සිංගප්පූරුවේ ජොබක් සෙට් කරගම්මු.. (part 1)

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපේ රටේ උනත් ඕනම තැනක අයිස් ගහන එකා ගල්
    වෙන්න ගහනවා අයිස් මැරෙන එකා මරෝනවා ලොක්කොත් ඕකයි ලංකාවේ අපි වෙනස් කියන්නේ :yes:
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    සිංගපූරුවෙ ජොබ් දෙන තැනක් තියනවා, ST. Anthony's රෝඩ් කොළඹ 04, මෙතනින් ගිය එවුන් අද හොඳ තැන් වල ඉන්නවා.

    wistara poddak dapanko machan dannawanam
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    wistara poddak dapanko machan dannawanam

    බලලුන් ලවා කොස් ඇට බාවාගන්න එකෙක් මගේ රෙප් කපලා, O/L A5ක් තියන එවුන්ට අධ්‍යාපන් ශිෂ්‍යත්වයක් දෙනවා, ඒකෙ මාස 5කින් ජොබ් කරන්න පුලුවන්, හැම එකාවම ගන්නෙ නෑ, මාස 5ට වියදම් අපි අරන් යන්න ඕනෙ.
     
    • Like
    Reactions: shaminda peiris

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    මචන් සිංගප්පූරුවේ cost of living කොහොමද?
    තනි එකෙකුට කොච්චර විතර වියදමක් යනවද?

    මේක ගැනත් අද දාන්න හිට්යෙ. දිග වැඩී.කෙටියෙන් කියල වැඩක් නෑනෙ මචෝ. මම ඕක කෙටියෙන් කියල දැම්මෝත් මට ආයෙ ඕක ලියන්න කම්මැලි. හරියටම ලියල දාන්නම්
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    බලලුන් ලවා කොස් ඇට බාවාගන්න එකෙක් මගේ රෙප් කපලා, O/L A5ක් තියන එවුන්ට අධ්‍යාපන් ශිෂ්‍යත්වයක් දෙනවා, ඒකෙ මාස 5කින් ජොබ් කරන්න පුලුවන්, හැම එකාවම ගන්නෙ නෑ, මාස 5ට වියදම් අපි අරන් යන්න ඕනෙ.

    මෙකට පාට් ටයිම් විතරයි නේද කරනන් පුලුවන්. පැය ගාන ලිමිටඩ් නෙද? ලොකු ගානක් හොයන්න අමාරුයි මෙහෙම නම්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේක ගැනත් අද දාන්න හිට්යෙ. දිග වැඩී.කෙටියෙන් කියල වැඩක් නෑනෙ මචෝ. මම ඕක කෙටියෙන් කියල දැම්මෝත් මට ආයෙ ඕක ලියන්න කම්මැලි. හරියටම ලියල දාන්නම්

    එල මචන්:):)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    මෙකට පාට් ටයිම් විතරයි නේද කරනන් පුලුවන්. පැය ගාන ලිමිටඩ් නෙද? ලොකු ගානක් හොයන්න අමාරුයි මෙහෙම නම්.

    harakune singapor wala part time job kiyala na.illegal.ahu unoth visa cancel ai warella.minissubge boru walata rawatenna epa:angry::angry::angry::angry::angry::angry::angry:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මෙකට පාට් ටයිම් විතරයි නේද කරනන් පුලුවන්. පැය ගාන ලිමිටඩ් නෙද? ලොකු ගානක් හොයන්න අමාරුයි මෙහෙම නම්.

    ශිෂ්යත්වය ඉවරවෙලා PR දෙනව එතකොට ඕනෙ තරං හොයන්න පුලුවන්, උඹ කියන්නෙ කෙයාර්ගිවින්ග් කරන්න කියලද?
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    harakune singapor wala part time job kiyala na.illegal.ahu unoth visa cancel ai warella.minissubge boru walata rawatenna epa:angry::angry::angry::angry::angry::angry::angry:

    යුනි එකේ ඉගෙන ගන්න ගමන් මාසෙකට පැය 16ට අඩු ගානක් වැඩ කරන්න පූලුව්න් පාස් එකක් නැතුව. ඊට වඩා වැඩ කරනව නම් පමිට් එකක් ගන්න ඕන. ඒකත් ගන්න බැරිම නෑ හැබැයි. දන්න උන් ඉන්නව කරන. හැබැයි සල්ලි හොයන්න නම් බෑ මම දන්න තරමින්. කාල ඇදල ඉන්න ටිකක් හොයාගන්න පුලුවන්.

    BTW no need to name call and I simply replied to one comment there which suggests they can earn good money doing part time. I do not see what do you get by quoting my comment.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    ශිෂ්යත්වය ඉවරවෙලා PR දෙනව එතකොට ඕනෙ තරං හොයන්න පුලුවන්, උඹ කියන්නෙ කෙයාර්ගිවින්ග් කරන්න කියලද?

    PR නම් ගන්න ලේසි නෑ මචෝ. ඉගෙන ගෙන ඉවර උනාම EP නම් ගන්න පුලුවන්.. PR එකක් ගන්න කාලයක් ඉන්න ඕන.