සිංදුවක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔන්න මේක කාටවත් අපහාසයකට කියන එකක් නෙමෙයි අපි යාලුවො කට්ටියක් කයිය ගගහා ඉන්න කොට එක යාලුවෙක් කියපු එකක් ...

    ඔන්න එක ගායකයෙක් වේදිකාවට ඇවිත් සිංදුවක් කියනවලු( නම දාන්නේ නැ ඔයාලා දන්නවා එයා කවුද කියලා)

    දෑ සමන් මලක් වගෙ ප්‍රියංකරයි සුකෝමලයි
    දෑ සමන් මලක් වගෙ ප්‍රියංකරයි සුකෝමලයි
    සුරංගනාවියක් වගේ අහිංසකයි රටක් වටි


    කවුද

    මගේ රත්තරන් හෙලේනා

    කියලා අන්තිම පදේ කියන කොට ප්‍රේක්ෂකයෙක් එක පාරටම කිව්වලු

    ඇදපන් ජංගි වෙලෝනා


    ඔයාලත් දන්න මේ වගේ ඒවා තියෙනවා නම් කොමෙන්ට් එකක් දාන්න හොදේ