සිංගප්පූරු යන්න Studies වලට ?
මචන්ලා මම සිංගප්පූරු යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ Studies වලට දන්න කෙනෙක් ඉන්නවනම් මට විස්තර ටිකක් කියනවද ?
සිංගප්පූරු යන එක හොඳයිද වලට Studies වලට ?
පාර්ට් ටයිම් ජොබක් එහෙම කරගන්න පුලුවන්ද ඉගෙන ගන්න අතරෙ ?
එහේ හොටෙල් වගේ කලොත්ද හොඳ නැත්තම් IT ද ? මොනවද හොඳ කොලේජස්?
මගේ අදහස නම් සිංගප්පූරු වල අවුරුද්දක විතර ට්රාන්ස්ර ඩිප්ලෝමාවක් කරල වෙන හොඳ රටකට යන්න (AUS, NZ)

Last edited: