සිංහල ආටිකල් writers

potatotharaka

Member
Jan 11, 2017
306
12
0
සිංහල ආටිකල් writers

මචන් අනිවා, යමු වගේ website එකක් කරොත් සිංහල ආටිකල් ලියාගන්න කට්ටිය හොයා ගන්නේ කොහොමද? freelance වගේ ?
දැන් ඉතින් කියන්න එපා ඇය් උබට ලියන්න බැරි කියල.
මට ඕනේ සින්හල ව්‍යවහරේ හොදට පාවිච්චි කරලා කියවන්න ආස විදියට ලියන්න පුළුවන් එවුන්.
කුමාරතුංග මුනිදසල වගේ එවුන් නෙමෙය්, අනිවා එකේ වගේ ෆන් ආටිකල් ලියන එවුන්.
freelance article ලියන එකෙක්ට එක ආටිකල් එකකට කීයක්ද ගෙවන්න ඕන?
තාම idea එකක් විතරය් මචන්, මේ වැඩේ කරන්න පුලුවන්ද බැරිද, බැරිනම් හේතු මොනවාද, පුලුවන්නම් කොහොමද කරන්නේ කියල අදහස් බලාපොරොත්තු වෙනෙවා?
 

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    සිංහල blogs ටිකක් කියවලා ොඳයි කියලා හිතන උන් contact කරගන කතාකරලා බලපං
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    One nam mama liyannam...

    http://www.elakiri.com/forum/showthread.php?t=1795832
    http://www.elakiri.com/forum/showthread.php?t=1796477
    http://www.elakiri.com/forum/showthread.php?t=1795722
    http://www.elakiri.com/forum/showthread.php?t=1795684
    http://www.elakiri.com/forum/showthread.php?t=1795389
    http://www.elakiri.com/forum/showthread.php?t=1796112
    http://www.elakiri.com/forum/showthread.php?t=1796492

    Owa nam ketiyen liwwe.. naththam digata liyanna puluwan.. mama rachcna tharaga walin dinalath thiyenawa :P

    Mata salli gewwoth ee serama nathi bari minissunta tamai denne. Mama denata freelance web sites software wikunala hambena salli 100% nathi bari ayata tamai denne. (proof post karanawa ithin)
     
    Last edited: