සිංගප්පූරුවේ ජොබක් සෙට් කරගම්මු.. (part 1)

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    Man machan PHP karanne. Machan uba singa koheda inne? Kawadahari hambuwei. Rata podi ne. . . :D :D :D Good Post machan.
    Ena kattiya tikak shape eke enna. Deport karanna balanawa wadi dan . . .

    මම clementi වල ඉන්නෙ මචන්. උඹ කොහෙද ඉන්නෙ. අනිව සෙට් වෙයි. පුන්චි රටනෙ. php වල ජොබ් කොහොමද? මම දන්න එකෙක්වත් නෑ php කරන
     
    Bhagie

    Junior member
  • Nov 21, 2010
    156
    9
    18
    Man machan Paya Lebar kittuwa machan. . . Aniwa set wei. Web Development job awulak na macho. Thiyenawa. Experience and degree thiyenawa nam goda. Agent lagen natiwa yanna puluwanm godak hodai. Poddak luck ekath thiyenna oni. Mata nam welawata company ma katha kala. Dan shape eke innawa. Good Luck for the New Company bro...
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,070
    9,774
    113
    එක තැනක නෑ
    machan Java 2 years withara experience thiyanawa bank ekaka wada akrala. IBM A/S 400 Server wala ehema system migration walatajava walin sup eka deela thiyanawa. IBM AS400 server walata Java interfaces , graphical interfaces hadala thiyawa banks walata. java web development paththa karanawa. eth degree ekak naha. jobak set karaganna puluwan weida ban? dan nam wada karanne bank ekaka programmer kenek widihata. salary ekak naha ban hariyata ++ :)
     
    Last edited:

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    සැහෙන වටිනවා මචන්, වෙලාතියන වෙලාවට අනිත් විස්තර ටිකත් දාපන් මචන්
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    machan Java 2 years withara experience thiyanawa bank ekaka wada akrala. IBM A/S 400 Server wala ehema system migration walatajava walin sup eka deela thiyanawa. IBM AS400 server walata Java interfaces , graphical interfaces hadala thiyawa banks walata. java web development paththa karanawa. eth degree ekak naha. jobak set karaganna puluwan weida ban? dan nam wada karanne bank ekaka programmer kenek widihata. salary ekak naha ban hariyata ++ :)

    මෙහෙ උන ඩිග්‍රී එක බලනව බන් සැරට. කම්පැනියට නම් ඕව වැඩක් නෑ. ඒත් උබේ වීසා එක ගන්න ගියාම ඕව අවුල් වෙනව.
     
    • Like
    Reactions: Rated_R

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    java developer kenekta kiyalak withara normaly gewanawada?

    මචං උඹේ වයස අනුව එහේ මෙහෙ වෙනවා. අවුරුදු 5,6ක් වගේ තියෙනව නම් $5000න් උඩ ගන්න පුලුවන් ගේමක් නැතුව. බැංකුවකට වගේ පැන්න නම් ඊටත් වඩා පුලුවන්. යාලුවො ඉන්නව 6500නුත් උඩ ගන්න අවුරුදු 5,6 තියගෙන
    ඩොලර් කීවෙ සින්ග ඩොලර්.
    1SGD~100LKR
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචං උඹේ වයස අනුව එහේ මෙහෙ වෙනවා. අවුරුදු 5,6ක් වගේ තියෙනව නම් $5000න් උඩ ගන්න පුලුවන් ගේමක් නැතුව. බැංකුවකට වගේ පැන්න නම් ඊටත් වඩා පුලුවන්. යාලුවො ඉන්නව 6500නුත් උඩ ගන්න අවුරුදු 5,6 තියගෙන
    ඩොලර් කීවෙ සින්ග ඩොලර්.
    1SGD~100LKR

    :D:D:D

    Normal level ekata gewanawa neda?....:D

    thankx .