සිංහල කොටන්න අමාරුද? මෙන්න හොට

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    attachment.php
    :yes:

    මටනම් ඉතින් මේක තමයි...
    ගිනි නරියාගේ Add on එකකුත් තියෙනවා කොල්ලෝ (මොකද්ද කියලා මතක නෑ ටිකක් හොයලා බලලා ඒකත් දාන්න)
    මාත් මේ දෙක තුනම පාවිච්චි කරලා අන්තිමට නතර උනේ Google IME ළඟ තමයි..
    ඊට වඩා හිතට අල්ලන එකක් තවම හම්බුනේ නෑ :D
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    machan internet nati unama (offline ) singlish type keranna vidiyak nadda?
    mama kiwwa google translate wage ekak

    http://www.google.com/transliterate/Sinhalese

    meka nam niyamai eth internet nati walawata :(
    ඒකට තමයි යාලුවා Google IME තියෙන්නේ...:D
    ඕනෙම වෙලාවක ඕනෙම තැනක ඉඳලා ටයිප් කරන්න පුළුවන්
    ඉන්ටනෙට් වැඩද නැද්ද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නෑ ...:yes:
     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    අඩෝ එල මචන් එල මේක පට්ටම ලේසි....... අර UCSC වෙබ් එකට ගිහින් ගහනවට වඩා.....
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    නියමයි මමත් ඔන්‍න‍ සිංහලෙන් ටයිප් කරන්න පටන් ගත්තා. පින් සිද්ද වේවා!!!