සිංගප්පුරු රැකියා සිහිනය!!!!

HitanPaala

Active member
  • Feb 17, 2018
    364
    64
    28
    සිංගප්පුරු රැකියා සිහිනය!!!!

    අනේ මචන්ලා.........මේක මගේ යාලුවෙකුට වෙච්ච සින් එකක්, මු සිංගප්පුරු යන්න තවත් යාලුවෝ දෙනෙක් එක්ක එජෙන්සියකට ගිහිං. ඒජන්සියේ උන් මුන්ගේ brainwash කරලා. පට්ට පඩියක් ගන්න පුළුවන්, ඕනෑතරම් ජොබ් තියනවා කියලා, අවුරුදක් හිටියොත් Australia විසා ගන්න පුළුවන් කියලා.මස 6ක hotel management course කරන්න තියෙන්නේ course කරන අතරේ job කරන්න පුළුවන් කියලා.

    ඇත්තම කියනාවනම්, මගේ යාලුවට English පොඩ්ඩක් වත් බැ..., හැබෙයි මුට මෙතන සෙට් කරපු අනිත් උන් දෙන්නා IT කරන දෙන්නෙක්. මට මු මෙ කතාව කියපු දවසෙම මම කිවුවා Australia විසා සිං එක නම් බොරු කියලා:lol:....එත් මු මට වඩා විස්වාසකරේ අරුන්ව:angry:. ඉට පස්සේ.....
    registration fee:- 25000, document fee :- 25000, බැංක් එකට දන්න කියලා. මු බැංකක් එකට 50000ක් දාලා. ඊට පස්සේ.

    hotel management course fee:-280000 මස 6 +accommodation:-90000 මාසෙකට +job agency 180000.ක් ගෙවන්න කියලා.මුට එච්චර සල්ලි තියන එකෙක් නෙමේ. ගෙයයි ඉඩමියි උගස් තියන්න ගිහිං. උගසට සල්ලි දෙන මුනුස්සයා කියලා... මල්ලි මම දන්න දෙනෙක් තුනේ දෙනෙක් අමාරුවේ වැටුනා.මේවගේ සිං වලින්, එක නිසා මොකක්ද? ජොබ් එක කියලා අහන්න කියලා. දැන් මුන් කියනවා student visa වැඩකරන්න බැ.job agency 180000 ගෙවුවොත් හොරට job එකක් සෙට් කරයි කියලා.ඊටපස්සේ මේක සෙට් කරපු දෙන්නා දැන් කියනවා උන් දෙන්නා යන්නේ නෑලු:no:..., මුට යන්න කියලා.. එත් මුට English බැරි නිසා මු ඒජන්සියට ගිහිං කියලා මමත් යන්නේ නැ. මගේ වැඩේ cancel කරන්න කියලා. එගන්සියේ උන් මුගෙන් තව 50000ක් ඉල්ලනවා විසා cancel කරන්න. passport එක දෙන්නෙත් නෑලු. අර බැදපු සල්ලි දෙන්නත් බැලු.......:no::no::no:ඒ සල්ලි බැදලා තියෙන්නෙත් අම්මගේ රත්තරන් බඩු උගස් කරලා. සල්ලි දාලා තියෙන්නේ මුස්ලිම් එකෙක් ගේ account එකකට

    REAL CEYLON AGENCY – Kadawatha,

    දන්න කෙනෙක් කියන්න මේකට කරන්න ඕනේ දේ. ලොකු පිනක්,,,, තෙරුවන් සරණයි!!:)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    විදේශ සේවා නියුක්ති කාර්යාංශය ට කියන්න පුළුවන් නේද බං
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    විදේශ සේවා නියුක්ති කාර්යාංශය ට කියන්න පුළුවන් නේද බං

    මෙ එජෙන්සි එක විදේශ සේවා එකේ register කරපු එකක් :shocked: බලමු මම අනිවා මේක විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කියනවා!!!
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    up. hodama de kathaa karala balapan godin visada ganna. mun oya kiyana widiyata visa process wenna daala ne machan. ahu wenna epa e wage gon kathaa walata nam. kiyapan police gihin videsha sewa ekatath complain karanawa kiyala
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තවමත් ලංකාවේ ඉන්නවද බං මේවට හොයන්නේ බලන්නේ නැතුව අහුවෙන උන්..
    මොනවා උනත් පව්..
    මොන මගුලහරි දන්න කීපදෙනෙක්ගෙන් අහපන්..
    අඩුගානෙ ෆේස්බුක් ගෲප් එකක, කිරියේ හරි අහපන්..
    අමාරුවේ නොවැටි ඉන්න පුළුවන්
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    up. hodama de kathaa karala balapan godin visada ganna. mun oya kiyana widiyata visa process wenna daala ne machan. ahu wenna epa e wage gon kathaa walata nam. kiyapan police gihin videsha sewa ekatath complain karanawa kiyala

    දන්නේ නැ බං මුට ෆොටෝ කොපි එකක් දීලා!! විසා එකේ කොපි එකක් කියලා.
     
    ඔව් බං මුන් සල්ලි ඉල්ලන ගිය වෙලාවෙත් කොල්ලෝ,කෙල්ලෝ පොලොමේ ඉන්නවලු!!!
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    දන්නේ නැ බං මුට ෆොටෝ කොපි එකක් දීලා!! විසා එකේ කොපි එකක් කියලා.

    ithin ekath aran palayan videsha sewa ekata. eeka proof ekak ne ban. yanna kalin kiyanna kiyapan arunta gihin photo copy eka proof widiyata thiyenawa, complain karanna kalin salli refund karanna kiyala. okata ithin poddak thaga daanna oni ban.
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    up. hodama de kathaa karala balapan godin visada ganna. mun oya kiyana widiyata visa process wenna daala ne machan. ahu wenna epa e wage gon kathaa walata nam. kiyapan police gihin videsha sewa ekatath complain karanawa kiyala

    එල බං . බලමු ගොඩින් විසදගන්න.... නඩු කියන්න දෙයක් නැ බන් උ ලග බැංකුවට දාපු රිසිට් එක විතරි තියෙන්නේ......:no:
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    එල බං . බලමු ගොඩින් විසදගන්න.... නඩු කියන්න දෙයක් නැ බන් උ ලග බැංකුවට දාපු රිසිට් එක විතරි තියෙන්නේ......:no:

    boge contact number eka pm korapan balanna. uba koheda inne? Policiyen udawwak aran denna puluwan da balannam
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සින්ගප්පුරු යවනවා කියන්නේ වෙනම ජාවාරමක් බන්.. හැබැයි ගිහින් කට්ට කාල ගොඩ ගිය උන් නැතිව නෙමෙයි.. නමුත් ඔය කියන සුන්දර සිහින නම් නැහැ..

    කොලබ මම දන්නා place දෙකක් තියෙනවා කට්ටිය එන්නේ සූ ගාලා සින්ගපුරු යන්න.. පඩිය 1 lak ද කොහෙද කියලා උන් ad දාන්නේ... :lol::dull:

    01. Coss
    02.summer සෙට්

    ඔය දෙකම දන්නා තැන්. ජයටම කරනවා ඔය දෙකෙන්.. ගියපු උනුත් ඉන්නවා.. සල්ලී දීල යන්න බැරිව අනාත වෙච්ච උනුත් ඉන්නවා බන්..

    මගේ ලගම එකෙක් ඔය coss නාවල බ්‍රාන්ච් එකෙන් ගියා දැනට අවුරුදු 3කත විටර කලින් මම හිතන්නේ.. ඌ ටත් උබගේ යාළුවාට දීපු හීනම තමා ධිලා තිබ්බේ..

    හැබැයි උගේ වෙලාව හොද කමට ඌට පැන ගන්න පුළුවන් ඌනා. ගියාට පස්සේ තාමා හොද ආතල්.. එක ගෙදර කාමරේක 6ක් විටර ඉන්නවා ලු.. පැක් කරලා වගේ යන්තන් පොඩි ඉඩක.. ජොබ් සෙට් කරලා ධෙන්නෙත් හොරාට.. අහුවුනොත් කෙලින්ම ගෙදර.. ඌත් ගියේ ඔය හොටෙල් කොස් එකට තමා. මාස 09. ඌ කොහොම හරි මාස දෙකක් වගේ එහෙ ඉදලා ටව කොල්ලෝ 3 එක්ක සෙට් වෙලා පොඩි ගෙයක් අරන් ඉදලා ගියපු ගානයි තව යම් පොඩි ගානකුයි හොයා ගෙන අවුරුද්දෙන් ලංකාවට අවා..

    ඔන්න සිංගප්පුරු ජොබ් ජාතකය.. :baffled::dull:
    යාලුවට පුළුවන් නම් කියා දිහියන්.. ඔසී යන්න පුළුවන් ඒවා ගැන නම් දන්නේ නැ.. කොස් එකේ සෙටිපිකට් එකට මොකක් හරි ලකුණක් දා ගන්න පුළුවන් ඇති ඔසී ඇප්ලයි කරද්දී.. :rolleyes::rolleyes:
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    ගිහිං වැඩක් වෙයි ද බං!!!! දන්නේ නැ අන්ට්‍ර්යක් දානවා කොහොමත් එක හොදයි නේ.....
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    එජෙන්සි කාරයන්ට ඕනේ අපායට පටෝලා හරි කමක් නැ.ගානක් කඩාගන්න....කරුමෙට අපේ මොඩයෝ අහුවෙනවා!!!!! ඔය කියන විදියේ ගේමක් ගහන්න පුළුවන් එකෙක් නෙමෙ බන් මු. ගොඩක් පිටිසර පැත්තක කොල්ලෙක්..
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    ජාතිවාදියා;22939564 said:
    උඹලාගේ යාලුවෝ වගේ උන් තමයි මේ රටේ තම්බි පෝශණය කරලා සිංහල ජාතියට වල කපන්නේ.

    ඉගෙන ගෙනත් නැ. සල්ලිත් නැ. ලොකු හීනයක් පෙන්නුවම නිකම්ම අහුවෙනවා බං. අයෙ සිංහළ,මුස්ලිම් කියලා නැ!!!!!
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    අනේ මචන්ලා.........මේක මගේ යාලුවෙකුට වෙච්ච සින් එකක්, මු සිංගප්පුරු යන්න තවත් යාලුවෝ දෙනෙක් එක්ක එජෙන්සියකට ගිහිං. ඒජන්සියේ උන් මුන්ගේ brainwash කරලා. පට්ට පඩියක් ගන්න පුළුවන්, ඕනෑතරම් ජොබ් තියනවා කියලා, අවුරුදක් හිටියොත් Australia විසා ගන්න පුළුවන් කියලා.මස 6ක hotel management course කරන්න තියෙන්නේ course කරන අතරේ job කරන්න පුළුවන් කියලා.

    ඇත්තම කියනාවනම්, මගේ යාලුවට English පොඩ්ඩක් වත් බැ..., හැබෙයි මුට මෙතන සෙට් කරපු අනිත් උන් දෙන්නා IT කරන දෙන්නෙක්. මට මු මෙ කතාව කියපු දවසෙම මම කිවුවා Australia විසා සිං එක නම් බොරු කියලා:lol:....එත් මු මට වඩා විස්වාසකරේ අරුන්ව:angry:. ඉට පස්සේ.....
    registration fee:- 25000, document fee :- 25000, බැංක් එකට දන්න කියලා. මු බැංකක් එකට 50000ක් දාලා. ඊට පස්සේ.

    hotel management course fee:-280000 මස 6 +accommodation:-90000 මාසෙකට +job agency 180000.ක් ගෙවන්න කියලා.මුට එච්චර සල්ලි තියන එකෙක් නෙමේ. ගෙයයි ඉඩමියි උගස් තියන්න ගිහිං. උගසට සල්ලි දෙන මුනුස්සයා කියලා... මල්ලි මම දන්න දෙනෙක් තුනේ දෙනෙක් අමාරුවේ වැටුනා.මේවගේ සිං වලින්, එක නිසා මොකක්ද? ජොබ් එක කියලා අහන්න කියලා. දැන් මුන් කියනවා student visa වැඩකරන්න බැ.job agency 180000 ගෙවුවොත් හොරට job එකක් සෙට් කරයි කියලා.ඊටපස්සේ මේක සෙට් කරපු දෙන්නා දැන් කියනවා උන් දෙන්නා යන්නේ නෑලු:no:..., මුට යන්න කියලා.. එත් මුට English බැරි නිසා මු ඒජන්සියට ගිහිං කියලා මමත් යන්නේ නැ. මගේ වැඩේ cancel කරන්න කියලා. එගන්සියේ උන් මුගෙන් තව 50000ක් ඉල්ලනවා විසා cancel කරන්න. passport එක දෙන්නෙත් නෑලු. අර බැදපු සල්ලි දෙන්නත් බැලු.......:no::no::no:ඒ සල්ලි බැදලා තියෙන්නෙත් අම්මගේ රත්තරන් බඩු උගස් කරලා. සල්ලි දාලා තියෙන්නේ මුස්ලිම් එකෙක් ගේ account එකකට

    REAL CEYLON AGENCY – Kadawatha,

    දන්න කෙනෙක් කියන්න මේකට කරන්න ඕනේ දේ. ලොකු පිනක්,,,, තෙරුවන් සරණයි!!:)

    ගොඩක් ස්තුති !!! ඕගොල්ලන්ගේ අදහස් වලට:):):):)
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    හිරු CIA

    හිරු CIA එකට කියන්නද ? වැඩේ චෝර වෙයිද ?:angry: