සිංගපූරුවෙ ජොබ් දෙන තැනක් තියනවා, ST. Anthony's රෝඩ් කොළඹ 04, මෙතනින් ගිය එවුන් අද හොඳ තැන් වල ඉන්නවා.
wistara poddak dapanko machan dannawanam
ado supiri.mokakhari balanna onne
btw ara web services scene eka wela thibbe saamata neda? fb daala thibba mathaka widihata
![]()



)මචන් සිංගප්පූරුවේ cost of living කොහොමද?
තනි එකෙකුට කොච්චර විතර වියදමක් යනවද?
බලලුන් ලවා කොස් ඇට බාවාගන්න එකෙක් මගේ රෙප් කපලා, O/L A5ක් තියන එවුන්ට අධ්‍යාපන් ශිෂ්‍යත්වයක් දෙනවා, ඒකෙ මාස 5කින් ජොබ් කරන්න පුලුවන්, හැම එකාවම ගන්නෙ නෑ, මාස 5ට වියදම් අපි අරන් යන්න ඕනෙ.
මේක ගැනත් අද දාන්න හිට්යෙ. දිග වැඩී.කෙටියෙන් කියල වැඩක් නෑනෙ මචෝ. මම ඕක කෙටියෙන් කියල දැම්මෝත් මට ආයෙ ඕක ලියන්න කම්මැලි. හරියටම ලියල දාන්නම්


මෙකට පාට් ටයිම් විතරයි නේද කරනන් පුලුවන්. පැය ගාන ලිමිටඩ් නෙද? ලොකු ගානක් හොයන්න අමාරුයි මෙහෙම නම්.







මෙකට පාට් ටයිම් විතරයි නේද කරනන් පුලුවන්. පැය ගාන ලිමිටඩ් නෙද? ලොකු ගානක් හොයන්න අමාරුයි මෙහෙම නම්.
harakune singapor wala part time job kiyala na.illegal.ahu unoth visa cancel ai warella.minissubge boru walata rawatenna epa![]()
ශිෂ්‍යත්වය ඉවරවෙලා PR දෙනව එතකොට ඕනෙ තරං හොයන්න පුලුවන්, උඹ කියන්නෙ කෙයාර්ගිවින්ග් කරන්න කියලද?