මචං, සැමන් උස්නයි ද? මගේ කාපුවාම කටයි දිවයි පැලෙනවා නේ?
Umbala ponnayoneමචං, සැමන් උස්නයි ද? මගේ කාපුවාම කටයි දිවයි පැලෙනවා නේ?
Kiyapan balanna lankawe tin kerana maluwa mokada kiyala?Umbala ponnayone
මචං, සැමන් උස්නයි ද? මගේ කාපුවාම කටයි දිවයි පැලෙනවා නේ?
මගේ කකුල් දැවිල්ලයි. සැමන් ජාතිය අනුව වෙනස් වෙනව. ජැක් මැකරල් වලට නෑ.මචං, සැමන් උස්නයි ද? මගේ කාපුවාම කටයි දිවයි පැලෙනවා නේ?
මාලු කෑම උශ්නයි තමා බන් හෙල වෙදකමේ ඕක කියලා තියනවා කකුලුවෝ ඉස්සො එක දිගට කාපුවම පිම්පල් එනවා . බල මාලු ඒම සැරයි කියලා කියන්නෙමචං, සැමන් උස්නයි ද? මගේ කාපුවාම කටයි දිවයි පැලෙනවා නේ?
දැන් නම් කොහොමද දන්නෙ නෑ, මම ගාල්ලෙ හාබර් එක ඇතුලෙ තිබ්බ ෆැක්ටරි එකට ගිහින් තියෙනවා, එතන නම් ලුනු ජාතියක් ඇරෙන්න වෙන මොකුත් දාන්නෙ නෑ, පත ප්‍රෙශර් කුකර් එකක් වගේ අයිටම් එකකින් වැඩේ යන්නෙ. උන්ගෙ මාළු නම් ගඳයිජරාවක්
කල් තියාගන්න ගොඩක් කෙමිකල් දානවා.