සොෆ්ට්ලොජික් එකෙන් ලැප්ටොප්

arrow445

Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    එහෙනම් මගේ ලැප උඩ රොටි පුච්චන්න පුළුවන් වෙන්න ඕනිනේ බන් මගේ processor, graphics ඔක්කොම AMD



    :):):)

    මේ මගේ lap එකේ දැන් temp එක. මේකෙත් ඔක්කොම amd. ගිණිගන්නවනේ බන්
    :oo: :oo: :oo:
    JORg3GA.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    samahara dell aluthin ena evala lankave thiyena screen eke quality ekanum sahenna adui.

    thawa machine ekath slow samanaya pramanyaata vadiya. eka nisa oya model laptop dala thiyena thanakin balala eeta passe thamanta sudusu eka ganna.