සැලරි අවුලක්

Let Me Go

Junior member
  • Sep 27, 2019
    67
    31
    18
    ජොබක් කරන උන් ඇතුලට

    මචන්ලා මන් මේ අවුරුද්දේ මාර්තු අන්තිම එක්තරා ආයතනයක ජොබකට යනවා මම සැලරි ඉල්ලලා ගියේ බේසික් 35 වගේ එත් මුන් අවුරුද්දකට පස්සේ 35 කරන්නම් කියන පොරොන්දු පිට දැනට 30 දෙන්නම් කිව්වා. ඒත් බන් මුන් මට ඒ 30 දීලා තියෙන්නෙත් අර 2500 ක් වැඩි කරන්න කියල රජයෙන් කියපු එකත් එක්ක එහෙම බැලුවොත් දැන් ගන්නේ මන් බේසික් 27.5 වගේ. ඕක අර අනන් මනං කැපිලා එද්දී 24-25 වගේ අතට එන්නේ. මට ඕක නෝටිස් උනේ නැහැ බන් මේ ලඟක් වෙනකන්ම. මොකද සෙනසුරාදා වැඩ කරන්නේ නෑ කැම්පස් නිසා ඒ හාෆ් ඩේ එකට කැපෙන නිසා . මන් මේකට කෙස් එක අදින එක මෝඩ වැඩක්ද ? නැත්තං මේක කතා කරන්න proper way එකක් තියේද ? මට උපදෙසක් දිහල්ල දිහල්ලා :( උබලා නැත්තං අහන්න කෙනෙකුත් නෑ :no: වයසත් දැන් 27 ත් පැනලා :(
     
    • Like
    Reactions: ryandok

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney

    Shape eke manager ekka katha karala balapan bn..wade hari giye nathan himin sare wena ekakata try ekak deepan..wayasa hithanna epa bn
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Better to talk to your manager/HR about your concern. If it doesn't work, just start looking for other opportunities but never tell or imply them that you are searching for a new job.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    Better to talk to your manager/HR about your concern. If it doesn't work, just start looking for other opportunities but never tell or imply them that you are searching for a new job.

    This is the way of handling.... get a new opportunity with at least 5000-10000 more than current. also make sure to get it writing on interview paper. most companies negotiate salary on recruitment/hire and they forget what negotiated. after one year when you struggle to get agreed gain, manager who negotiated has moved out or forgotten what he has negotiate. finally company loose trained employee for 5000/ or even 2000/- and you have to find new job, adopt to change.....
     
    Let Me Go

    Junior member
  • Sep 27, 2019
    67
    31
    18
    Shape eke manager ekka katha karala balapan bn..wade hari giye nathan himin sare wena ekakata try ekak deepan..wayasa hithanna epa bn

    කෙස් එක තියෙන්නේ මට ඔය එකෙක්වත් හම්බ වෙන්නේ නෑ. හෙඩ් ඔෆිස් එක තියෙන්නේ කොහෙවත් මන් ඉන්නේ එයාලගේ ෆැක්ටරි එකක. යන්න හිතුන හේතු ගොඩක් තියෙනවා බන්. මාස 6+ ඉඳපු නිසා ඉවසන් ඉන්නේ Exp ලෙටර් එකක් එකක් අරන්ම අයින් වෙන්න.

    methana puka nodi wena job ekak hoya ganin ubata oka hoda nath nag

    උබ කියන එක ඇත්ත. දමල ගහලා යන්න හිතුන වාර අනන්තයි.ගෙදරට ළඟ පාත නිසයි ඉවසන් ඉන්නේ :(

    Better to talk to your manager/HR about your concern. If it doesn't work, just start looking for other opportunities but never tell or imply them that you are searching for a new job.

    thanx machn.
     
    Let Me Go

    Junior member
  • Sep 27, 2019
    67
    31
    18
    This is the way of handling.... get a new opportunity with at least 5000-10000 more than current. also make sure to get it writing on interview paper. most companies negotiate salary on recruitment/hire and they forget what negotiated. after one year when you struggle to get agreed gain, manager who negotiated has moved out or forgotten what he has negotiate. finally company loose trained employee for 5000/ or even 2000/- and you have to find new job, adopt to change.....

    thanx machn
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Salary eka 30000 kiyanne ithin hari gana. Mokada 2500 deepu eka wenamama pennana one. E nisa Basic kiyala 27500 & Gov Budgetory Allowance II kiyala 2500 pennanna one. Ethakota gross salary eka 30000. Habai umbata 30000 tama EPF kapenna one. E kiyanne 2400 k EPF kapenna one. Wena mukuthma adu wenne naththam 27600 athata set wenna one.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ජොබක් කරන උන් ඇතුලට

    මචන්ලා මන් මේ අවුරුද්දේ මාර්තු අන්තිම එක්තරා ආයතනයක ජොබකට යනවා මම සැලරි ඉල්ලලා ගියේ බේසික් 35 වගේ එත් මුන් අවුරුද්දකට පස්සේ 35 කරන්නම් කියන පොරොන්දු පිට දැනට 30 දෙන්නම් කිව්වා. ඒත් බන් මුන් මට ඒ 30 දීලා තියෙන්නෙත් අර 2500 ක් වැඩි කරන්න කියල රජයෙන් කියපු එකත් එක්ක එහෙම බැලුවොත් දැන් ගන්නේ මන් බේසික් 27.5 වගේ. ඕක අර අනන් මනං කැපිලා එද්දී 24-25 වගේ අතට එන්නේ. මට ඕක නෝටිස් උනේ නැහැ බන් මේ ලඟක් වෙනකන්ම. මොකද සෙනසුරාදා වැඩ කරන්නේ නෑ කැම්පස් නිසා ඒ හාෆ් ඩේ එකට කැපෙන නිසා . මන් මේකට කෙස් එක අදින එක මෝඩ වැඩක්ද ? නැත්තං මේක කතා කරන්න proper way එකක් තියේද ? මට උපදෙසක් දිහල්ල දිහල්ලා :( උබලා නැත්තං අහන්න කෙනෙකුත් නෑ :no: වයසත් දැන් 27 ත් පැනලා :(

    umba case ekak adinawa kiwwe manager ekka katha karan ekatada? mekai un kiwwa dee thamai karala thiyenne.. umbata eeka ee wele therune nathi eka umbe waraddak. katha karanawa nam katha karanan thiyenne awuruddakta passe 35k karanwa kiwwa eka.. ekath thama umbata awurudda sampoorna na nee.. ithin umba satisfied nathnam den situation ekata.. hondama de.. thawa honda thank hoyana eka.. saha umbe field eke udata yanna ona karana skills thawa improve karaganna eka ee time period ekedi. saha aluth thankta yaddi salary negotiation eka hariyta karaganing. nethnam aayeth mekata awith nahayen adanna wei.

    Good luck !! ;)