සිංහගිරි එකෙන් ලැප්ටොප්

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    සිංහගිරි එකෙන් ලැප්ටොප්

    සිංහගිරි එකෙන් ලැප්ටොප් කොහොමද ? ඒසර් එකක් බැලුවේ 110990/-
    ACER Aspire I5 E5-576
    Intel Core I5 8Gen
    4GB RAM
    1TB HDD
    2GB Nvidia 940mx

    වැඩේ කියන්නේ මොඩ්ල් එකේ රිවිව් නෙට් එකෙන් හොයන්න බෑ ඒ මොඩ්ල් නැ. HP තියෙනවා එත් ගොඩක් අය හොදක් කියන්නේ නැ HP ගැන
    අබාන්ස් ලගේත් තියෙනවා මේ මොඩල් එක හැබැයි එතන 123500/- වෙනවා
    මෙට්‍රොපොලිටන් එකට තාම යන්න බැරි උනා. සිංහගිරි ගැන රෙවිව් එකක් දෙන්න බලන්න ගත්තු අය:baffled: .
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,922
    21,158
    113
    Acer don’t buy from sinagiri buy only from metropolitan
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    asus එකට පලයන් බන් , ගාන වැඩි වුනත් බඩු කොලිටි ,jkoa epsi 100%ක් සුවර්
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    පොඩ්ඩක් බලපන් ඔකේ Barty එක in build ද කියලා .
    Barty එක inbuild කියන්නේ ගු ගොඩක් .

    ඔය serice එකේ ගොඩක් inbuild අවේ .පට්ට චා .

    අනික ඉස්සර Acer හොදයි දැන් පට්ට චා .
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    පොඩ්ඩක් බලපන් ඔකේ Barty එක in build ද කියලා .
    Barty එක inbuild කියන්නේ ගු ගොඩක් .

    ඔය serice එකේ ගොඩක් inbuild අවේ .පට්ට චා .

    අනික ඉස්සර Acer හොදයි දැන් පට්ට චා .

    Ou man dan me log wela inna Lap ekath Acer 5Years wadiy mehen gatta ekak newei habai. Lankawe model nam kiyala wedak na. 24hrs weda karanna baluwe batri ekanam wedakuth na. Game mokuth karanna time na Graphic wada walata thamai one:rolleyes: Dell kohenda hoda ganna?
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    lenovo i5 8th gen with 8GB RAM 88K unity

    than thuna 4kata gihin leaflet aran model tika net eke search karama enne na ban epa una atha harala damma lankawe thiynne monada kiyalawat danne na. ekama model eka eka thanaka 4GB ram thawa thanaka 6GB 8GB :no:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔය ගානට 4GB GTX 950m graphics card එකක් තියෙන lap එකක් ගන්ඩ පුළුවන්.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    සිංහගිරි එකේ ඔන්ලයින් එකෙන් ගනින්... කඩේ 65ක් කිව එක 52ට ගත්ත. උන් ඩිලිවරිත් කරලම දෙනවා.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    සිංහගිරි එකේ ඔන්ලයින් එකෙන් ගනින්... කඩේ 65ක් කිව එක 52ට ගත්ත. උන් ඩිලිවරිත් කරලම දෙනවා.

    Acer eka online na machan, godak un kiwa Dell hari Asus hari,
    JK, Samson gihin balanawa. Thanks ...
    elakiri eke parana thread baluwa Lap gana :baffled:


    Me gamanma ganna hoda thanakuth kiyan yanna