සිංහල කොටන්න අමාරුද? මෙන්න හොට
සිංහල කොටන්න අමාරුද? මෙන්න හොට 

සිංහල බ්ලොග් කොටන ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කොහොමද ලේසියෙන් සිංහල කොටන්නෙ කියනඑක. ගොඩක් අය මේකට සිංග්‍රීසි පාවිච්චි කරනවා. ඒ කිවුවේ සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරලා කොටන එක.මටත් මේ ප්රශ්නය තිබුණා.මුලින්ම මම දාපු බෙහෙත තමයි සගරාවක තිබුන සිංහල අකුරු ටිකක් කපල කීබෝඩ් එකේ අලවපුඑක. ඒත් ටිකදවසක් යනකොට ඒවා ගැලවිලා ගියා. ඊට පස්සේ මට හම්බඋනා singreesi unicode කියල නියම සිංග්‍රීසි හොටක්. http://singreesi.vndv.com/ මෙතනින් ඒක බාගන්න පුළුවන්. මේක හදල තියෙන්නේ මොරටුව කැම්පස් එකේ හිටපු තමීරා ප්‍රියදර්ශි සේනානායක කියල කෙනෙක්.මේ හොට වැඩ කරන්නේ වින්ඩෝස් වල විතරයි.ඔයාලත් දාගෙන බලන්නකෝ
මට ටික දවසක් යනකොට මේ හොටත් එපා උනා.හේතුව තමයි මේකෙන් ලිනක්ස් වලදී කොටන්න බැරි ඒක.මම නිතරම පාවිච්චි කරන්නේ ලිනක්ස්නේ.දවසක් නංනත්තර වෙලා ජංජාලේ තටු ගහන අතරේ මට හම්බඋනා නියම හොටක්. හැබැයි මේක වැඩකරන්නේ online විතරයි.ඒ උනාට මේ හොට වින්ඩෝස් වලත් ලිනක්ස් වලත් හොදට වැඩකරනවා .

http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html මේ පාරෙන් ගිහිල්ල හොට ගන්න පුළුවන්.මේ හොට හැදුවේ කොළඹ කැම්පස් එකෙන්.කොටලා බලන්න.
මට අන්තිමට හම්බඋනේ ගූගල්(Google) එකෙන් හදපු එළකිරි හොටක්.හැබැයි මේ හොට වැඩකරන්නේ වින්ඩෝස් වල (Windows 7/Vista/XP 32-bit/64-bit operating systems)විතරයි.ඒ උනාට සුපිරි බඩුවක්.හොට බාගන්න මේ පාරෙන් යන්න.http://www.google.com/ime/transliteration/index.html .

ඔයාගේ OS platform එකයි ඕන භාෂාවයි තෝරලා Download Google IME කියන තැනට කොටන්න.එතකොටgooglesinhaleseinputsetup.exe කියල Software එකක් Download වෙනවා.ඊට පස්සේ ඒක Run කරන්න.ඊට පස්සේ online Install වෙනවා. මතක තියාගන්න මේක Install කරන්න ඉස්සෙල්ලා සිංහල යුනිකෝඩ් ඒක පිහිටුවන්න ඕන windows xp සහ vista වලට විතරයි. Windows 7 වලට අවශ්‍ය නෑ. http://www.siyabas.lk/ මෙතනින් සිංහල ගන්න.සිංහල දාගන්න හැටි ඔක්කොම විස්තර මෙතන තියෙනවා. Google Transliteration IME දාගන්න හැටි විස්තර ගන්න මෙතනින් යන්න.http://www.google.com/ime/transliteration/help.html

Google හොට දාගෙන මටකියන්න අමතක කරන්න එපා.

[FONT="]එහෙනම් හොදයි නම් දන්නවනේ කරන්න ඕනෑ දේ .... Rep +++++++[/FONT]
[FONT="]අඩුම තරමින් Bump එකක් වත් බලාපොරොත්තු වෙනවා බලන හැමෝගෙන්ම.[/FONT]
[FONT="] එහෙනම් බලපු නොබලපු හැමෝටම බුදුසරණයි .... අපි ගියා ට ටා [/FONT] .