අංගුලිමාල;18291939 said:මේ වගේ ඒවාට යනවා නම් එක පාර වීස වැදුන ගමන් සල්ලි දෙන්න එපා. ගිහින් මාසිකව පඩියෙන් කපාගන්න ඇගරීමන්ට් ගහපල්ලා. ගිහින් හැරෙන තැපෑලෙන් එන්න හිතුනොත් (කට්ට වැඩි නිසා, ඉන්න බැරි නිසා ) ලක්ෂ පහක් වතුරේ. එතකොට මේ සුරංගනා කතා නෑ

ඔය මවාපාන සුරංගනා ලෝකය එහෙ නෑ කොල්ලෝ..තනිකර කට්ට ඉතින්... අනික එහේ මාසික පඩිය තීරණය වෙන්නේ අපිට ලබා දෙන බලපත්රය මත..එක එක වර්ගයේ බලප්රත තිබෙනවා..ඒවා තීරනය වන්නේ තමන්ගේ රැකියාව මත..ඒ ඒ බලප්රත්රයට නියමිත වූ ස්ත්රීර පඩියක් තියෙනවා..අවම බලප්රතය වන " Work Pass " සදහා ගෙවනු ලබන්නේ උපරිමය රු.130,000 කි.
නවාතැන් පහසුකම් අපි සොයා ගත යුතු අතර ඒවා කිසිදු විටක නොමිලයේ ලබා දෙන්නේ නැත.ගිහින් අමරුවේ වැටුනොත් තමන් ම එයින් ගොඩ ආ යුතු වේ.මන්ද කිසිවෙකුගේ උදව් නොලැබීමත් ,උදව් කිරීමට කිසිවෙකුට හැකියාවක් නොමැති වීමත් නිසාය...
තමා යන රැකියාව ආරක්ශාකාරී හා කියූ පරිදි පහසුකම් දෙනවාද යන්න " ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය - සිංගප්පූරුව " ඇමතීමේන් විස්තර සහිතව දැන ගත හැකිය..
![]()
අංගුලිමාල;18291939 said:මේ වගේ ඒවාට යනවා නම් එක පාර වීස වැදුන ගමන් සල්ලි දෙන්න එපා. ගිහින් මාසිකව පඩියෙන් කපාගන්න ඇගරීමන්ට් ගහපල්ලා. ගිහින් හැරෙන තැපෑලෙන් එන්න හිතුනොත් (කට්ට වැඩි නිසා, ඉන්න බැරි නිසා ) ලක්ෂ පහක් වතුරේ. එතකොට මේ සුරංගනා කතා නෑ
P.R. ගන්න හිතන් ඉන්න එකෙකුට වටිනවා. ලක්ශ 5 නම් අවුලක් නැ.. ඵ්.ර්. වැදුනොත් ලක්ශ පහා සින්ගපුරුවේ ගේමක් නැතුව හොයාගත්තැකි IT, සිවිල් ඉන්ජිනියරින් තියනවනම්.

දැන් ඉස්සර වගේ නෙමෙයි. ස්කිල් වලින් උනත් සින්ගපුරුවේ එකපාරටම P.R. ඇප්ලයි කලාට වැඩක් වෙන්නේ නැ. මොනම හරි ජොබ් කට්ටක් කරන් ඉන්න ගමන් ස්කිල් වලින් P.R. ගහගත්තොත් ගොඩ යාගත්තැකි සිටිසන් දක්වා. දැන් සින්ගපුරුවේ පිට උන්ට ඇවිත් රස්සා කරන එක අමාරුයි. විශේශයෙන් ඒශියන් උන්ට.
Singa wala aduma singa $ 3500 k 4000k atharawath giyoth hari. nethnam oya gana madi ban.![]()
be
moka unath yanna kalin hondata hoyala balala palayalla
moka karath Foreign Employment Bureau through palayalla

P.R. ගන්න හිතන් ඉන්න එකෙකුට වටිනවා. ලක්ශ 5 නම් අවුලක් නැ.. ඵ්.ර්. වැදුනොත් ලක්ශ පහා සින්ගපුරුවේ ගේමක් නැතුව හොයාගත්තැකි IT, සිවිල් ඉන්ජිනියරින් තියනවනම්.
අනික ගියාට පස්සේ එන එකත් ලේසි නෑ ඇග්රීමන්ට් ගහල නිසා උන්ට එපා වෙනකන් ඉන්න ඉන්න ඕන නැත්තම් උන්ට එපා වෙලා අස් කරන තැනට වැඩ කරන්න ඕන , හොදට හොයල බලල මේ විදිහට කරන එක තමයි හොද