සිංහල ආටිකල් writers
මචන් අනිවා, යමු වගේ website එකක් කරොත් සිංහල ආටිකල් ලියාගන්න කට්ටිය හොයා ගන්නේ කොහොමද? freelance වගේ ?
දැන් ඉතින් කියන්න එපා ඇය් උබට ලියන්න බැරි කියල.
මට ඕනේ සින්හල ව්යවහරේ හොදට පාවිච්චි කරලා කියවන්න ආස විදියට ලියන්න පුළුවන් එවුන්.
කුමාරතුංග මුනිදසල වගේ එවුන් නෙමෙය්, අනිවා එකේ වගේ ෆන් ආටිකල් ලියන එවුන්.
freelance article ලියන එකෙක්ට එක ආටිකල් එකකට කීයක්ද ගෙවන්න ඕන?
තාම idea එකක් විතරය් මචන්, මේ වැඩේ කරන්න පුලුවන්ද බැරිද, බැරිනම් හේතු මොනවාද, පුලුවන්නම් කොහොමද කරන්නේ කියල අදහස් බලාපොරොත්තු වෙනෙවා?