සිංහලු අපිනම් මේ පාර ......

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    සිංහලු අපිනම් මේ පාර ......

    JVP-LOGO-1.jpg


    උනුත් එකයි , මුනුත් එකයි මෙදා පාර අපි ජවිපෙට . උනුත් එහෙම කලොත් ඊට පස්සෙ එන චන්ද වලදී බොතලයක් ගහලා හොදට නිදාගන්නවා. මීටව් වැඩිය අපිට වැටෙන්න වලක් තියනවද සිංහලු . උබලා මොකෑ කියන්නේ .
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    JVP එක සින්හලයන්ට කරපු දෙයක් තියෙනවා ද ?

    කොරපු දෙයක් තියෙන්න කොරන්න හමබ් උනද ? අපරාදෙ කියන්නෙ අනිත් පක්ශ දෙකම රිදෙන්න කොරලතියෙන්නෙ සින්හල දෙමල මුස්ලිම් හැමෝටම
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    යුද්ධෙ ඉවරකන්න මහින්දව ගෙනාව:dull:

    LTTE එක යුද්ධයකින් පරද්දන්න ඕනි කියන මතය ගෙනාවා..

    බලමු ආසන 10ක් වත් ගන්න පුලුවන් වෙයිද කියලා.. ;)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    LTTE එක යුද්ධයකින් පරද්දන්න ඕනි කියන මතය ගෙනාවා..

    බලමු ආසන 10ක් වත් ගන්න පුලුවන් වෙයිද කියලා.. ;)


    ඔව්:)

    මේ පාර හරියට කලොත් 20ට යන්න පුලුවන්:P
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    JVP එක මහින්ද ගෙනාවේ චන්ද්‍රිකා එක්ක තිබ්බ අවුල නිසා
    කවුද කියන්නෙ. මහින්දව ගෙනාවෙ රනිල්ගෙ සාමකතාව පරද්දන්න:dull:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    JVP එක මහින්ද ගෙනාවේ චන්ද්‍රිකා එක්ක තිබ්බ අවුල නිසා

    වෙනත් වෙනත් හේතුත් තියෙන්න ඇති. ඒත් සොරොව්ව වහපු වෙලවේ jvp එක යුද්ධ කරන්න පැහැදිලි උවමනාවක් තිබ්බා.