සිංහලුන්ට නැති ජපන් කාර්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    This is my car TOYOTA FJ

    toyota-fj-cruiser-hero-940x529.png
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔටුවා පිටේ යන අපිලට මොන වාහනද මාතියා.. ඔටුවට වැඩ ශෙපක් කොයින්ද?:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    මැදපෙරදිග ආවායින් මෙව්වා ඉතිං නිතර දෙවෙලෙ දැක්කා. :):):):):)
    ලංකාවෙ නම් ඉතිං මෙව්වා නඩත්තුව අමාරුයි. :(:(:(:(තෙල් සහ අනෙකුත් අමතර කොටස් ගැන සළකද්දි. අපිට ඉතිං දැන් ක්විඩ් තියෙනවා නෙ .මෙව්වා මොනවද නෙ .:rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    ක්‍රවුන් එක නැහැ නේ බොස් .
    එක ලංකාවෙ නිතර දෙවෙලෙ දකින්න හම්බ වෙන්නෙ නැති භාණ්ඩයක් නෙ ??
    ලැන්ඩ්කෘසර් එකක් දැක්කත් ක්‍රවුන් නම් මන් දකින්නෙම නැහැ.
    මට දැකලා තිබ්බ එකම ක්‍රවුන් එක පරණ මොඩල් එකක් එකත් මන් ටියුෂන් ගිය සර් කෙනෙක් ගාව තිබ්බෙ.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,629
    1,569
    113
    mage mehe thyenne toyota aurion 1k,, 3.2l v6 engine 1,, petrol 10k withara karanawa
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මැදපෙරදිග ආවායින් මෙව්වා ඉතිං නිතර දෙවෙලෙ දැක්කා. :):):):):)
    ලංකාවෙ නම් ඉතිං මෙව්වා නඩත්තුව අමාරුයි. :(:(:(:(තෙල් සහ අනෙකුත් අමතර කොටස් ගැන සළකද්දි. අපිට ඉතිං දැන් ක්විඩ් තියෙනවා නෙ .මෙව්වා මොනවද නෙ .:rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:

    middle east ekata enawa noth american wahana:yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    රත්තරං;20813525 said:
    naththe na... mehe unta wahana ganna salli thiyenawa. thel gahanna salli na. ekai hethuwa

    මට ඕකේ අනිත් පැත්ත බන්. .
    තෙල් ගහන්න සල්ලි තියෙනවා මෙහෙ අමන ටැක්ස් එක නිසා වාහනයක් ගන්න සල්ලි නෑ. .:sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ක්‍රවුන් එක නැහැ නේ බොස් .
    එක ලංකාවෙ නිතර දෙවෙලෙ දකින්න හම්බ වෙන්නෙ නැති භාණ්ඩයක් නෙ ??
    ලැන්ඩ්කෘසර් එකක් දැක්කත් ක්‍රවුන් නම් මන් දකින්නෙම නැහැ.
    මට දැකලා තිබ්බ එකම ක්‍රවුන් එක පරණ මොඩල් එකක් එකත් මන් ටියුෂන් ගිය සර් කෙනෙක් ගාව තිබ්බෙ.

    mata amathaka una:love:
    HEgTDBIaWRsDFBoGChMJWVJEREVEV0YLU1VHSx4TEA==.jpg