නෑ නලීන්ද සිල්වා කියන්නෙ ඒ නිව්ටන් ගොතපු පට්ටපල් බොරු කතන්දරෙන් වැඩ ගන්න ඒක අදහන්න එපා කියල![]()
හරියට නිව්ටන්ගෙ සමීකරණෙ පාවිච්චි කල්ල සෙනසුරුට වඩා ගේ ගාව තියෙන කලු ගල් වලිං බලපෑම් වෙනව කියනව වගේ ඒව කියන්න එපා කියල මං දැකල තියෙනව මේකෙ එහෙම කියල තියෙනව![]()
![]()
එහෙම කියන්න හේතුව කෙන්දරකාරයෝ අච්චර දුරින් ඉන්න ග්‍රහයෝ අපිට බලපාන්නේ කොහොමද ඇහුවම විද්‍යාවෙන් හොයාගත්ත කෑලි වලට කොක්ක ගහල ඒවා පැහැදිලි කරන්න යන හින්දනෙ. දැන් සෙනසුරු අපිට බලපාන්නේ වෙන මොකක්හරි ගුප්ත තාම හොයානොගත්ත බලයකින් කිව නං අන්න හරි මොකුත් කියන්න බෑ.
එහෙම නැතුව විද්‍යාවෙන් කියන එකට කොක්ක ගැහුවම අර ළඟ දුර කතාව කියන්න වෙනව.
එහෙම නැතුව විද්‍යාවෙන් කියන එකට කොක්ක ගැහුවම අර ළඟ දුර කතාව කියන්න වෙනව.


....අවශ්‍ය වෙන්නේ වැඩේ කරගන්න විතරයි
....දැන් මේ ලිපියෙන් උනත් මිනිසුන්ට ගන්න ප්‍රයෝජනවත් දෙයක් තියනවාද කියලා හිතාගන්න බැ....ඔය කියන විදිහට නිවුටන් කවුරුත් දැකලා නැ වගේම බුදුහාමුදුරුවොත් කවුරුත් දැකලා නැනේ ( මාත් බෞද්ධයෙක් තමා )...මිනිහා ඒක පාර්ශ්වික වැඩි කියලා මටනම් හිතෙන්නේ......++++


