සිංහලුන්ට නැති ජපන් කාර්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය ඔක්කෝම දැක ඇත අපේ රටේදි ඒත් හරි අඩුවෙන්.
    මෙන්න මේකත් දාන්න ඕන ඔය ලිස්ට් එකට.

    Nissan Murano

    2009-nissan-murano-photo-94154-s-450x274.jpg

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    අහ් තව වාහන වර්ගයක් තියෙනවා Infiniti කියලා. මන් හිතන්නෙ ලංකාවෙ නම් නැහැ. එකත් ජපන් වාහන ඩිවිෂන් එකක් නිසාන් එකෙ .හරියට ටොයොටා එකට ලෙක්සස්,ක්‍රව්න් ලක්ෂරි වෙහිකල්ස් වගෙ ,නිසාන් එකට තියෙන්නෙ ඉන්ෆිනිටි ලක්ෂරි වෙහිකල්ස් වලට ,මැදපෙරදිග සෙවයෙ නියුතු එවුන්ට නම් කම්පැණිවලින් මෙව්වා දෙනවා.ලංකාවෙ ඉතිං සිංහලුන්ට කවදා පින් තියෙවිද මෙව්වා දකින්න. :no::no::no::no::no::no:කමක් නැහැ ක්විඩ් SUV එකක් තියෙනවා නෙ. මෙව්වා මොනවද ??:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Infiniti දැකලා තියනවා මම මෙහෙ තියනවා ඕන තරම්.
    හවස 4 පස්සේ නාවල , රාජගිරියේදි බලාගන්න පුලුවන්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    අහ් තව වාහන වර්ගයක් තියෙනවා Infiniti කියලා. මන් හිතන්නෙ ලංකාවෙ නම් නැහැ. එකත් ජපන් වාහන ඩිවිෂන් එකක් නිසාන් එකෙ .හරියට ටොයොටා එකට ලෙක්සස්,ක්‍රව්න් ලක්ෂරි වෙහිකල්ස් වගෙ ,නිසාන් එකට තියෙන්නෙ ඉන්ෆිනිටි ලක්ෂරි වෙහිකල්ස් වලට ,මැදපෙරදිග සෙවයෙ නියුතු එවුන්ට නම් කම්පැණිවලින් මෙව්වා දෙනවා.ලංකාවෙ ඉතිං සිංහලුන්ට කවදා පින් තියෙවිද මෙව්වා දකින්න. :no::no::no::no::no::no:කමක් නැහැ ක්විඩ් SUV එකක් තියෙනවා නෙ. මෙව්වා මොනවද ??:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    infiniti qx80:dull:

    Infiniti-QX80-Missuro_studio_09_web-850x567.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    infiniti qx80:dull:

    Infiniti-QX80-Missuro_studio_09_web-850x567.jpg
    ඇඬෙනවා නෙ සිංහලයො.

    ඔය වගෙම තමා නිසාන් එකෙ එස් යු වී එකත් වි 8 එන්ජින් එක. අයෙ පදිරි. එත් ඉතිං අපෙ රටෙ ඔව්වා කවදා පදින්නද අපි .
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    රත්තරං;20809901 said:

    toyota sequoia

    Prison brake බලාපු උන් මේක දකින්න ඇති

    mehema TV series ekak thiyanawada bang,

    malakadayata break, brake welada kohedo........................
    :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අහ් තව වාහන වර්ගයක් තියෙනවා Infiniti කියලා. මන් හිතන්නෙ ලංකාවෙ නම් නැහැ. එකත් ජපන් වාහන ඩිවිෂන් එකක් නිසාන් එකෙ .හරියට ටොයොටා එකට ලෙක්සස්,ක්‍රව්න් ලක්ෂරි වෙහිකල්ස් වගෙ ,නිසාන් එකට තියෙන්නෙ ඉන්ෆිනිටි ලක්ෂරි වෙහිකල්ස් වලට ,මැදපෙරදිග සෙවයෙ නියුතු එවුන්ට නම් කම්පැණිවලින් මෙව්වා දෙනවා.ලංකාවෙ ඉතිං සිංහලුන්ට කවදා පින් තියෙවිද මෙව්වා දකින්න. :no::no::no::no::no::no:කමක් නැහැ ක්විඩ් SUV එකක් තියෙනවා නෙ. මෙව්වා මොනවද ??:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    infinity kiyanne nisaan mazda ekathuwak. machan mehe infinity mama dakalanam na.

    lexus unath model ekai dekai mehe thiyenneth:(