Man machan PHP karanne. Machan uba singa koheda inne? Kawadahari hambuwei. Rata podi ne. . .![]()
![]()
Good Post machan.
Ena kattiya tikak shape eke enna. Deport karanna balanawa wadi dan . . .
මම clementi වල ඉන්නෙ මචන්. උඹ කොහෙද ඉන්නෙ. අනිව සෙට් වෙයි. පුන්චි රටනෙ. php වල ජොබ් කොහොමද? මම දන්න එකෙක්වත් නෑ php කරන
