ඇත්ත පුතී ඇත්ත. කඩ්ඩෙන් කතා නොකර, කඩ්ඩෙන් ලි්යන්නේ නැතිව කඩ්ඩ කවදාවත් හදාගන්න බෑ. කඩ්ඩ නැතිව රටක් වශයෙන් ඉදිරියට යන්න බෑ. දැන් බලපන් සිංගප්පූරුව, උන්ගේ දියණුවට කඩ්ඩ භාවිත කිරීමේ හැකියාවත් සෑහෙන්න බලපාලා තියෙනවා.
That's ture puthi. We can't improve our English without speaking and writing.
We can't go ahead as country without English. Take Singapore for a example,
Their ability of using English Language was a factor of their development
කඩ්ඩෙන් ටයිප් කලා හරිද දන්නේ නෑ. දන්න විදියට ටයිප් කලා
This addon called Grammarly. It will help you to correct your grammar mistakes https://www.grammarly.com/
they do offer the free version, but some useful features only available in pro version. I got lucky to get pro version for free.
Last edited:






