සිංගප්පූරු අවුරුදු 2 work permit

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    singapore nikan hugak hoda ratak wage, othanta kochcharak weda kalath PR mokakwath labbenne nehe, US, UK, AUS, CAN, European countries wala wage, 120,000n 30,000-40,000k yay kanna witharak, Singapore kianne badu mila adika ratak, enisa hugak kalpana karala yanawanam working hours, conditions, air ticket, sick leave, hema deyakma gena ahala yanne.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    අංගුලිමාල;18291939 said:
    මේ වගේ ඒවාට යනවා නම් එක පාර වීස වැදුන ගමන් සල්ලි දෙන්න එපා. ගිහින් මාසිකව පඩියෙන් කපාගන්න ඇගරීමන්ට් ගහපල්ලා. ගිහින් හැරෙන තැපෑලෙන් එන්න හිතුනොත් (කට්ට වැඩි නිසා, ඉන්න බැරි නිසා ) ලක්ෂ පහක් වතුරේ. එතකොට මේ සුරංගනා කතා නෑ

    ඔය මවාපාන සුරංගනා ලෝකය එහෙ නෑ කොල්ලෝ..තනිකර කට්ට ඉතින්... අනික එහේ මාසික පඩිය තීරණය වෙන්නේ අපිට ලබා දෙන බලපත්‍රය මත..එක එක වර්ගයේ බලප්‍රත තිබෙනවා..ඒවා තීරනය වන්නේ තමන්ගේ ‍රැකියාව මත..ඒ ඒ බලප්‍රත්‍රයට නියමිත වූ ස්ත්‍රීර පඩියක් තියෙනවා..අවම බලප්‍රතය වන " Work Pass " සදහා ගෙවනු ලබන්නේ උපරිමය රු.130,000 කි.
    නවාතැන් පහසුකම් අපි සොයා ගත යුතු අතර ඒවා කිසිදු විටක නොමිලයේ ලබා දෙන්නේ නැත.ගිහින් අමරුවේ වැ‍ටුනොත් තමන් ම එයින් ගොඩ ආ යුතු වේ.මන්ද කිසිවෙකුගේ උදව් නොලැබීමත් ,උදව් කිරීමට කිසිවෙකුට හැකියාවක් නොමැති වීමත් නිසාය...

    තමා යන ‍රැකියාව ආරක්ශාකාරී හා කියූ පරිදි පහසුකම් දෙනවාද යන්න " ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය - සිංගප්පූරුව " ඇමතීමේන් විස්තර සහිතව දැන ගත හැකිය..

    :yes::eek:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මේ විස්තරය ඉතාම වැදගත්.. මට නම් හොඳ රස්සාවක් තියෙනවා සහ රට ගිහිල්ලා වැඩ කරන්න කිසිම අදහසක් නැහැ.. කවුරුහරි යනවානම් හොඳට හොයලා බලලා යන්න, මේ පෝස්ට් එක දාපු සහෝ හොඳ හිතින් මේක දාන්න ඇත්තේ උදව්වක් වශයෙන්.. එයා මේක ගැන ටිකක් පැහැදිලි කරා නම් හොඩහ්යි කියලයි මට හිතෙන්නේ.. සිංගා වල වියදම නම් අධිකයි ඒක නම් සහතිකයි.. මේ පඩියෙන්නම් ලොකු ගානක් ඉතුරු කරගන්න බැරි වෙයි..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අංගුලිමාල;18291939 said:
    මේ වගේ ඒවාට යනවා නම් එක පාර වීස වැදුන ගමන් සල්ලි දෙන්න එපා. ගිහින් මාසිකව පඩියෙන් කපාගන්න ඇගරීමන්ට් ගහපල්ලා. ගිහින් හැරෙන තැපෑලෙන් එන්න හිතුනොත් (කට්ට වැඩි නිසා, ඉන්න බැරි නිසා ) ලක්ෂ පහක් වතුරේ. එතකොට මේ සුරංගනා කතා නෑ

    P.R. ගන්න හිතන් ඉන්න එකෙකුට වටිනවා. ලක්ශ 5 නම් අවුලක් නැ.. ඵ්.ර්‍. වැදුනොත් ලක්ශ පහා සින්ගපුරුවේ ගේමක් නැතුව හොයාගත්තැකි IT, සිවිල් ඉන්ජිනියරින් තියනවනම්.
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    P.R. ගන්න හිතන් ඉන්න එකෙකුට වටිනවා. ලක්ශ 5 නම් අවුලක් නැ.. ඵ්.ර්‍. වැදුනොත් ලක්ශ පහා සින්ගපුරුවේ ගේමක් නැතුව හොයාගත්තැකි IT, සිවිල් ඉන්ජිනියරින් තියනවනම්.

    :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් ඉස්සර වගේ නෙමෙයි. ස්කිල් වලින් උනත් සින්ගපුරුවේ එකපාරටම P.R. ඇප්ලයි කලාට වැඩක් වෙන්නේ නැ. මොනම හරි ජොබ් කට්ටක් කරන් ඉන්න ගමන් ස්කිල් වලින් P.R. ගහගත්තොත් ගොඩ යාගත්තැකි සිටිසන් දක්වා. දැන් සින්ගපුරුවේ පිට උන්ට ඇවිත් රස්සා කරන එක අමාරුයි. විශේශයෙන් ඒශියන් උන්ට.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    P.R. ගන්න හිතන් ඉන්න එකෙකුට වටිනවා. ලක්ශ 5 නම් අවුලක් නැ.. ඵ්.ර්‍. වැදුනොත් ලක්ශ පහා සින්ගපුරුවේ ගේමක් නැතුව හොයාගත්තැකි IT, සිවිල් ඉන්ජිනියරින් තියනවනම්.

    oyata PR ehema lesiyen labenne nehe.

    Avrudu 10k giyath
     
    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    අනික ගියාට පස්සේ එන එකත් ලේසි නෑ ඇග්රීමන්ට් ගහල නිසා උන්ට එපා වෙනකන් ඉන්න ඉන්න ඕන නැත්තම් උන්ට එපා වෙලා අස් කරන තැනට වැඩ කරන්න ඕන , හොදට හොයල බලල මේ විදිහට කරන එක තමයි හොද

    :yes::yes::yes:
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    වීසා වැදුන පසු ලක්ෂ 3 ක් දීල ඉතුරු ටික පඩියෙන් කැපෙන්න ගෙව්වැකි .............