සැබෑ ප්‍රස්නය

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මෙහෙමයි..
    ඔතන ගුනේ භායි කියල තියන කතාව හරි..
    උගත් කම කියන්නෙ එක නිර්නායකයක් විතරයි..
    උබ හිතනව නම් උගත්තු කියන මිනිස්සු 100% ආපුවාම ඔක්කොම හරි ගිහින් රට දියුණු වෙලා සේරම ප්‍රශ්න විසදෙනව කියල..
    එතන තමයි ඉතින් වරදින තැන..
    ඔහොම ඕන එකෙක් ට හිතෙන්න පුළුවන්..
    ඒත් එහෙම දේශපාලනය කරන්න බෑ..

    උගත්තු පාර්ලිමේන්තු ගියාම රට දියුනු වෙනවා කියන එක නෙමයි මම කියන්නේ.නිවැරදි දැක්මක් තියෙන රටට ආදරේ කරන උගත් කමක් තියෙන වැඩක් කරන්න පුලුවන් මිනිස්සු යවන්න ඕනි කියන එක.අවාසනාවට අපේ රටේ එහෙම මිනිස්සු නෑ.

    මම යනවා.උඹලා කතා කරහල්ලා.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උගත්තු පාර්ලිමේන්තු ගියාම රට දියුනු වෙනවා කියන එක නෙමයි මම කියන්නේ.නිවැරදි දැක්මක් තියෙන රටට ආදරේ කරන උගත් කමක් තියෙන වැඩක් කරන්න පුලුවන් මිනිස්සු යවන්න ඕනි කියන එක.අවාසනාවට අපේ රටේ එහෙම මිනිස්සු නෑ.

    මම යනවා.උඹලා කතා කරහල්ලා.

    ඔව්..
    උගත් උන පමණින් ඌ රටට ආදරේ මිනිහෙක් ද නැද්ද කියල තීරනය වෙන්නෙ නැහැ..
    උගත් මිනිස්සුන්ට එන්න තමයි ජාතික ලයිස්තුව කියල එකක් තියෙන්නෙ..

    මොකද ඒ මිනිස්සු ජන්දෙ ඉල්ලුවොත් ජීවිතේට දිනන්න හම්බෙන්නෙ නැහැ..
    මිනිස්සු ජන්දෙ දෙන්නෙ ගමට රටට වැඩක් කරපු එකාට මිසක් වෙන උන්ට නෙවේ නෙ..

    ඒත් list එකෙන් වැඩි වශයෙන් රිංගන්නෙ මොන වගේ සක්කිලිද කියල දන්නව නෙ..

    ඔය අතරෙ ඉතින් ගොන් නළු නිලි හරක්ටත් දෙනව ජනප්‍රිය නිසා.. ඒව අත ඇරපන් කො..
    ඔය දෙක බැලන්ස් වෙන්න ඕන..

    මුළු system එකම අවුල් තමා..
    කරන්න දෙයක් නැහැ.
     
    Last edited:

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    හොද ත්‍රෙඩ් එකක්
    ගුනේ බායි පොයින්ට් එකට කතාකරලා තියනවා
    උත් එක්ක 100% එකග වෙන්න පුලුවන්
     
    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    මටත් ඕකම හිතුනා බං. . .

    සම්පත් නැ කියන දේ නම් බොරුවක්, සිරා සිද්දිය නම් අපේ උන් අවදානමක් ගන්න තියන අකමැතිකම. :D

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    මෙහෙමයි..
    ඔතන ගුනේ භායි කියල තියන කතාව හරි..
    උගත් කම කියන්නෙ එක නිර්නායකයක් විතරයි..
    උබ හිතනව නම් උගත්තු කියන මිනිස්සු 100% ආපුවාම ඔක්කොම හරි ගිහින් රට දියුණු වෙලා සේරම ප්‍රශ්න විසදෙනව කියල..
    එතන තමයි ඉතින් වරදින තැන..
    ඔහොම ඕන එකෙක් ට හිතෙන්න පුළුවන්..
    ඒත් එහෙම දේශපාලනය කරන්න බෑ..

    :yes::yes::yes:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0

    කෙහෙල්මල් සමාජවාදි මාක්ස්වාදි නැතුව ජාතිකවාදි දේශපාලනය තෝරගන්න ඕන
    ඔන්ලයින් පඩ ශෝ නොදා
    කොන්ද කෙලින් තියන් එළිපිට කතා කරපන් බන්
    :rofl:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    අපි නම් රනිල් පඹයෙක් පෙන්නලා "මූ UNP" කිව්වොත්
    ඌට චන්දේ දෙනවා මචන්ලා
    අපිට සලකපුවා අපිට හොඳට මතකයි
    අපිට අමුතුවෙන් ගන්න දෙයක් නැහැ
    අමුතුවෙන් හම්භ වෙන්න දේකුත් නැහැ
    කලින් දුන්න සපෝට් වලට කළගුණ සලකන්න විතරයි තියෙන්නෙ

    ;)
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    පාට පක්ෂ භේදයක් වැඩක් නෑ ..රට දියුණු වෙන්න වැඩ කරනවා නම් ...රට දියුණු කරන්න යම් යම් දැඩි තීරණ ගන්න ඕනි ..ඒවාට විවිධ පාර්ශව වලින් බලපෑම් එන්න පුළුවන් ..එත් කරන්න දෙයක් නෑ ..හැමෝම සතුටු කරන්න ගියොත් රටක් දියුණු කරන්න බෑ ...නමුත් වැඩේ තියෙන්නේ දැන් ඉන්න රජය ඉන්දියාවට ඕනි විධිහට නැටවෙන එක ....අපි යමක් කරනකොට එකේ අනාගතය දකින්න ඕනි ...දැන් etca එක අත්සන් කරනවා ...එකෙන් අපිට වෙන කිසිම හොදක් නෑ ...අපේ රටේ උගත් වෘත්තිකයන් නැත්තන් එයාලව බිහිකරන තැනට අපේ අධ්‍යාපනය දියුණු කරන්න ඕනි ..නැත්තන් අපි හැමදාම ඉන්දියාවේ වෘත්තිකයන් මත යැපෙන්න වෙන්නේ ...
    .අපේ දේශීය නිෂ්පදයකන් ශක්තිමත් කරන්නේ නැතිව කොහොමද etca එකෙන් ඉන්දියාවට අපනයන කරන්නේ ...එකෙන් වෙන්නේ අපේ දේශීය නිෂ්පාදකයා තවත් දුර්වල වෙන එක..මොකද ඉන්දියාවේ නිෂ්පාදන අපේ වෙළදපොලට අඩු මිලට වැඩිපුර එනකොට අපේ අයට ව්‍යාපාර වහන්න තමයි වෙන්නේ ..

    අපි රටක් විධිහට තීන්දු තීරණ ගන්න ඕනි රට ගැන හිතලා ...රනිල්ගේ එක දෙයක් මම අගය කරනවා ..එක තමයි පුළුවන් තරම් රටට විදේශීය ආයෝජන ගෙන්න උත්සහ කරන එකට ..එතකොට තමයි විදේශීය තාක්ෂණය ලැබෙන්නේ , රැකියා අවස්ථා ඇති වෙන්නේ...චීනය අද දියුණු වෙලා ඉන්නේ එයාලගේ නිෂ්පාදන වලින් නෙවෙයි ...අද ඕනිම ප්‍රසිද්ධ නිෂ්පාදනයක් ගත්තත් මවු සමගම ඇමෙරිකාවේ උනත් නිෂ්පාදනය චීනයේ .....ඒ වගේ අපේ රටෙත් කර්මාන්තශාලා ඇති වෙන්න ඕනි ...එතකොට මිනිස්සුන්ට සල්ලි ලැබෙනවා..සල්ලි ලැබෙනකොට එයාලගේ ජිවන තත්වය උසස් වෙනවා ...එතකොට එයාලගේ අවශ්‍යතා එකින් එක සපුරාගෙන දියුණු වෙන්න පටන් ගන්නවා ..
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    umba kiyanne lanawe IT වෘත්තිකයන් naha kiyalada...ranil mama karapu eka hoda deyak kiyapanko balanna:angry::angry::angry:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,200
    113
    37
    @ katubedda
    අපේ රටේ නිස්පාදන කරන්න අපිට සල්ලි නෑ. දැනුම නෑ. අමුද්රවය නෑ. අඩු පඩියට වැඩ කරන මිනිස්සු නෑ. ඉතින් හොදම දේ වෙන රටක හදන හොද දෙයක් සල්ලි දීලා මිලදී ගන්න එකයි.

    prf P.A.D සිල්වා සර්ව දන්න කෙනෙක් නම් බ්‍රෝ ඔහොම කතා කරන්නේ නැ... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: