mage mehe thyenne toyota aurion 1k,, 3.2l v6 engine 1,, petrol 10k withara karanawa

කමක් නැහැ ක්විඩ් SUV එකක් තියෙනවා නෙ. මෙව්වා මොනවද ??

අහ් තව වාහන වර්ගයක් තියෙනවා Infiniti කියලා. මන් හිතන්නෙ ලංකාවෙ නම් නැහැ. එකත් ජපන් වාහන ඩිවිෂන් එකක් නිසාන් එකෙ .හරියට ටොයොටා එකට ලෙක්සස්,ක්රව්න් ලක්ෂරි වෙහිකල්ස් වගෙ ,නිසාන් එකට තියෙන්නෙ ඉන්ෆිනිටි ලක්ෂරි වෙහිකල්ස් වලට ,මැදපෙරදිග සෙවයෙ නියුතු එවුන්ට නම් කම්පැණිවලින් මෙව්වා දෙනවා.ලංකාවෙ ඉතිං සිංහලුන්ට කවදා පින් තියෙවිද මෙව්වා දකින්න.කමක් නැහැ ක්විඩ් SUV එකක් තියෙනවා නෙ. මෙව්වා මොනවද ??

ඇඬෙනවා නෙ සිංහලයො.infiniti qx80
![]()
රත්තරං;20809901 said:
toyota sequoia
Prison brake බලාපු උන් මේක දකින්න ඇති

අහ් තව වාහන වර්ගයක් තියෙනවා Infiniti කියලා. මන් හිතන්නෙ ලංකාවෙ නම් නැහැ. එකත් ජපන් වාහන ඩිවිෂන් එකක් නිසාන් එකෙ .හරියට ටොයොටා එකට ලෙක්සස්,ක්රව්න් ලක්ෂරි වෙහිකල්ස් වගෙ ,නිසාන් එකට තියෙන්නෙ ඉන්ෆිනිටි ලක්ෂරි වෙහිකල්ස් වලට ,මැදපෙරදිග සෙවයෙ නියුතු එවුන්ට නම් කම්පැණිවලින් මෙව්වා දෙනවා.ලංකාවෙ ඉතිං සිංහලුන්ට කවදා පින් තියෙවිද මෙව්වා දකින්න.කමක් නැහැ ක්විඩ් SUV එකක් තියෙනවා නෙ. මෙව්වා මොනවද ??

ඔය ඔක්කෝම දැක ඇත අපේ රටේදි ඒත් හරි අඩුවෙන්.
මෙන්න මේකත් දාන්න ඕන ඔය ලිස්ට් එකට.
Nissan Murano
![]()
(aluth model eka. oka parana eka )