණ එල්ල කිරීම මුළු මහත් ආරක්‍ෂක හමුදාවටම බලපාන බව පැවසූ යුද හමුදාපතිවරයා පසුගිය යුද සමයේ කිසිම අවස්‌ථාවක ආරක්‍ෂක හමුදාව යුද අපරාධ නොකළ බව සපථ කළේය. හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීය.

    පසුගිය කාලයේ මාව පයින් ගසා එළවද්දී කිසිම මොහොතක හමුදාවට විරුද්ධව කතා කළේ නැහැ. මා යළි යළිත් ඉල්ලනවා පෞද්ගලික අමනාපකම්වලට යුද්ධ හමුදාව සම්බන්ධ කරගන්න එපා කියලා. ජෙනරාල් ජගත් ජයසූරිය මහතා ඉකුත් සමයේ තානාපති ධුරයක කටයුතු කළා. ඔහුගේ සේවා කාලය අවසන් වෙද්දී යුද අපරාධ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිල්ලක්‌ ලැබෙනවා. එතකන් ඔය පැමිණිල්ල ලැබිලා තිබුණේ නැහැ මං දන්නා තරමට. ඔය කාගෙ කාගෙත් ප්‍රශ්නවලට උත්තරීතර හමුදාව සම්බන්ධ කරගන්න එපා.

    ජගත් ජයසූරිය මහතා හමුදාපති තනතුරේ සිටියදී මට සිදු වූ අසාධාරණකම්වලට මං ඔහුට දොස්‌ කියන්න ගියේ නැහැ. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුදාව සම්බන්ධ කරගෙන කළ ප්‍රකාශයට හමුදාව අප්‍රසාදය පළ කරනවා. ත්‍රස්‌තවාදීන් සමඟ පැවැති යුද්ධයෙන් හමුදාවේ විසිඅට දහසක්‌ පමණ මියගියා. ඒ වගේ දෙගුණයක්‌ සෙබළුන් තුවාල ලැබුවා. ආබාධිතයන් වුණා. හමුදාව යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කළේ මේවා අහන්නද? උත්තරීතර ආරක්‍ෂක හමුදාව කිසි විටෙක මානව හිමිකම් කඩ කළේ නැහැ. අපි ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සලකන්නේ ඔහු ආරක්‍ෂක හමුදාවට කළ උසස්‌ සේවය නිසයි. නැතිනම් දේශපාලනය නිසා නොවෙයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    :yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුගේ තනිකරම තියෙන්නේ පලි ගැනීමේ චේතනාව බන්.. රට බිල්ලට දීල හරි පලිය ගන්නයි ඕනේ :angry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆුක තමයි........ යුද අපරාද නොකරන හමුදාවක් කියපන් බලන්නන...... කොටියා එල්ලිලා ඉන්න බොරු කියනවා සිංහල එකා පළිගන්න මාට්ටුකරලා දෙන්න හදනවා.....

    දැන් sf තමයි මරන් මැරෙන කොටියා වෙලා තියෙන්නේ. මරන් මැරෙන්න ඔලුව හැදුවට පස්සේ ලග ඉන්නේ අම්මද, අප්පද, පොඩි උන්ද අදාල නෑ, හරි කියල හිතෙන තැන පුපුරගන්නවා.

    ආතක් පාතක් නැතිව හිටි හොරිකඩ ප්‍රභාකරන් කොටියා කලේ ලංකා ආණ්ඩුව, මේ මිනිහව කොටියා කලෙත් ලංකා ආණ්ඩුව....... දෙන්නගෙම හිතේ තියෙන්නේ අසාදාරනේට පලිය ගන්න..... හිතලා බලපං......
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    පොන්නසේකා ගැන නෙමේ මේ පොස්ට් එක හදපු එකා ගැන කතා කරමු ... මෙච්ච්ච්ර අමු අමුවේ සිංහල මිනිස්සුන්ව මරලා හාමුදුරුවරු මරලා දළදා මාලිගාවට ගහපු එකා සැබැ ත්‍රස්තවාදියා නෙමේලු ...තු නොදකින් ගං කබරයෝ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පොන්නසේකා ගැන නෙමේ මේ පොස්ට් එක හදපු එකා ගැන කතා කරමු ... මෙච්ච්ච්ර අමු අමුවේ සිංහල මිනිස්සුන්ව මරලා හාමුදුරුවරු මරලා දළදා මාලිගාවට ගහපු එකා සැබැ ත්‍රස්තවාදියා නෙමේලු ...තු නොදකින් ගං කබරයෝ

    ඇයි පොන් සේකා ගැන කථා කලොත් කටේ පණු ගෙඩි දානවද?:rofl::rofl::P

    පොන් සේකා මේ මරු විකලෙන් කියවන එවා සාධාරණද?:rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නසේකා ගැන නෙමේ මේ පොස්ට් එක හදපු එකා ගැන කතා කරමු ... මෙච්ච්ච්ර අමු අමුවේ සිංහල මිනිස්සුන්ව මරලා හාමුදුරුවරු මරලා දළදා මාලිගාවට ගහපු එකා සැබැ ත්‍රස්තවාදියා නෙමේලු ...තු නොදකින් ගං කබරයෝ

    අගුලිමාලලත් රහත් උන ආගමක් බුදු දහම කියන්නෙ...කරුණ හිටපු ත්‍රස්තවාදියෙක් කියල හැමෝම දන්නව අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ...ඒකෙන් අයින් වෙලා හොද මිනිහෙක් විදිහට ඉන්නවනම් ඉන්ඩ දීමයි වැදගත්....

    කලවැද්දට හොදම දේ කරුණ දිහාබලලවත් හැදෙන එක..

    • Like
    Reactions: GuneBhai

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    තොපිත් ඉන්න තිබ්බේ දළදා මාලිගාවේ ඒ වෙලාවේ. කව්ද ද්‍රෝහියා කියල බලාගන්න.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අගුලිමාලලත් රහත් උන ආගමක් බුදු දහම කියන්නෙ...කරුණ හිටපු ත්‍රස්තවාදියෙක් කියල හැමෝම දන්නව අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ...ඒකෙන් අයින් වෙලා හොද මිනිහෙක් විදිහට ඉන්නවනම් ඉන්ඩ දීමයි වැදගත්....

    කලවැද්දට හොදම දේ කරුණ දිහාබලලවත් හැදෙන එක..

    thota therenne nadda miharako? that's what he is doing:P