සැමට_ඉන්ටර්නෙට්

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0

දැන් උබ ඕක මේකේ දැම්මේ උන්ට කියලා හදවාගන්නද? උබලවගේ එවුන් නිසා තමයි අනෙක් එවුන්ටත් කෙළවෙන්නේ මොකද ඔහොම මොකක් හරි තිබුන ගමන් PM වලින් share කරගන්නවා වෙනුවට ප්‍රසිද්ධියේ හැම මගුලක්ම දානවා.
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මචන්, එහෙම දේශපාලකයෙකුට පුලුවන්ද වානිජ මට්ටමේ තියන ආයතනවලට නිකන් දෙන්න කියලා බල කරන්න. බදු අයින් කරන්න නම් පුලුවන්. ඒත් නිකන් දෙන්න කියලා කියන්නේ කොහොමද බන්. අන්ලිමිටඩ් දෙයි එතකොට පේජ් එකක් ලොඩ් වෙන්න විනාඩි 5ක් විතර යන ස්පීඩ් එකෙන් අන්ලිමිටඩ්..
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    152.jpg
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    this is stupid and not practical we should have asked to increase the GB limit.

    wena deyak gana kuwanam tamai hoda 512 speed ekata free tibbath wadak ne. 16Mbps walata free dena eka practiluth ne
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මෙික සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා......සුභ පතනවා...මචං...!
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Unlimited internet with higher speeds Not practical at all. SLT please, don't reduce the speed of the exciting connections. I'm happy with my 35gb - 10mbps connection.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තෝ අන්ලිමිටඩ් කියල ටෙලිකොම් එකෙන් වගේ 64kbps අන්ලිමිටඩ් කනෙක්ශන් අරං දුන්නොත් නං හෙන ගහන්න ඕනෙ :v
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,945
    1
    9,746
    113
    Gampaha
    දැන් උබ ඕක මේකේ දැම්මේ උන්ට කියලා හදවාගන්නද? උබලවගේ එවුන් නිසා තමයි අනෙක් එවුන්ටත් කෙළවෙන්නේ මොකද ඔහොම මොකක් හරි තිබුන ගමන් PM වලින් share කරගන්නවා වෙනුවට ප්‍රසිද්ධියේ හැම මගුලක්ම දානවා.
    iwara una.. :( 13.2GB download kala :rofl: