සිංහගිරි එකෙන් ලැප්ටොප්
සිංහගිරි එකෙන් ලැප්ටොප් කොහොමද ? ඒසර් එකක් බැලුවේ 110990/-
ACER Aspire I5 E5-576
Intel Core I5 8Gen
4GB RAM
1TB HDD
2GB Nvidia 940mx
වැඩේ කියන්නේ මොඩ්ල් එකේ රිවිව් නෙට් එකෙන් හොයන්න බෑ ඒ මොඩ්ල් නැ. HP තියෙනවා එත් ගොඩක් අය හොදක් කියන්නේ නැ HP ගැන
අබාන්ස් ලගේත් තියෙනවා මේ මොඩල් එක හැබැයි එතන 123500/- වෙනවා
මෙට්රොපොලිටන් එකට තාම යන්න බැරි උනා. සිංහගිරි ගැන රෙවිව් එකක් දෙන්න බලන්න ගත්තු අය
.

Dell kohenda hoda ganna?