This is my car TOYOTA FJ
![]()








තෙල් සහ අනෙකුත් අමතර කොටස් ගැන සළකද්දි. අපිට ඉතිං දැන් ක්විඩ් තියෙනවා නෙ .මෙව්වා මොනවද නෙ .










Meke JDM and Australin name eka Nissan Dualis, x-trail ekata wada tikak podiy. Engine eka 1.6L or 2.0L. X-trail eke engine eka over 2.2L
ලංකාවේ 7 සිටර් වාහන ජනප්ප්රිය නැත්තේ අයි ?
mewa apita geena berida. ?
370Z , Teana , MuX lankawe thiyanawa neda
ඔටුවා පිටේ යන අපිලට මොන වාහනද මාතියා.. ඔටුවට වැඩ ශෙපක් කොයින්ද?![]()

මැදපෙරදිග ආවායින් මෙව්වා ඉතිං නිතර දෙවෙලෙ දැක්කා.
ලංකාවෙ නම් ඉතිං මෙව්වා නඩත්තුව අමාරුයි.තෙල් සහ අනෙකුත් අමතර කොටස් ගැන සළකද්දි. අපිට ඉතිං දැන් ක්විඩ් තියෙනවා නෙ .මෙව්වා මොනවද නෙ .


රත්තරං;20813525 said:naththe na... mehe unta wahana ganna salli thiyenawa. thel gahanna salli na. ekai hethuwa

ක්රවුන් එක නැහැ නේ බොස් .
එක ලංකාවෙ නිතර දෙවෙලෙ දකින්න හම්බ වෙන්නෙ නැති භාණ්ඩයක් නෙ ??
ලැන්ඩ්කෘසර් එකක් දැක්කත් ක්රවුන් නම් මන් දකින්නෙම නැහැ.
මට දැකලා තිබ්බ එකම ක්රවුන් එක පරණ මොඩල් එකක් එකත් මන් ටියුෂන් ගිය සර් කෙනෙක් ගාව තිබ්බෙ.
