යාළුවනේ මට xiaomi mi 9t pro එකක් ගන්න පුළුවන් හොඳ සිංහල කඩයක නම් කියන්න.. Warranty වලට වාත කරන්නේ නැති තැනක් Mi 9t pro එක Genxt එකෙන් ගෙන්වන්නේ නෑලු.. දැන් Phone එකක් ගන්න බලන් ඉන්නවා ගොඩ දවසක ඉඳලා :cool::cool::cool: